ක්‍රිකට් ශ්‍රේෂ්ඨයන් 48ට ශ්‍රී ලංකාවෙන් 6ක&#35

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ක්‍රිකට් ශ්‍රේෂ්ඨයන් 48ට ශ්‍රී ලංකාවෙන් 6ක&#35

Aravinda.jpg
Sanath.jpg
murali.jpg
Vass.jpg
Romesh.jpg
Kumara.jpg

ජාත්‍යන්තර එක්දින පිටියේ මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ටතම ක්‍රීඩකයන් 48 දෙනා අතරින් එක්දින කණ්ඩායමක් තේරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් කරනු ලබන ඡන්ද විමසීමකට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ 6 දෙනක් ද ඇතුළත් වී සිටිති. සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, රොමේෂ් කලුවිතාරණ, කුමාර් සංගක්කාර, චමින්ද වාස් සහ මුත්තයියා මුරලිදරන් මෙසේ අයි.සී.සී. ය මගින් ශ්‍රේෂ්ටතම එක්දින ක්‍රීඩකයන් 48 දෙනා අතරට තෝරාගත් ක්‍රීඩකයන් වෙති.

තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ශ්‍රී ලංකාව ලෝක සූරයන් වූ 1996 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළ එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර පමණි. ජගත් එක්දින මෙතෙක් බිහි වූ ක්‍රීඩකයන්ගෙන් තෝරාගත් ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් 48 අතරින් වත්මන් ක්‍රිකට් පිටියේ තවමත් රැඳී සිටින්නේ ජයසූරිය, වාස් සහ සංගක්කාර පමණි. එදා මෙදා කාලය අතරතුර ජගත් එක්දින පිටියේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 1940 අතරින් ක්‍රීඩකයන් 48 දෙනකු මෙසේ අන්තර්ජාල ඡන්ද විමසීමකට තෝරා ගැනීමට අයි.සී.සී. ය කටයුතු කෙළේ ජගත් එක්දින පිටියට වසර 40 ක් පිරීම නිමිත්තෙනි.

කෙසේ වුවත් මේ ක්‍රීඩකයන් 48 දෙනා අතරට ජගත් එක්දින පිටියේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයන් වන සහීර් අබ්බාස්, ඩීන් ජෝන්ස්, මාක් වෝ, ඩෙස්මන්ඩ් හේන්ස්, ස්ටීව් වෝ, ජවහල් ශ්‍රීනාත් බ්‍රෙට්ලී සහ තවත් ක්‍රීඩකයන් රැසක් ඇතුලත් වී නොමැත. ආරම්භක පිතිකරුවන්, මැදපෙළ පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයන්, කඩුලු රකින ක්‍රීඩකයන්, වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් වශයෙන් කාණ්ඩ 6 ක් යටතේ කරනු ලැබූ මේ ඡන්ද විමසීමෙන් අයි.සී.සී. ය මගින් අන්තර්ජාල සැරිසරන්නන්ගෙන් ඉල්ලා සිටිනුයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනකු, මැද පෙළ පිතිකරුවන් තිදෙනකු, තුන් ඉරියව් ක්‍රීඩකයකු, කඩුලු රකින ක්‍රීඩකයකු, වේගපන්දු යවන්නන් තිදෙනකු හා දඟ පන්දු යවන්නකු නම් කරන ලෙසය.

ඒ අතරම අයි.සී.සී. ය මගින් තෝරා ගත් මෙතෙක් පැවැති විශිෂ්ටතම එක්දින තරග 10 ක් අතරින් හොඳම එක්දින තරගයට තේරීමට ද ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දී තිබිණි. අයි.සී.සී. නිල වෙබ් අඩවිය වන icc-cricket.yahoo.net ඔස්සේ අන්තර්ජාල ප්‍රේක්ෂකයන්ට ලබන ජනවාරි 2 දා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 2.00 වනතුරු මේ සඳහා සිය ඡන්දය භාවිතා කළ හැක.
 
  • Like
Reactions: rajitha_ks

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ෆොන්සිට කඩේ ගිය අර්ජුනයාව දැන් බල්ලෙක්වත් ගණන් ගන්නේ නැහැ:lol::lol::lol:
 
dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ෆොන්සිට කඩේ ගිය අර්ජුනයාව දැන් බල්ලෙක්වත් ගණන් ගන්නේ නැහැ:lol::lol::lol:

    අනේ උඹ වගේ ගුණමකුවෙක්. ඔතන ඉන්න ගොඩක් අයගෙන් 5 දෙනෙක්ම ඉහලට ගියේ අර්ජුනගේ හොඳ නායකත්වය නිසා. හොඳට මතක තියා ගනින් ඒක.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆොන්සිට කඩේ ගිය අර්ජුනයාව දැන් බල්ලෙක්වත් ගණන් ගන්නේ නැහැ:lol::lol::lol:

    pala booruwo yanda. tho danna cricket. umba wage guna makuwek. wedithiyala marala danda one thopiwa pahara balla. Arjuna 95-96 wala hitapu hondama Captian. eka ada onema cricket danna ekek dannawa. thopi ee kale ipadilawath hitiyada? Arjuna nathan eda oya ekek wath na. muralith kale. sana kalu opening yaneth na. Arjuna nisa thamai oya set eka hondata play kare. thopi danne Jonniya ekka eta bola sellan karanda witharai. noddanna dewal katha nokara indapan pahara ballo.. umbe ammata..

    :growl::growl::growl::growl::growl::growl::growl:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura

    :lol::lol::lol: aluthma sellama Ata Bola Sellam with Jonny :P:rofl::P hahaha pattah ban uba mara maruu eva kiannah :lol:
     
    • Like
    Reactions: utop_8

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    apo uba ethanath politics ne katha karanne. oka thorala thiyenne hodatama cricket gahapu ayagen. politics salakala newe. idala idala hoda thread 1k daala eka wana karagena anthimata.
     
    • Like
    Reactions: gihan465

    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    ෆොන්සිට කඩේ ගිය අර්ජුනයාව දැන් බල්ලෙක්වත් ගණන් ගන්නේ නැහැ:lol::lol::lol:

    මල්ලි ඔයාට O/L නේද? ගිහින් පාඩම් කරන්න.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොල් කඩලා ඉවරනම් ජංගී කොටේ ඇඳගෙන මෙන්න මේක අරගෙන ජිල් ගහපන් .... උඹ දන්න ක්‍රිකට් .... :P

    402005106_7a1480aebb.jpg