Mr. Pereraගේ මෙම ත්රෙඩය සහ පෙර ත්රෙඩයද බෙහෝම වටිනව.
මමත් පසුගිය සතියක ප්රායෝගික පරීක්ෂණයට පෙනී සිටියා, නමුත් මා හට ඇගිලි සලකුණු දීමට අවස්ථාවක් උදා උනේ නෑ.
තවත් දෙයක් බොහෝ දෙනා ප්රායෝගික පරීක්ෂණය සමත් වී දින කීපයකින් රියදුරු බලපත්රය ලැබෙතැයි බලාපොරොත්තු වනවා. නමුත් එය සැකසීමට නිශ්චිතවම සති 3ක් ගත වන බවත් එයින් සති 2ක් ඇතුලත එය ලියාපදිංචි තැපෑලෙන් එවන බව මා හට දැන ගන්නට ලැබුණා.
මෙ කාලය අතරතුර ඔබට ඔබගේ රියදුරු බලපත්රයේ තත්ත්වය දැන ගැනීමට 011-2545891 දුරකතන අංකය ඔස්සේ ඔබගේ ජා.හැ. අංකය ලබා දුන්විට දැනගැනීමට හැකිය.
එසේ සූදානම් නම් තැපැල් අංශයට පැමිණ ලබාගන්නට හැකි බවද ඔවුන් පවසනවා.
මෙම කරුණුද වැදගත් වනු ඇතැයි මා සිතමි.
ඔබ සැමට ජය වේවා

ප්රායෝගික පරීක්ෂණයේදී පරීක්ෂකවරයා එක එක ගැට දානවා,
උදා- වාහනයේ නැඟ යන ගමන් ක්ෂණිකව නවත්වන්න කියනවා, නැවැත්වුවොත් පරීක්ෂණය fail. එක අපි දකුණට සිග්නල් දමා නියමිත ලෙස කරන්න ඕනා.
රිවස් කරන්න කියනවා, දිගටම රිවස් එකට ගියොත් fail. ලංකාවේ නීතියෙන් මීටර් 20ට වඩා රිවස් යන්න බෑ...
ඒ වගේ ගැට තව තියෙනවා....
ela ela machan
නියම පෝස්ට් එක. හැමෝටම වැදගත්.
දැන් බන් ලංකාවෙ ඔක්කොම ලයිශන් ගන්න ඔතනට එන්න ඕනෙද
ඉස්සර නම දිස්ත්රික් කාර්යාල වලින් ගන්න පුලුවන්.
අපි ගියේ මොකුත් දැනගෙන නෙවෙයි
ඉස්සරහට යන්න ඉන්න කට්ටියට ගොඩක් වටිනවා
කොහොම උනත් හැමෝම කට්ටක් කන්න ඕනේ
මහන්සිවෙලා ගන්න එකේ තමයි ගතිය තියෙන්නේ
![]()
apinam ata gahuwe patta wasse ..........ee madiwata ballekuth panna madata :S ......... gahuwenam 100cc ekakinda koheda ehen dena ....... e kiyanne 100cc walata ihala padinna puluwan neda ?![]()
machn mage dan tiyenne C class licence ekak issara gatta(18n) but mata dan A class ganna one nm mokakda karanna one,dan aluth system ekak ne bn tiyenne,apita moko ethakta wenne bn me aluth eke katta kanna one da?
macho mamanam bike sahallu vahana 2kama damma ......2ka pass hinda A,B kiyala liyanawa temporary license eke ......
A - sahallu vaahana
B - bike
B1 - three wheeler
oya bike eke 100cc ihala padinna be ara gaanu aya ehema padina ewain pennuwoth man hithanne .... cluth thiyennama one ekai scene eka
Mr. Pereraගේ මෙම ත්රෙඩය සහ පෙර ත්රෙඩයද බෙහෝම වටිනව.
මමත් පසුගිය සතියක ප්රායෝගික පරීක්ෂණයට පෙනී සිටියා, නමුත් මා හට ඇගිලි සලකුණු දීමට අවස්ථාවක් උදා උනේ නෑ.
තවත් දෙයක් බොහෝ දෙනා ප්රායෝගික පරීක්ෂණය සමත් වී දින කීපයකින් රියදුරු බලපත්රය ලැබෙතැයි බලාපොරොත්තු වනවා. නමුත් එය සැකසීමට නිශ්චිතවම සති 3ක් ගත වන බවත් එයින් සති 2ක් ඇතුලත එය ලියාපදිංචි තැපෑලෙන් එවන බව මා හට දැන ගන්නට ලැබුණා.
මෙ කාලය අතරතුර ඔබට ඔබගේ රියදුරු බලපත්රයේ තත්ත්වය දැන ගැනීමට 011-2545891 දුරකතන අංකය ඔස්සේ ඔබගේ ජා.හැ. අංකය ලබා දුන්විට දැනගැනීමට හැකිය.
එසේ සූදානම් නම් තැපැල් අංශයට පැමිණ ලබාගන්නට හැකි බවද ඔවුන් පවසනවා.
මෙම කරුණුද වැදගත් වනු ඇතැයි මා සිතමි.
ඔබ සැමට ජය වේවා
ochchara amaru naha math gaththa. adurana kenek ekka yanna wade iwarayi