aiyath e wageda manda :rolleyes
eka ekkenaa balana, hithana, dakina vidiya anuvane 

එළ එළ කවුරුත් කවදහරි වයසට යනවනෙ. හරිනම් ඉපදුන දවසෙ ඉඳල වයසට යනව![]()
kamathi vidiyakata hithaganna puluvanneeka ekkenaa balana, hithana, dakina vidiya anuvane
![]()

hari hariගොඩක් අය බය ticket කැපෙයි කියලනේ..මං එකට බය නෑ...

කොච්චර බය වුණත් ටිකට් කැපෙන වෙලාවට කොහොමත් කැපෙනවනෙ.![]()

ඇයි සිරියා පොරද?![]()
සිරියා නෙමෙයි සිරි අයියා හෙවත් යූ. ඒ. එස්. පෙරේරා. එළ ළමා සින්දු. අපි ඉපදෙන්න ගොඩක් කාලයකට කලින් කියපුව මං හිතන්නෙ

අනිවා..අද කැපුනත් හිතේ දුකක් නෑ..
කිසි ගින්නක් නෑ..
මේ දැන් කැපුනත් එච්චර තමයි![]()

oya play wena nonstp eka apatat denawada ?![]()
ඔව් ඉතින් කවද කොහොම වුණත් අපි මෙ මොහොත මනුෂ්‍යයෙක් වගේ ඉන්න උත්සහ කරනවනම් ඉතින් අවුලක් නැහැනෙ.![]()
සිරියා නෙමෙයි සිරි අයියා හෙවත් යූ. ඒ. එස්. පෙරේරා. එළ ළමා සින්දු. අපි ඉපදෙන්න ගොඩක් කාලයකට කලින් කියපුව මං හිතන්නෙ