දැක්කද ???

jontyc

Member
Jan 9, 2009
1,594
209
0
39
in LION'S Area
මම දැක්ක මේවා තව කස්ටිය දාල තිබුන ඒත් මමත් දැම්මේ එව්වයේ තිබුනේ නැති දේවල් තියෙන නිසා බලන්න හොදද කියල ....................





මේක තියෙන්නේ කිලිනොච්චියේ, මේකේ ලොකු තේරුමක් තියනවා මැද තියන උණ්ඩය හැඩේට තියෙන්නේ අපේ හමුදාව නගරයට ඇතුල් උන දිශාව පෙන්නන්න , මේ ඉරි තලලා තියෙන්නේ කොටි හමුදාව ඇතුල් උනහම සුනුවිසුණු උන කියල පෙන්නන්න උඩින තියන නෙලුම් මලෙන් කියනේ හමුදාව නගරයට අවහම සාමය පැතිරුණ කියල පෙන්නන .
111024x768.jpg



මෙව්වා ඔක්කොම අය්තිකාරයෝ නැති එව්වා එනකල් තියල තියෙන්නේ
141024x768.jpg


මේකනම් ඕනේතරම් දැකල ඇතිනේ පට්ට සයිස් කොහොමද දන්නේ නැ බිම දැම්මේ
161024x768.jpg
171024x768.jpg
181024x768.jpg
1971024x768.jpg
හසලක ගාමිණී රණවිරුවා දිවි පිදු ඩෝසරය
1991024x768.jpg
අපිට මගදී මුණගැසුණු යාලුවෝ කස්ටියක් කව්රුත් මේගොල්ලෝ දන්නවා ඇතිනේ
11001024x768.jpg
මේක තමා නල්රුල් කෝවිල
1101024x768.jpg


අපි ඊළගට ගියේ නගදීපේ
1111024x768.jpg


කස්ටිය යන්න සෙට් වෙලා ඉන්නේ
1151024x768.jpg


මෙව්වයේ තමා යන්න වෙන්නේ ටිකක් දුරය් ෆන් තමා
1161024x768.jpg


මේ නාගදීපේ විහාරේ
1121024x768.jpg
1131024x768.jpg
1141024x768.jpg



මේ අම්මාන් කෝවිල අපි නගදිපේ යනවා වගේ
දෙමල අය හුගක් මේකට යනවා
11011024x768.jpg


මේකත් අලුත් අත්දැකීමක් උනා කවදද
වෑන් එකක් මුහුදෙන් ගියේ
1211024x768.jpg


අපි මේ යන්නේ කරෙය් නගර් වලට
1201024x768.jpg
1191024x768.jpg
11061024x768.jpg


මේක අපි යනකොට මුහුද මැද්දේ ඈතින් දැක්කේ මේ ක V.I.P. හිරගේදරක්ලු
11051024x768.jpg


හුගක් ඈතීන් තියෙන්නේ විජේවීර හිරකරලා තිබුනේ මෙකෙලු කාටවත් යන්න දෙන්නේ නෑ
11041024x768.jpg


මෙව්වා ඉන්දියාවේ බෝට්ටු අපේ මුහුදු සීමාවට ඇවිත් අල්ලපුව ලු
11031024x768.jpg


මේක යාපනේ තියන විහාරයක් මේක ඒකාලේ බික්ෂුනී ආරාමයක්ලු
11141024x768.jpg
11131024x768.jpg
11121024x768.jpg
1311024x768.jpg
1321024x768.jpg
1331024x768.jpg
11161024x768.jpg
11171024x768.jpg
11151024x768.jpg
1391024x768.jpg
1361024x768.jpg
1351024x768.jpg
1491024x768.jpg
1501024x768.jpg


මෙතනින් තමා ඉරණමඩු නගරයට වතුර දීල තියෙන්නේ
1511024x768.jpg
1481024x768.jpg
1471024x768.jpg
11241024x768.jpg
11281024x768.jpg
11281024x768.jpg
11271024x768.jpg
1521024x768.jpg


මේක ltte වැඩක්

1531024x768.jpg
11291024x768.jpg
11251024x768.jpg


මේකත් උන්ගේම තමා ඉරණමඩු වල තියෙන්නේ

11321024x768.jpg
11311024x768.jpg
11301024x768.jpg


මේ උන්ගේ ගුවන් පතයක්

11331024x768.jpg
1551024x768.jpg


ltte එඋන්ගේ ගුවන්යානා දාල තුබුන පොට් එකක් උඩින බැලුවට මෙව්වා පෙනෙන්නේ නැ

1561024x768.jpg
1571024x768.jpg


කොහොමද වාහන
1611024x768.jpg
1601024x768.jpg
1591024x768.jpg
1581024x768.jpg


මෙතනින් තමා සංගමිත්තා තෙරණිය ගොඩ බැහැල තියෙන්නේ කියල විස්වාස කරන්නේ


1261024x768.jpg
1271024x768.jpg
1251024x768.jpg
1281024x768.jpg


මාර ලස්සනයි හැන්දෑවට මෙතන ලංකාවද කියල හිතෙනවා

1291024x768.jpg
11111024x768.jpg
11101024x768.jpg
11091024x768.jpg
11101024x768.jpg


ඩෙන්සිල් කොබ්බැකඩුව මාහතා මියගිය ස්ථානය මෙතනලු

1171024x768.jpg
1181024x768.jpg
11611024x768.jpg
11601024x768.jpg
1861024x768.jpg
1851024x768.jpg


මෙව්වා ඔක්කොම ltte උන්ගේ

1841024x768.jpg
1831024x768.jpg
1821024x768.jpg
1811024x768.jpg
1801024x768.jpg
1791024x768.jpg
1871024x768.jpg
1881024x768.jpg
1891024x768.jpg


මේ කදවුර තියෙන්නේ ප්‍රබාකරන් අන්තිමට සැපටම ජීවත් උන ගෙදරලු

11721024x768.jpg
11711024x768.jpg


මේ ප්‍රබාකරන් ගේ පොඩි එකා සෙල්ලම් කරපු සෙල්ලම් බඩු

11701024x768.jpg


මේ ගේ අතුල

11651024x768.jpg


මේකත් මිනිහගේ අසනීප වලට පිටරටින් දුන්න එව්වලු

11661024x768.jpg


ගේ ඇතුලේ එකම දොරකවත් පිටින් අගුල් දන්න නෑ

11671024x768.jpg
1681024x768.jpg
11661024x768.jpg


මේකත් මිනිහගේ දියවැඩියාවට බේත් වලට use කරපු එකක්ලු

11681024x768.jpg
11641024x768.jpg
1901024x768.jpg


මේ ප්‍රබකරන්ගේ 45 වෙනි උපන්දිනේට සුද්දුක් දුන්න තෑග්ගක් (මට මතක විදිහට )

1911024x768.jpg
11731024x768.jpg


මේ බිම්බෝම්බ අයින් කරනවා දුවිල්ල
හින්ද පෙන්නේ නැ

11351024x768.jpg


මේ තැන මල සිරුරු තියන තැනක් මෙතෙන්ට ඇවිල්ල තමා ප්‍රබාකරන් ආචාර කරලා යනවා කියන්නේ

11541024x768.jpg
1921024x768.jpg
1701024x768.jpg
1691024x768.jpg
1631024x768.jpg


ප්
‍රබාගේ විනෝදාංශය පිස්තොලෙන්
වෙඩි තියන එකලු එකට හදපු තැනක්

11521024x768.jpg
11531024x768.jpg


මෙතන ඉදන් තියෙන්නේ මිනිහ හිටපු තවත් තැනක්


11511024x768.jpg
11501024x768.jpg
11491024x768.jpg


පොලව යටට තට්ටු ගොඩක් තියනවා අන්තිම තට්ටුවෙන් අඩියේ මේ උමග තියෙන්නේ

11481024x768.jpg
11471024x768.jpg
11461024x768.jpg
11401024x768.jpg
11411024x768.jpg
11421024x768.jpg
11381024x768.jpg
11391024x768.jpg
11501024x768.jpg
11451024x768.jpg
1671024x768.jpg
1661024x768.jpg
1651024x768.jpg
1631024x768.jpg
11441024x768.jpg
11431024x768.jpg


මෙතන තමා තමිල් සෙල්වම් මැරුවේ
සම්පුර්ණයෙන් කුඩුවෙලා තියෙන්නේ

11181024x768.jpg
11191024x768.jpg


හැංගිලා ඉන්න හදපු උමගවල්

11201024x768.jpg
11211024x768.jpg
11221024x768.jpg


උන්ගේ ඇදුම අපි යනකොටත් තිබුන

11231024x768.jpg


කොහොමද බිත්තියේ ගනකම

1431024x768.jpg
1441024x768.jpg
1451024x768.jpg
1451024x768.jpg
1421024x768.jpg
1411024x768.jpg
1401024x768.jpg
11081024x768.jpg


මෙතනත් පුදුම තැනක් මේ පිළිම දෙකේ ඉන්න දෙන්න
ඉන්දියාවේ ඉදන් මෙහෙ ඇවිත් මෙතන තියන
පොකුණෙන් ස්නානය කලහම මෙදෙන්නගේ ස්වරුපය
මනුස්ස ස්වරුපයක් උනාලු

11071024x768.jpg
1241024x768.jpg
1231024x768.jpg


මේ තියෙන්නේ පොකුණ

1221024x768.jpg
1721024x768.jpg
1711024x768.jpg


කොහොමද කෑලි නෑ

1731024x768.jpg
11361024x768.jpg
1781024x768.jpg
1771024x768.jpg
1751024x768.jpg
1741024x768.jpg
1621024x768.jpg


මේක කඩයක් ඇතුලේ තිබිල සෙට් උනේ පුපුරපු එකක්

1761024x768.jpg
11551024x768.jpg
11561024x768.jpg
11741024x768.jpg
map-admin-jaffna.jpg
වැඩේ හොදද ??? මොනවා හරි දෙයක්
දැනගත්තනම් කමෙන්ට් 1ක් දාල යන්න
අමතක කරන්න එපා ..............ටිකක් විතර මහන්සිත් උනා
හිතුනොත් රෙපක් දාන්න වැරදක්
නැ.......... මොනවා හරි වැරදි දෙයක්
තියනවනම් සොරි යාපනේ ගිහින් ටිකක්
කල් සමහර එව්වා අමතකත් වෙලා

 
Last edited:

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    nice.
    eth ara wathura tankiya sancharaka bandayak karanne nathuwa aye haduwanam thama hoda. demala minissunge duka ape sathuta karaganna one nahane.