වෙදාගෙන්-අහන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙද මාමෙ වෙද මාමෙ..... අපේ scurvey හැම දාම පු* කසනවා ගානවනේ.... ඒ මොකද ? :eek:

    මෙම රෝගය සැබෑවටම සැදුන රොගීන් තමාට මෙවැනි තත්වයක් ඇති බව කිසිවිටක‍
    හෙලි නොකරයි.....
    ඔවුන්‍ේ රොගී තතවයන් පෙන්නුම් කරනුයේ... ඔවුන් සමග සිටින අය ඔහුට අවාසි දායක
    ලෙස කටයුතු කරන විටය...

    මෙම රෝගී තත්ව වඩාත් උත්සන්න ඌ විට... අනුන්ගේ කසන තැන් විමසයි...

    හොදට කැසිය හැකි අයෙක් ලවා කස්සවන්න....
    සුව වේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙදෝ මට මේ දවස් වල විකාර රූපී නලඟනන් සිහිනෙන් පෙනේ ... මෙයට හේතුව ?? :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :rofl:

    එහෙමද....
    එහෙනං ඌට පොල් මුඩ්ඩක් දීලා කසාගන්න කිව්වනම් හරි නේ
    11.gif
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වෙදෝ මට මාර ලෙඩක් තියෙයි....
    පාරෙ ලස්සන කෙල්ලෙක් එහෙම යනකොට ඉබේම ඇහැ ඒ පැත්තට යනවනෙ....
    මට මේකට මොකක් හරි බෙහතක් දෙන්නකො...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙදෝ මට මාර ලෙඩක් තියෙයි....
    පාරෙ ලස්සන කෙල්ලෙක් එහෙම යනකොට ඉබේම ඇහැ ඒ පැත්තට යනවනෙ....
    මට මේකට මොකක් හරි බෙහතක් දෙන්නකො...

    :lol::rofl: muu aha galawanda kiyai da danne naa :baffled:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කිරි පුතා;9098149 said:
    වෙද මහතනනි මගේ ගැටලුව මෙයයි. මා ලඟදී විවහ වීමට සූදානමින් සිටියි, මගේ වම් වෘශනය දකුනු වෘශනයට වඩා තරමක් විශාලයි (දෙගුනයක් පමන) මෙම තත්වය සහකාරිය සමග එකතුවෙද්දී ප්‍රහාරයේ සමබර තාව බිඳීයාම නිසා මගේ විවාහ දිවියට ගැටලුවක් වේයැයි බියක් පවති. (එක් පැත්තකට පමනක් විශාල එකක් වදින නිසා), මා වඩාත් කැමති කුඩා එක විශාල කර ගැනීමට වඩා, විශාල එක කුඩා කරගැනීමටයි. මේ සඳහා මට ප්තිකාරයක් ලබා දෙන්න.

    සරලව පැහැදිලව ප්‍රශ්නය යොමුකර තියෙනව....

    මෙය එතරම් බිය විය යුතු කාරනයක් නොවන අතර....
    සමබර තාවය පිලිබදව පොඩි ගැටලුවක් ඇති අතර... එයද කුඩා එක පැත්තට වැඩි ජවයක්
    යොදවා කිරීම මගින් මග හැරී යනු ඇත...

    නමුදු මෙවැනි ප්‍රශ්නයක් මතු විය හැකි සහ කාරිය‍ගේ ලොකු එක වදින පැත්ත මදක් ඇතුලට එබී යා හැකි අතර
    ඒ ගැන මදක් සැලකිලිමත් වන්න...
    ඒ සදහා පැත්ත මාරු කර කිරීම මගින් එය සමබර වනු ඇත.........
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Weda mahaththayo...... mage gf ge box 1 karawala gandai ekata mokada karanne????

    මෙහි ගැටලුව ඇත්තේ පෙට්ටිය තුල නොවේ එහි අසුරන බාණ්ඩයේ විය යුතුය...
    බාණ්ඩය ඉතා හොදින් පිරිසිදු කර අසුරන්න...

    පසුව පෙට්ටිය පරීක්ෂා කර බලන්න...
    :rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙදෝ මට මේ දවස් වල විකාර රූපී නලඟනන් සිහිනෙන් පෙනේ ... මෙයට හේතුව ?? :P
    මෙය බොහෝ මැදිවිය ඉක්මවූ අය තුල දැකිය හැකි රෝගී තත්වයකි:P:P
    මෙය ධාතු නිතර පිට නොවීම සහ පුරුෂ අවයව ප්‍රානවත් නොවීම නිසා හටගයි...

    මෙය ස්වප්න මොචනය මගින් මග හැරී යනු ඇත...
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මෙය බොහෝ මැදිවිය ඉක්මවූ අය තුල දැකිය හැකි රෝගී තත්වයකි:P:P
    මෙය ධාතු නිතර පිට නොවීම සහ පුරුෂ අවයව ප්‍රානවත් නොවීම නිසා හටගයි...

    මෙය ස්වප්න මොචනය මගින් මග හැරී යනු ඇත...

    lol tharinda iwarayi :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙය බොහෝ මැදිවිය ඉක්මවූ අය තුල දැකිය හැකි රෝගී තත්වයකි:P:P
    මෙය ධාතු නිතර පිට නොවීම සහ පුරුෂ අවයව ප්‍රානවත් නොවීම නිසා හටගයි...

    මෙය ස්වප්න මොචනය මගින් මග හැරී යනු ඇත...

    :lol::rofl: මු කට තමා කට ........ :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙදෝ මට මාර ලෙඩක් තියෙයි....
    පාරෙ ලස්සන කෙල්ලෙක් එහෙම යනකොට ඉබේම ඇහැ ඒ පැත්තට යනවනෙ....
    මට මේකට මොකක් හරි බෙහතක් දෙන්නකො...
    ඇසේ රොග සදහා ප්‍රතිකාර කිරීමේදී මදක් සැලකිලිමත්ව කල යුතු අතර ඒ සදහා ප්‍රතිකාර කරනුයේ
    වෙනත් ස්ථානවලටය....

    නමුදු මා හට හැගී යන පරිදි ඔබගේ ඇසෙහි කාචයේ පොට ගෙවී ඇත... ඒ සදහා..
    සුදුසු අයෙකු ලවා ඇසෙහි බෙයාරින් එක මාරු කර ගන්න
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙය බොහෝ මැදිවිය ඉක්මවූ අය තුල දැකිය හැකි රෝගී තත්වයකි:P:P
    මෙය ධාතු නිතර පිට නොවීම සහ පුරුෂ අවයව ප්‍රානවත් නොවීම නිසා හටගයි...

    මෙය ස්වප්න මොචනය මගින් මග හැරී යනු ඇත...
    :lol::lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මෙය බොහෝ මැදිවිය ඉක්මවූ අය තුල දැකිය හැකි රෝගී තත්වයකි:P:P
    මෙය ධාතු නිතර පිට නොවීම සහ පුරුෂ අවයව ප්‍රානවත් නොවීම නිසා හටගයි...

    මෙය ස්වප්න මොචනය මගින් මග හැරී යනු ඇත...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    weda keliya neda tharinda ta