CHEMISTRY

mnw

Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    kawuruhari mata kiyanawada chemistry walata niyama book ekak.hodata ganan hema thiyena.oyagollo a/l karala athi kiyala hithanawa.karapu kastiya kiyannako.:P:P:P:P
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Physical, සමතුලිතතාවය - හේමචන්ද්‍ර බස්නායකගේ පොත හොදයි. 1000 විතර වෙයි. :)
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    macng maula,maula baga,skanda baga,sandranaya wage ewata hoda poth monawada

    Ewa General chemistry machan.
    ඕ. ඒ. ඉලේපෙරුම කියල සර් කෙනෙක්ගෙ පොතක් තියෙනවා සාමාන්‍ය රසායනය කියලා.
    ඒකෙ ඔය ටික ඔක්කොම තියෙනවා.
     
    • Like
    Reactions: mnw

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    eka kiyewwata matanam therenne na :P

    ඒකෙ සමහර තැන් නම් අපබ්‍රංස බන්. කවුරුහරි කියල දුන්නෙ නැත්නම් තේරෙන්නෙ නෑ. :)
    ඒත් ගනන් ටික නම් හොදයි.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Ewa General chemistry machan.
    ඕ. ඒ. ඉලේපෙරුම කියල සර් කෙනෙක්ගෙ පොතක් තියෙනවා සාමාන්‍ය රසායනය කියලා.
    ඒකෙ ඔය ටික ඔක්කොම තියෙනවා.

    meke books 3k thiyanawa. Book 1 , Book 2 part i, Book 3 part ii. oya set ekama hodai.:)
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒකෙ සමහර තැන් නම් අපබ්‍රංස බන්. කවුරුහරි කියල දුන්නෙ නැත්නම් තේරෙන්නෙ නෑ. :)
    ඒත් ගනන් ටික නම් හොදයි.

    ow ganan tikanam maxxa. apiwa poththi marawapu hinda chemistry walata "c" ekak thiyanawa :)