life with hashan හෂාන් සමග ජීවිතය
ඔන්න අපේ එක බුවෙක් (එහෙම කිව්වාට එළ පොරක්) දන්න නමින් කිව්වොත් අපේ හෂාන් රෙඩියෝ ෂෝ එකක් කරනවා ඒ කරන අතරේ බුවලා බූවිලා එහෙම රික්වෙස්ට් එහෙම ඉදිරිපත් කරනවා
ඔය අතරේ එක බුවියෙක් අහනවාලු
මට පලමු හාදුවෙන් තොල් පෙති විතරක් තෙමන්න දෙන්න පුලුවන්ද
ඉතින් අපේ බුවාත් කිව්වාලු
ඔව් මේ නංගා
පළමු හාදුවෙන් තොල් පෙති විතරක් තෙමන්න කවුද එකතු කර ගන්නේ
මම අපේ ගෙදර අපේ මල්ලි තාත්තා නංගි අයියා
හා....... තව අපේ ඩොගි වත් එකතු කර ගන්නවා කියලා
ඔන්න තවත් දවසක
එක්කෝ ඕන් නැහැ
අපේ හෂාන් ලොක්කා
9000ක් ගහලා
අපේ සුභ පැතුම් ඔහුට එක් කරමු
(