සත්ව_ඝාතනය....

sanmahesh

Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    දැහෙමි සත්පුරුෂ සමාජයක් උදෙසා සහ සුන්දර ජිවිතයක් සදහා සත්ව ඝාතනය නවතමු..එයට විරුද්ධ වෙමු. ...ඉන අපහට ලැබෙන දේ බොහෝය ...මේ පිලිබදව... ඔයාලට හිතන දේ අපි සමග බෙදා ගමු ..අඩුම තරමින් ඔයාලා නොදැනුවත්ව කරපු සත්ව ඝාතනය ගැන සහ ඒ ගැන දැන් හිතන දේවල් අපේ යාළුවොත් සමග බෙදා ගමු.
    :)

    45securedownload.jpg
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    mas kada karayo saththu maranne mas kana aya wenuwen. mas kana eken paw sidda wenne naha kiyana eka boru kathawak. illuma matha thamai sapayuma theeranaya wenne. sathun marana eka nawaththanna one nam mas kana eka nawaththala inna one.
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    mas kada karayo saththu maranne mas kana aya wenuwen. mas kana eken paw sidda wenne naha kiyana eka boru kathawak. illuma matha thamai sapayuma theeranaya wenne. sathun marana eka nawaththanna one nam mas kana eka nawaththala inna one.

    iathian Api Oyawath Marala kamuko <oyata wedanawa Danneth Naha ne
    Halal Kramayata wage
    Shall we Try, what you say Machan?
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය කුකුල්ලු.... ඌරො... හරක්.... සහ මස් සදහා සතුන් මරන වෙනත් අයගේ ජීවිත වල අවසාන කාලය මොනතරම් සෝක ජනකද කියල බලන්න....

    බුදු දහමේ උගන්වන ආකාරයට මරණින් පසු ඉපදීම එහෙමත් නැත්තම් පුනර්භවයක් තියෙනව.... එහෙමනම් ඊ ලග ආත්මය කුමන ආකාරයේ එකක්ද යන්න බොහෝ විට තීරණය වන්නේ චුති සිත අනුවයි... චුති සිත යනු මිය යන මොහොතේ සිතට නැගෙන දෙය....

    අපි කොපමණ ‍පිංකම් කලත් අපි මැරෙන මොහෛාතට අ‍පේ සිතට නැ‍ගෙන්නේ අපි කල පව් පිලිබදවයි....

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    mas kada karayo saththu maranne mas kana aya wenuwen. mas kana eken paw sidda wenne naha kiyana eka boru kathawak. illuma matha thamai sapayuma theeranaya wenne. sathun marana eka nawaththanna one nam mas kana eka nawaththala inna one.

    හුගක් වටින කතාවක්.... අපි සෘජුව හෝ වක්‍රව මස් කෑම මගින් සතුන් මැරීමට සහය දැක්වුවා වෙනව... අනිත් එක... මස් කන අය කන්නෙ ඒකෙ රස ගැන හිතල මිසක් පෝෂණය ගැන හිතලනම් නෙමේ.... මස් වල තියෙනවයි කියන හැම පෝෂණ ගුණයකටම ආදේශක ශාකමය ආහාරයක් තියෙනව...

    එලකිරි සහෝදරය අදහස
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,517
    5,983
    113
    හරක් මස් අපිටනම් එපා.

    ow kukul mas nam shoi ne..hehe:lol::lol::lol::lol::lol::lol: haraka maruwath paw... massa maruwath pawa., kumbiya maruwath paw... size ekata pawa wenas wenne nah..

    btw mama mansha bakshika..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ එලකිරි එකේ විවිධ ආගම් වල අය ඉන්නව.... මම හිතනව ඔය හැම ආගමකම අවිහිංසාව ගැන උගන්වනව... ඒ අය ඒ අයගෙ ආගම්වල සත්ව හිංසාව ‍මොන ආකාරයටද දකින්නෙ කියල මෙතන පෝස්ට් කරයි කියල මම හිතනව...