වෙදාගෙන්-අහන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ ඒක නෙවි ඈට කැසිල්ලට බෙහෙතක් නැද්ද :baffled:

    කසන්නේ වම් එකද දකුණු එකද කියා පැහැදිලිව පවසා නැතත්...

    සාමාන්‍යයෙන් වම් එක කසන්නේනම් හොද සොන්ත කෑල්ලක පහස විදීමට ආසන බව පවසන අනාවැකියකි....

    දකුණ කසන්නේනම්.......... ප්‍රවේසම් විය යුතුයි........
    ඔබ කොටු පනින්නේනම්..... ලගදීම අයිතිකරුට හසුවිය හැකියි...
    නොඑසේනම්.......... මෙවැනි වැඩකට ගොස් මාට්ටු වීමට ඉඩ ඇත... ප්‍රවේශම් වන්න
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මචන් බඳින්න කලින් කෙල්ලගේ පෙට්ටිය කැඩිලද නැද්ද කියල බලන්නේ කොහොමද :rofl::rofl::rofl::rofl:
     
    දෙකම කසනවානම් මොනවද වෙන්නේ බන්
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    Ata Kesillata Behethak Kiyannam Meka Pharmacy 1 kin Aran Dawasata Deparak Use Karanna. Cream 1 Meka..
    Menna Name 1 - " Candid -B" Pharmacy 1 n araganin.
    Lede Hari Giyama Rep 1 k Daala Palayan...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචන් බඳින්න කලින් කෙල්ලගේ පෙට්ටිය කැඩිලද නැද්ද කියල බලන්නේ කොහොමද :rofl::rofl::rofl::rofl:

    මේ සදහා අපගේ වෛද්‍ය ක්‍රමයේ ක්‍රම කීපයක් බාවිතා කලද...
    ඔබට සරල පහසු ක්‍රමයක් මා ඉදිරිපත් කරමි...

    මේ සදහා නාන තටාකයක් හෝ වැවක් බාවිතා කල හැකියි...

    ක්‍රමය මෙසේයි....

    ඔබගේ පෙම්වතිය සමග නාන තටාකයට ප්‍රවේශමෙන් බසින්න.....
    පෙම් වතිය බසින විට ඔබ නාන තටාකය සියුම්ව නිරීක්ෂනය කරන්න...
    වතුරෙන් වා බුබුල් නගින්නේනම්.... එය කැඩී එත....
    එසේ සිදුවන්නේ ඒ තුලට වතුර පිරීම නිසාය...
    ඒ සමගම නාන තටාකයේ වතුර ධාරිතාවද පහල බසී...
    :):)
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    weda Mahaththayo Meke Ingirisi Beheth Dunnata Sorry Wenna ona..
    Hebei Kage Hari Ledak Hoda Karana 1 Loku Pinak nisai meka Demme...
    Oya Daana beheth Genanam Danne Nehe. Eth mama Dunnu Behethen 100% Hoda Wenawa. Ape Elakiriye Ata Kesilla Thiyena Aya Pharmacy 1n oya Behetha Aragannako. Lede Hoda Nowunoth A Gena Wagakeema Mama Baragannawa..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    weda Mahaththayo Meke Ingirisi Beheth Dunnata Sorry Wenna ona..
    Hebei Kage Hari Ledak Hoda Karana 1 Loku Pinak nisai meka Demme...
    Oya Daana beheth Genanam Danne Nehe. Eth mama Dunnu Behethen 100% Hoda Wenawa. Ape Elakiriye Ata Kesilla Thiyena Aya Pharmacy 1n oya Behetha Aragannako. Lede Hoda Nowunoth A Gena Wagakeema Mama Baragannawa..

    එලකිරි...................:).:)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙදෝ වින්ඩෝස් 8 දරුවගේ මානසික ආබාදයට බෙහෙතක් නැත්ද..?
    පොඩි බෙහෙතක් තියෙනව ඒකට ඉතිං ඔය කොල්ල අල්ල ගන්න වෙනව.....

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් සමාජ සත්කාරයක් හැඩියට මේක මේ මනුස්සයාට කරල දෙන්න...

    කුරහන් පැහැති කපු රෙදි කැබැල්ලක් ගෙන......
    සුනඛ ශ්‍රක්‍රණු වලින් පොගවා.....
    ගැට නැති පොලු කැබැල්ලක වටා ඔතා.....
    පුසේ නැකතින්.... ගුද මාර්ගය තුලට බැස්සිය යුතුය....
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    මචන් අපිට ආදරේ නෑති කෙනෙක්ට පිස්සුවෙන් වගෙ ආදරේ හිතෙන එක නවත්තගන්නෙ කොහොමද? වුල් සිරා අහන්නේ :(
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Machan Weda " Gahala Badina Ekada Hoda Badala Gahana Eka da ??"

    බැදල ගැහුවත් ගහල බැන්දත් එකයි

    නොබැද ගැහුවොත්.... පහර කෑ කෙනා පසුපස විත් බදින්න කියයි....
    බැදල ගැහුවොත්..... තමන්ට හිතැගි පරිදි ගැසිය හැක...
    :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වේදෝ මගේ බඩ කොර වෙලා වගේ ..යටි බඩ රිදෙනවා මොකෝ දන්නේ නෑ නේද ? :rolleyes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචන් අපිට ආදරේ නෑති කෙනෙක්ට පිස්සුවෙන් වගෙ ආදරේ හිතෙන එක නවත්තගන්නෙ කොහොමද? වුල් සිරා අහන්නේ :(
    හැකි තරම් නොදැක ඉන්න උත්සාහ කරන්න........
    එයා ගැන මතක් වෙන්න ඔයා ලග තියෙන දේවල් දෙවරක් නොසිතා
    ඉවත් කරන්න
    විවේකීව සිටින කාලය අඩු කරන්න..... කුමන හෝ කටයුත්තක නිරත වන්න...

    හැකි පුලුවන් හැම වෙලේම එලකිරි සෙට් වෙන්න.....

    පුලුවන් තරම් ඉක්මනින් වෙන කෙනෙක්ට ලං වෙන්න....