පොල් මිල දැන් අඩු වෙලා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
පොල් ග්‍රෑම් 100 රුපියල් 50 යි 2010 දෙසැම්බර් 26 වෙනි ඉරිදා, 12:05
coconut_1.jpg
කලින් පැවැති මිල ගණන්වලට වඩා මේ දිනවල පොල් මිල පහත වැටි ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පැවසුවද පොල් මිල පහත වැටී නොමැති බව ජනතාව පවසයි.

පොල් ගෙඩියක් මිලදී ගැනීමට නොහැකි තරමටම පොල් මිල ඉහළ ගොස් ඇති නිසා මේ මොහොතේ ජනතාව පොල් ගෙඩියෙන් අඩක් නැතහොත් ග්‍රෑම් වලින් මිලදී ගැනීමට පෙළඹී ඇත.

කොළඹ නගරයේ පංචිකාවත්ත ප්‍රදේශයේ පොල් ගෙඩියෙන් අඩක් විකිණීමට තබා තිබෙන අයුරු හා පොල් ගා ග්‍රෑම් 100 රුපියල් 50ට විකිණිමට තිබෙන අයුරුත් කෝට්ටේ හංදියේ පොල් මිලදී ගැනීම සඳහා මිනිසුන් පෝලිමක් හැදී බලා සිටින අයුරුත් ලංකා ටෲත් කැමරා ඇසට හසුවූයේ මෙසේය.
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    0002041D.gif
    0002041D.gif
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    windows 8 හොර පොල් කඩලා දෙනවලු රුපියල් 30 ට.. :lol::lol::lol::lol::rofl::rofl:

    ඕකට පොල් ගහකටවත් නැග ගන්න බැරුව කොහොමද හොර පොල් කඩන්නේ
    :P:P:P
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    ගොඩක් කට්ටිය තව වැඩි වෙනකන් බලන් හිටියට, මන් කියන ඒවා විශ්වාස නොකරට windows8 කලින්ම කිව්වා වගේ පොල් මිල දැන් අඩු වෙලා
    ඕකනේ මම කිව්වේ කළු කඩ කාරයින්ට මේ ආණ්ඩුව එක්ක සෙල්ලම් දාන්න බැහැ

    මණ්ඩලයෙන් රුපියල් 30ට පොල්
    COCONUT.jpg

    රටේ සියලුම ප්‍රධාන නගර සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට රුපියල් 30ට පොල් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති සරත් කීර්තිරත්න මහතා ප්‍රකාශ කෙළේ ය. මේ අලෙවි වැඩසටහන අනුව, දිනකට පොල් ගෙඩි ලක්‍ෂ 2ක්, 3ක් අලෙවි වන බව ද සභාපතිවරයා සඳහන් කෙළේ ය.

    කොළඹ, කෝට්ටේ, නුගේගොඩ, කිරිබත්ගොඩ, ඇතුළු ප්‍රදේශ රැසකින් මේ මිලට පොල් මිලදී ගත හැකිය. ජනතාවට අවශ්‍ය පොල් ගෙඩියක් රුපියල් 35 ක් වැනි මිලකට ලබා ගැනීමට ඉඩකඩ සලසා දීමේ අරමුණින් ජංගම පොල් අලෙවි රථ යෙදවීම, රජයේ කාර්යාලවල පොල් අලෙවි මධ්‍යස්ථාන ඇරඹීම, සමුපකාර තොග වෙළෙඳ මධ්‍යස්්ථානවලට පොල් ලබා දීම සහ පිළිගත් සුපිරි අලෙවි සැල්වලට පොල් ලබා දීම යනාදී කටයුතු තම මණ්ඩලය මඟින් දැනටමත් ආරම්භ කොට ඇතැයි ද කීර්තිරත්න මහතා කියා සිටියේය.

    පොල් සංවර්ධන ඇමැති ඒ. පී. ජගත් කුමාර මහතාගේ උපදෙස් මත අමාත්‍යංශ ලේකම් අනුර සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සුපිරි අලෙවිසැල් වලට පොල් විකිණීමට ලබාදීමේ වැඩපිළිවෙළක් ඊයේ (24) ම ආරම්භ කළ බවද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. රජයේ වතු සමාගම්වලින් නෙළාගත් පොල් තොග කොළඹ, වොක්ෂෝල් වීදියේ ගබඩාවක තබා ගනිමින් ජනතා අවශ්‍යතා සපුරාලීමට බෙදා හැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කී සභාපතිවරයා, ඒ වැඩපිළිවෙළ තම මණ්ඩලය ආරම්භ කළේ, ඔක්තෝබර් මාසයේ මුල් සතියේ පටන් බව ද කීය.

    දිනෙන් දින ඉතා විශාල ලෙස ඉහළ ගිය පොල් ගෙඩියක මිල රුපියල් 55/= 60/= සිට මේ වනවිට රුපියල් 40/= 35/= මට්ටමට පහළ බැස ඇත. ඒ සඳහා හේතු වූයේ තම මණ්ඩලය ක්‍රියාත්මක කළ අලෙවි වැඩපිළිවෙළ බවද සභාපතිවරයා පැවැසීය.

    ubeeee oya pol apita nam hamba uneee nah.. mama adath pol gatta 55 ta ubata witarada owa denne
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ubeeee oya pol apita nam hamba uneee nah.. mama adath pol gatta 55 ta ubata witarada owa denne

    ube gewal lagatama genath denne naha

    tikak eliyata awith town eke balapan

    mama adath gaththa loku pol 40 normal ewa 30

    Sathoseth thiyenawa hama deyakma aduwata

    Kalu kada karayo posath karanna ona aya hamadama eken ganna

    anith aya anduwe place walin ganna
     
    • Like
    Reactions: wave.slay

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ube gewal lagatama genath denne naha

    tikak eliyata awith town eke balapan

    mama adath gaththa loku pol 40 normal ewa 30

    Sathoseth thiyenawa hama deyakma aduwata

    Kalu kada karayo posath karanna ona aya hamadama eken ganna

    anith aya anduwe place walin ganna

    ඔව් ඔව්. මමත් දැක්කා මහින්ද අබේසුන්දර කාරයා ITN එකේ රුපියල් 30 ට කලටි පොල් විකුණනවා.. :rofl::rofl::rofl::P:P:P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ube gewal lagatama genath denne naha

    tikak eliyata awith town eke balapan

    mama adath gaththa loku pol 40 normal ewa 30

    Sathoseth thiyenawa hama deyakma aduwata

    Kalu kada karayo posath karanna ona aya hamadama eken ganna

    anith aya anduwe place walin ganna

    සතොසේ තියෙනවා තොගේ ඇට 2

    :growl::growl:
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    ube gewal lagatama genath denne naha

    tikak eliyata awith town eke balapan

    mama adath gaththa loku pol 40 normal ewa 30

    Sathoseth thiyenawa hama deyakma aduwata

    Kalu kada karayo posath karanna ona aya hamadama eken ganna

    anith aya anduwe place walin ganna

    ahh ehenam mama dan inne bandarawela mama colombo enna onada 30ta pol aragena yanna...
    anee uba wage rata harakek
     
    • Like
    Reactions: Mr Dilshan

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    lokka baila kiyanna apa..lak sathoseth oya ganata denne na.bahapan parata.awidala balapan kada gane..ubalage anduwe aunge ammage charithe mathak karanawa ahinsaka minissu.
    yako kanna nethi rataka pin guththara ministerlata yanna land cruiser / Prado aran dena government akakata ** denna apa.ube ** loku wei.