අනිවා...ජීවිතෙ හරියට වින්දලා, හරියට ජීවත් වෙනවා නම් යන වෙලාවට පසු තැවීමක් නෑ..
අහ්! වෙන්න ඇති..
නම දැනගෙන හිටියෙ නෑ අය්යේ..බොහොම ස්තුතියි..

request karapu, kane angili gahagena ahan hitapu hamotama
hamotama godak isthuthie udaw karapu 
ඒක ඇත්ත අය්යේ..අනිව එහෙනම් අපිට කොයි කාලෙ ගියත්, පසුකාලීනව අපි ගැනම පසුතැවීමක් ඇතිවෙන්නෙ නෑ.
මං අහල තියන විදියට එයා ජාතික ගුවන් විදුලියෙ ළමා පිටිය මෙහෙයවල තියනව. ඒ කාලෙ හදපු සිංදු වෙන්න ඇති ඒව.![]()


ah menna cake illapu kattiya withak kanna
![]()


ඒ කියන්නේ දැන් ඉවරයිද මචන්thankuu thanku set ekatarequest karapu, kane angili gahagena ahan hitapu hamotama
![]()
![]()
hamotama godak isthuthie udaw karapu
![]()
