Department Of Motor Traffic (Part II)

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපි ගියේ මොකුත් දැනගෙන නෙවෙයි
    ඉස්සරහට යන්න ඉන්න කට්ටියට ගොඩක් වටිනවා
    කොහොම උනත් හැමෝම කට්ටක් කන්න ඕනේ
    මහන්සිවෙලා ගන්න එකේ තමයි ගතිය තියෙන්නේ

    :):):):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    apinam ata gahuwe patta wasse ..........ee madiwata ballekuth panna madata :S ......... gahuwenam 100cc ekakinda koheda ehen dena ....... e kiyanne 100cc walata ihala padinna puluwan neda ? :eek:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machn mage dan tiyenne C class licence ekak issara gatta(18n) but mata dan A class ganna one nm mokakda karanna one,dan aluth system ekak ne bn tiyenne,apita moko ethakta wenne bn me aluth eke katta kanna one da?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho mamanam bike sahallu vahana 2kama damma ......2ka pass hinda A,B kiyala liyanawa temporary license eke ......

    A - sahallu vaahana
    B - bike
    B1 - three wheeler

    oya bike eke 100cc ihala padinna be ara gaanu aya ehema padina ewain pennuwoth man hithanne .... cluth thiyennama one ekai scene eka
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ගොඩක් වටින පොස්ට් එකක් අයියේ ස්තුතියි
    +++රෙප්
     
    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    Mr. Pereraගේ මෙම ත්‍රෙඩය සහ පෙර ත්‍රෙඩයද බෙහෝම වටිනව.

    මමත් පසුගිය සතියක ප‍්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටියා, නමුත් මා හට ඇගිලි සලකුණු දීමට අවස්ථාවක් උදා උනේ නෑ.

    තවත් දෙයක් බොහෝ දෙනා ප‍්‍රායෝගික පරීක්ෂණය සමත් වී දින කීපයකින් රියදුරු බලපත‍්‍රය ලැබෙතැයි බලාපොරොත්තු වනවා. නමුත් එය සැකසීමට නිශ්චිතවම සති 3ක් ගත වන බවත් එයින් සති 2ක් ඇතුලත එය ලියාපදිංචි තැපෑලෙන් එවන බව මා හට දැන ගන්නට ලැබුණා.

    මෙ කාලය අතරතුර ඔබට ඔබගේ රියදුරු බලපත‍්‍රයේ තත්ත්වය දැන ගැනීමට 011-2545891 දුරකතන අංකය ඔස්සේ ඔබගේ ජා.හැ. අංකය ලබා දුන්විට දැනගැනීමට හැකිය.

    එසේ සූදානම් නම් තැපැල් අංශයට පැමිණ ලබාගන්නට හැකි බවද ඔවුන් පවසනවා.

    මෙම කරුණුද වැදගත් වනු ඇතැයි මා සිතමි.

    ඔබ සැමට ජය වේවා
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Mr. Pereraගේ මෙම ත්‍රෙඩය සහ පෙර ත්‍රෙඩයද බෙහෝම වටිනව.

    මමත් පසුගිය සතියක ප‍්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටියා, නමුත් මා හට ඇගිලි සලකුණු දීමට අවස්ථාවක් උදා උනේ නෑ.

    තවත් දෙයක් බොහෝ දෙනා ප‍්‍රායෝගික පරීක්ෂණය සමත් වී දින කීපයකින් රියදුරු බලපත‍්‍රය ලැබෙතැයි බලාපොරොත්තු වනවා. නමුත් එය සැකසීමට නිශ්චිතවම සති 3ක් ගත වන බවත් එයින් සති 2ක් ඇතුලත එය ලියාපදිංචි තැපෑලෙන් එවන බව මා හට දැන ගන්නට ලැබුණා.

    මෙ කාලය අතරතුර ඔබට ඔබගේ රියදුරු බලපත‍්‍රයේ තත්ත්වය දැන ගැනීමට 011-2545891 දුරකතන අංකය ඔස්සේ ඔබගේ ජා.හැ. අංකය ලබා දුන්විට දැනගැනීමට හැකිය.

    එසේ සූදානම් නම් තැපැල් අංශයට පැමිණ ලබාගන්නට හැකි බවද ඔවුන් පවසනවා.

    මෙම කරුණුද වැදගත් වනු ඇතැයි මා සිතමි.

    ඔබ සැමට ජය වේවා

    ස්තූතියි ඒවා කිව්වට:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ප්‍රායෝගික පරීක්ෂණයේදී පරීක්ෂකවරයා එක එක ගැට දානවා,

    උදා- වාහනයේ නැඟ යන ගමන් ක්ෂණිකව නවත්වන්න කියනවා, නැවැත්වුවොත් පරීක්ෂණය fail. එක අපි දකුණට සිග්නල් දමා නියමිත ලෙස කරන්න ඕනා.

    රිවස් කරන්න කියනවා, දිගටම රිවස් එකට ගියොත් fail. ලංකාවේ නීතියෙන් මීටර් 20ට වඩා රිවස් යන්න බෑ...

    ඒ වගේ ගැට තව තියෙනවා....

    සමහර හොඳ පරීක්ෂක මහත්වරු ඉන්නවා. පුලුවන් තරම් සහන සලසවලා උදවු කරනවා. ඒ අය ගැනත් මතක් කරන්න ඕනෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela ela machan
    නියම පෝස්ට් එක. හැමෝටම වැදගත්.
    දැන් බන් ලංකාවෙ ඔක්කොම ලයිශන් ගන්න ඔතනට එන්න ඕනෙද
    ඉස්සර නම දිස්ත්‍රික් කාර්‍යාල වලින් ගන්න පුලුවන්.

    මම දන්න විදියට එහෙම එකක් නෑ. ඕනෑම තැනකින් අලුත් ලයිසන් එකක් ගන්න පුළුවන්. (අලුතෙන්ම ගන්න කෙනෙකුට)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි ගියේ මොකුත් දැනගෙන නෙවෙයි
    ඉස්සරහට යන්න ඉන්න කට්ටියට ගොඩක් වටිනවා
    කොහොම උනත් හැමෝම කට්ටක් කන්න ඕනේ
    මහන්සිවෙලා ගන්න එකේ තමයි ගතිය තියෙන්නේ

    :):):):)

    සිරාවටම ඔව්. කට්ට කාලා ගන්න එකෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    apinam ata gahuwe patta wasse ..........ee madiwata ballekuth panna madata :S ......... gahuwenam 100cc ekakinda koheda ehen dena ....... e kiyanne 100cc walata ihala padinna puluwan neda ? :eek:

    ප්‍රතිපල සටහනේ A කියලා තියෙනවා නම් ඕනෑම බයිසිකලයක් පදින්න පුළුවන්. A1 නම් තියෙන්නේ 100cc වලට අඩු ඒවා විතරයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    machn mage dan tiyenne C class licence ekak issara gatta(18n) but mata dan A class ganna one nm mokakda karanna one,dan aluth system ekak ne bn tiyenne,apita moko ethakta wenne bn me aluth eke katta kanna one da?

    උඹට ඔය තියෙන එක පාවිච්චි කරපං. ඒක ගෙවිලා පේන්නේ නැති උනාම අලුත් එකට apply කරපං. නිකන් බොරුවට සල්ලි වියදම් කරන්න ඕනා නෑනේ මචං. අනිත් එක අලුතෙන් දෙන ලයිසන් එක අවුරුදු 8කින් අලුත් කරන්නත් ඔනා. කට්ට නම් තමයි. මගේ පලවෙනි ත්‍රෙඩ් එකේ විස්තර කියලා ඇති. බලපං.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    macho mamanam bike sahallu vahana 2kama damma ......2ka pass hinda A,B kiyala liyanawa temporary license eke ......

    A - sahallu vaahana
    B - bike
    B1 - three wheeler

    oya bike eke 100cc ihala padinna be ara gaanu aya ehema padina ewain pennuwoth man hithanne .... cluth thiyennama one ekai scene eka

    A - 100cc වලට වැඩි බයික්
    A1 - 100cc වලට අඩු බයික්
    B - සැහැල්ලු වාහන
    B1 - ත්‍රීවීල්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mr. Pereraගේ මෙම ත්‍රෙඩය සහ පෙර ත්‍රෙඩයද බෙහෝම වටිනව.

    මමත් පසුගිය සතියක ප‍්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටියා, නමුත් මා හට ඇගිලි සලකුණු දීමට අවස්ථාවක් උදා උනේ නෑ.

    තවත් දෙයක් බොහෝ දෙනා ප‍්‍රායෝගික පරීක්ෂණය සමත් වී දින කීපයකින් රියදුරු බලපත‍්‍රය ලැබෙතැයි බලාපොරොත්තු වනවා. නමුත් එය සැකසීමට නිශ්චිතවම සති 3ක් ගත වන බවත් එයින් සති 2ක් ඇතුලත එය ලියාපදිංචි තැපෑලෙන් එවන බව මා හට දැන ගන්නට ලැබුණා.

    මෙ කාලය අතරතුර ඔබට ඔබගේ රියදුරු බලපත‍්‍රයේ තත්ත්වය දැන ගැනීමට 011-2545891 දුරකතන අංකය ඔස්සේ ඔබගේ ජා.හැ. අංකය ලබා දුන්විට දැනගැනීමට හැකිය.

    එසේ සූදානම් නම් තැපැල් අංශයට පැමිණ ලබාගන්නට හැකි බවද ඔවුන් පවසනවා.

    මෙම කරුණුද වැදගත් වනු ඇතැයි මා සිතමි.

    ඔබ සැමට ජය වේවා

    සම්පූර්ණ ඇත්ත කතාව. සති 4ක් විතර යනවාමයි. ස්තුතියි මචං
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    lokka license gaththe eye pereda neda :oo:
    ado me system eka epa wenawane..issara api gannakota ohe giya...drive kala awa :)
    dan exam eka karalath masa ganak inna epai..eye exam karapu mage yaluwekta trial deela thibbe May 5th :(
    mona unath yanna inna unta wadagath
    rep+ machooo
     
    Similar threads