Physical, සමතුලිතතාවය - හේමචන්ද්‍ර බස්නායකගේ පොත හොදයි. 1000 විතර වෙයි.![]()

macng maula,maula baga,skanda baga,sandranaya wage ewata hoda poth monawada
macng maula,maula baga,skanda baga,sandranaya wage ewata hoda poth monawada
eka kiyewwata matanam therenne na![]()

Ewa General chemistry machan.
ඕ. ඒ. ඉලේපෙරුම කියල සර් කෙනෙක්ගෙ පොතක් තියෙනවා සාමාන්‍ය රසායනය කියලා.
ඒකෙ ඔය ටික ඔක්කොම තියෙනවා.

ඒකෙ සමහර තැන් නම් අපබ්‍රංස බන්. කවුරුහරි කියල දුන්නෙ නැත්නම් තේරෙන්නෙ නෑ.
ඒත් ගනන් ටික නම් හොදයි.

Physical, සමතුලිතතාවය - හේමචන්ද්‍ර බස්නායකගේ පොත හොදයි. 1000 විතර වෙයි.![]()