life with hashan හෂාන් සමග ජීවිතය

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    life with hashan හෂාන් සමග ජීවිතය

    ඔන්න අපේ එක බුවෙක් (එහෙම කිව්වාට එළ පොරක්) දන්න නමින් කිව්වොත් අපේ හෂාන් රෙඩියෝ ෂෝ එකක් කරනවා ඒ කරන අතරේ බුවලා බූවිලා එහෙම රික්වෙස්ට් එහෙම ඉදිරිපත් කරනවා

    ඔය අතරේ එක බුවියෙක් අහනවාලු


    මට පලමු හාදුවෙන් තොල් පෙති විතරක් තෙමන්න දෙන්න පුලුවන්ද

    ඉතින් අපේ බුවාත් කිව්වාලු
    ඔව් මේ නංගා
    පළමු හාදුවෙන් තොල් පෙති විතරක් තෙමන්න කවුද එකතු කර ගන්නේ

    මම අපේ ගෙදර අපේ මල්ලි තාත්තා නංගි අයියා
    හා....... තව අපේ ඩොගි වත් එකතු කර ගන්නවා කියලා

    ඔන්න තවත් දවසක
    එක්කෝ ඕන් නැහැ:P

    අපේ හෂාන් ලොක්කා

    9000ක් ගහලා
    අපේ සුභ පැතුම් ඔහුට එක් කරමු


    (
    6a00d8341c52f653ef01053658e8b0970c-800wi
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හරි දෙයක් ලියා ගන්න බැරි වුණා
    මම දැක්කේ 8999දි
    සුභපැතුම් මගෙන්
    මගේ පරණම ෆිට් ම යාලුවෙක් තමයි
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    හරි දෙයක් ලියා ගන්න බැරි වුණා
    මම දැක්කේ 8999දි
    සුභපැතුම් මගෙන්
    මගේ පරණම ෆිට් ම යාලුවෙක් තමයි
    :rofl::rofl::rofl: cj gana ara nanga kiyala nane :P
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔන්න අපේ එක බුවෙක් (එහෙම කිව්වාට එළ පොරක්) දන්න නමින් කිව්වොත් අපේ හෂාන් රෙඩියෝ ෂෝ එකක් කරනවා ඒ කරන අතරේ බුවලා බූවිලා එහෙම රික්වෙස්ට් එහෙම ඉදිරිපත් කරනවා

    ඔය අතරේ එක බුවියෙක් අහනවාලු


    මට පලමු හාදුවෙන් තොල් පෙති විතරක් තෙමන්න දෙන්න පුලුවන්ද

    ඉතින් අපේ බුවාත් කිව්වාලු
    ඔව් මේ නංගා
    පළමු හාදුවෙන් තොල් පෙති විතරක් තෙමන්න කවුද එකතු කර ගන්නේ

    මම අපේ ගෙදර අපේ මල්ලි තාත්තා නංගි අයියා
    හා....... තව අපේ ඩොගි වත් එකතු කර ගන්නවා කියලා

    ඔන්න තවත් දවසක
    එක්කෝ ඕන් නැහැ:P

    අපේ හෂාන් ලොක්කා

    9000ක් ගහලා
    අපේ සුභ පැතුම් ඔහුට එක් කරමු


    (
    6a00d8341c52f653ef01053658e8b0970c-800wi

    හීන් මඩකුත් ගහලා :rofl:
    ගොඩක් තැන්ක්ස් සීජේ මචෝ
    11.gif

    thanks.gif
     
    • Like
    Reactions: akilar25

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    thanks bro :)

    Congratulations.JPG



    කොන්ග්‍රැජුලේශන් මචෝ..(අම්මො මගේ දිව:P)
    තෑන්ක්ස් මචෝ හරි හරි දැන් දිව ඇතුලට දාගන්න :rofl:


    Thanks rockey :D

    mage unusum subapathum malli :)

    godak ithuthi Malinga ayya

    Congratz macho.........

    thanks dilum macho

    he he :D:D congrtzz bro :X

    thanks machan:)

    Congratz Bro ~ !
    Thanks Jaas macho


    Thanks Giha

    හශාන් ව සෙට් වෙන් නෑ බං.... :oo:

    මොකක්ද :oo::oo:

    100634.gif



    ALL