Saudi walanam Jaguar XJ SAR 200,000 withara wenawa LR3 Land Rover ekanam SAR 250,000 withara wenawa........... ekiyanwa SLRS walinam 13,500,000-Million wenwa TAX nethiwa............
ratin ratata prices wenasoka keeyak withara wenawada ban?
ratin ratata prices wenas
XJ L
for Sri lanka
US$ 80000 + tax around 200%
US$ 80000 + US$ 160000 = US$ 240000
SL Rs. 26.6 Million
hora salliokage maase padiyawath echchara na![]()
ehew eke kohenda okata 26 million
age le ruth wenne ethakota thama

even the range next to that is equally good and expensive..i saw this arnd colombo like 5 times and was wondering who does it belong to
Maru Badda , Samaharu suba nagathayak kiyalath daala tiyennawa , ravi karunanayakata Singapore wala business ships 7 tiyenawa , ethakota ekata kawruth mukuth kiyanedda , godak un loku business kaarayo , ekata itin anduwa paliye






U CANT JUSTIFY DA BLACK MONEY (KUDU SALLI)
YAKOO SHIP BUSINESS EKA NAMBUKARAI KUDU WIKUNANAWATA WADIYA ...


උඹට මල්ලි ඇත්තටම මට කියන්ඩ දෙයක් නෑ. මේක මර්වින්ගේ සල්ලි වලින් ගත්ත නම් කිසිම අවුලක් නෑ. මේක අරගෙන තියෙන්නේ උඹෙත් උඹේ අම්මා තාත්තා ඒ වගේම මගේ දුක් මහන්සියෙන් හම්බු කරලා ආණ්ඩුවට ගෙවන බදු සල්ලි වලින්. මේවා වලට වඩා උඹට හිතෙන්නේ නැද්ද මේක අරන් දෙනවට වඩා ඔය සල්ලි වලින් රටේ දියුණුවට වැඩක් කරොත් හොඳයි කියලා? පොඩ්ඩක් මොලේ කල්පනා කරපන්.![]()





මුන්ගේ නාස්තිකාර වියදම් නිසා තමයි අද අපේ රටේ අනාගත පරපුර බඩගින්නේ ඉන්නේ.
අද බලන්න පාර්ලිමේන්තුවේ ඉන්නේ මොනුන්ද කියලා. බඩ මහත මුදලාලිලා, බඩ මහත මැරයෝ, නූගත් අට පාස් හොර තඩියෝ නේද? මුන් මේකට ඇවිල්ල ඉන්නේ සල්ලි හම්බ කරන්නයි, උන්ගේ ලමයින්ට අනාගතයක් හදන්නයි විතරයි.බලපන් කලින් හිටපු මංත්රී, ඇමතිලාගේ පුතාල කීයක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවාද? ඒකෙන්ම පේනව මේ හොර හැත්තට ඕනී උන්ගේ ලමයින්ට අනාගතයක් හදන්න මිසක් උඹලට හෙටක් හදන්න නෙවෙයි.එලකිරි එකේ ඉන්න තරුණයෝ මේ වගේ බල්ලන්ට ආවඩන්න යන්න එපා.උන්ගෙන් උඹලට හොඳක් වෙන්නේ නෑ. තරුණයන් තමයි මේ රටේ දූෂනයට විරුද්ධව හඩක් නැගිය යුත්තේ. ලෝකේ සිදුවුන හැම විප්ලවයකටම ශක්තිය දුන්නේ තරුණයෝ. නායකත්වය, මඟ පෙන්වීම මෝරපූ මිනිස්සු දීලා තියෙනවා.කාල් මාක්ස්,ලෙනින්,එබ්රහම ලින්කන්,මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා නායකත්වය දුන්නට ජවය දුන්නේ මේ තරුණයෝ. මේ හොරා කන, මැරකම් කරන, මිනී මරන, ඥාතී සංග්රහ කරන ,ජනතා මුදල් නාස්ති කරන දේශපාලනය අපේ රටෙන් අතු ගාන්නම ඕන මේ රට දියුනු වෙන්න නම්. නැත්නම් උඹලට ඉතිරිවෙන්නේ බඩගින්න සහ විශාල විදේශ ණයක් විතරයි.ඔය අද ප්රකෝටිපතියන් වගේ වැජබෙන අමැතිවරු මීට වසර විස්සකට කලින් ඉන්න හිටින්න තැනක්වත් නොතිබුන හිගන්න්නෝ රැලක්. උන් හොරකම් කරලා තියෙන්නේ උඹලාගේ අනාගතය.![]()





OKATH ARA WINDOWS 8 WAGE KATU SUPPANA 'POL' BURUWEK![]()





lankawe boruwo count karana simple method ekak thiyanawa... UPFA vote gana count karama hari...
( hebei hora chanda 2million wage ayin karanna wenawa PE results walin)![]()


