umbala pol gas kapana nisai pol mila wadi wela thiyenne
mahindage redda 2nd term ekata kawe 1500 gala pol.. dang kaaaaaaapan..

umbala pol gas kapana nisai pol mila wadi wela thiyenne

2010 දෙසැම්බර් 26 වෙනි ඉරිදා, 12:05
2010 දෙසැම්බර් 26 වෙනි ඉරිදා, 12:05
පොල් ග්‍රෑම් 100 රුපියල් 50 යි![]()
![]()
2010 දෙසැම්බර් 26 වෙනි ඉරිදා, 12:05
කලින් පැවැති මිල ගණන්වලට වඩා මේ දිනවල පොල් මිල පහත වැටි ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පැවසුවද පොල් මිල පහත වැටී නොමැති බව ජනතාව පවසයි.![]()
පොල් ගෙඩියක් මිලදී ගැනීමට නොහැකි තරමටම පොල් මිල ඉහළ ගොස් ඇති නිසා මේ මොහොතේ ජනතාව පොල් ගෙඩියෙන් අඩක් නැතහොත් ග්‍රෑම් වලින් මිලදී ගැනීමට පෙළඹී ඇත.
කොළඹ නගරයේ පංචිකාවත්ත ප්‍රදේශයේ පොල් ගෙඩියෙන් අඩක් විකිණීමට තබා තිබෙන අයුරු හා පොල් ගා ග්‍රෑම් 100 රුපියල් 50ට විකිණිමට තිබෙන අයුරුත් කෝට්ටේ හංදියේ පොල් මිලදී ගැනීම සඳහා මිනිසුන් පෝලිමක් හැදී බලා සිටින අයුරුත් ලංකා ටෲත් කැමරා ඇසට හසුවූයේ මෙසේය.
Pol thrikone thiyenne Bermuda Triangle ekeda Lankaaweda?
Lankaawe Pol mila baluwama ehema hithenawa..








windows 8 හොර පොල් කඩලා දෙනවලු රුපියල් 30 ට..![]()



ඕකට පොල් ගහකටවත් නැග ගන්න බැරුව කොහොමද හොර පොල් කඩන්නේ
![]()







ගොඩක් කට්ටිය තව වැඩි වෙනකන් බලන් හිටියට, මන් කියන ඒවා විශ්වාස නොකරට windows8 කලින්ම කිව්වා වගේ පොල් මිල දැන් අඩු වෙලා
ඕකනේ මම කිව්වේ කළු කඩ කාරයින්ට මේ ආණ්ඩුව එක්ක සෙල්ලම් දාන්න බැහැ
මණ්ඩලයෙන් රුපියල් 30ට පොල්
![]()
රටේ සියලුම ප්‍රධාන නගර සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට රුපියල් 30ට පොල් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති සරත් කීර්තිරත්න මහතා ප්‍රකාශ කෙළේ ය. මේ අලෙවි වැඩසටහන අනුව, දිනකට පොල් ගෙඩි ලක්ෂ 2ක්, 3ක් අලෙවි වන බව ද සභාපතිවරයා සඳහන් කෙළේ ය.
කොළඹ, කෝට්ටේ, නුගේගොඩ, කිරිබත්ගොඩ, ඇතුළු ප්‍රදේශ රැසකින් මේ මිලට පොල් මිලදී ගත හැකිය. ජනතාවට අවශ්‍ය පොල් ගෙඩියක් රුපියල් 35 ක් වැනි මිලකට ලබා ගැනීමට ඉඩකඩ සලසා දීමේ අරමුණින් ජංගම පොල් අලෙවි රථ යෙදවීම, රජයේ කාර්යාලවල පොල් අලෙවි මධ්‍යස්ථාන ඇරඹීම, සමුපකාර තොග වෙළෙඳ මධ්යස්්ථානවලට පොල් ලබා දීම සහ පිළිගත් සුපිරි අලෙවි සැල්වලට පොල් ලබා දීම යනාදී කටයුතු තම මණ්ඩලය මඟින් දැනටමත් ආරම්භ කොට ඇතැයි ද කීර්තිරත්න මහතා කියා සිටියේය.
පොල් සංවර්ධන ඇමැති ඒ. පී. ජගත් කුමාර මහතාගේ උපදෙස් මත අමාත්‍යංශ ලේකම් අනුර සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සුපිරි අලෙවිසැල් වලට පොල් විකිණීමට ලබාදීමේ වැඩපිළිවෙළක් ඊයේ (24) ම ආරම්භ කළ බවද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. රජයේ වතු සමාගම්වලින් නෙළාගත් පොල් තොග කොළඹ, වොක්ෂෝල් වීදියේ ගබඩාවක තබා ගනිමින් ජනතා අවශ්‍යතා සපුරාලීමට බෙදා හැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කී සභාපතිවරයා, ඒ වැඩපිළිවෙළ තම මණ්ඩලය ආරම්භ කළේ, ඔක්තෝබර් මාසයේ මුල් සතියේ පටන් බව ද කීය.
දිනෙන් දින ඉතා විශාල ලෙස ඉහළ ගිය පොල් ගෙඩියක මිල රුපියල් 55/= 60/= සිට මේ වනවිට රුපියල් 40/= 35/= මට්ටමට පහළ බැස ඇත. ඒ සඳහා හේතු වූයේ තම මණ්ඩලය ක්‍රියාත්මක කළ අලෙවි වැඩපිළිවෙළ බවද සභාපතිවරයා පැවැසීය.
ubeeee oya pol apita nam hamba uneee nah.. mama adath pol gatta 55 ta ubata witarada owa denne
ube gewal lagatama genath denne naha
tikak eliyata awith town eke balapan
mama adath gaththa loku pol 40 normal ewa 30
Sathoseth thiyenawa hama deyakma aduwata
Kalu kada karayo posath karanna ona aya hamadama eken ganna
anith aya anduwe place walin ganna






ube gewal lagatama genath denne naha
tikak eliyata awith town eke balapan
mama adath gaththa loku pol 40 normal ewa 30
Sathoseth thiyenawa hama deyakma aduwata
Kalu kada karayo posath karanna ona aya hamadama eken ganna
anith aya anduwe place walin ganna


ube gewal lagatama genath denne naha
tikak eliyata awith town eke balapan
mama adath gaththa loku pol 40 normal ewa 30
Sathoseth thiyenawa hama deyakma aduwata
Kalu kada karayo posath karanna ona aya hamadama eken ganna
anith aya anduwe place walin ganna
ahh ehenam mama dan inne bandarawela mama colombo enna onada 30ta pol aragena yanna...
anee uba wage rata harakek
ahh ehenam mama dan inne bandarawela mama colombo enna onada 30ta pol aragena yanna...
anee uba wage rata harakek