Department Of Motor Traffic (Part II)

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    A - 100cc වලට වැඩි බයික්
    A1 - 100cc වලට අඩු බයික්
    B - සැහැල්ලු වාහන
    B1 - ත්‍රීවීල්
    ahh ow mata maaruwela liyawila thiyenne :baffled: mage thiyenne A ee kiyanne one bike ekak padinna puluwan neda :cool::cool::cool: thanx for the info
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    තව ඒ trial තියෙන දවසට උප්පැන්න සහතිකයේ මුල් පිටපත ගෙනියන්නත් ඕනේ නේද? නියම thread එකක්. මටත් ජනවාරි 7 වෙනිදා trial තියෙන්නේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තව ඒ trial තියෙන දවසට උප්පැන්න සහතිකයේ මුල් පිටපත ගෙනියන්නත් ඕනේ නේද? නියම thread එකක්. මටත් ජනවාරි 7 වෙනිදා trial තියෙන්නේ.
    ow macho uppanne orginal ekai , L board tikai , ID ekai geniyanna one ........ mathak karala uppanne orginal eka geniyanna photocopy ekak ehema epa
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    lokka license gaththe eye pereda neda :oo:
    ado me system eka epa wenawane..issara api gannakota ohe giya...drive kala awa :)
    dan exam eka karalath masa ganak inna epai..eye exam karapu mage yaluwekta trial deela thibbe May 5th :(
    mona unath yanna inna unta wadagath
    rep+ machooo

    මම ලයිසන් ගත්තේ 2007. බයික් ගත්තේ නම් ඊයේ පෙරේදා. කට්ට නම් තමයි. මේ අලුතෙන් මොකුත් සැට් උනේ නැතෙයි?
    :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව ඒ trial තියෙන දවසට උප්පැන්න සහතිකයේ මුල් පිටපත ගෙනියන්නත් ඕනේ නේද? නියම thread එකක්. මටත් ජනවාරි 7 වෙනිදා trial තියෙන්නේ.

    නෑ නෑ. ID එකයි. අර කොලෙයි විතරයි. කෝකටත් අරගෙන පලයන්කෝ. ඕන උනොත් හැරිලා එන්න යැ.
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මම ලයිසන් ගත්තේ 2007. බයික් ගත්තේ නම් ඊයේ පෙරේදා. කට්ට නම් තමයි. මේ අලුතෙන් මොකුත් සැට් උනේ නැතෙයි?
    :rofl:

    :shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Gampaha wenama system 1k wenna athi ehenan thiyenne.......

    ou machan mata Learners eken kiwwa uppanne orginal eka genna kiyala.

    ඔව්. ගම්පහ වෙන විදියකට කරන්නේ මචං. උඹ අලුතෙන්ම ගන්න නිසා ඕනා ඇති. මට නම් ට්‍රයල් දවසට උප්පැන්නේ ඕනා උනේ නෑ. මම ගෙනිච්චෙත් නෑ. උඹට කීවා නම් අරගෙන පලයං.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    lokka license gaththe eye pereda neda :oo:
    ado me system eka epa wenawane..issara api gannakota ohe giya...drive kala awa :)
    dan exam eka karalath masa ganak inna epai..eye exam karapu mage yaluwekta trial deela thibbe May 5th :(
    mona unath yanna inna unta wadagath
    rep+ machooo

    අම්මෝ.. මට exam තියෙන්නෙ ඊළඟ සතියෙ.. මට කවද trial හම්බවෙයිද දන්නෑ..:sorry:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අම්මෝ.. මට exam තියෙන්නෙ ඊළඟ සතියෙ.. මට කවද trial හම්බවෙයිද දන්නෑ..:sorry:

    ah...perera ayya me exam gana kathakaranne!
    kiynna itin mawa setr unoth exam nothing thama!

    maxxxa tread and more valuble......
    thanks hariyei!
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔව්. ගම්පහ වෙන විදියකට කරන්නේ මචං. උඹ අලුතෙන්ම ගන්න නිසා ඕනා ඇති. මට නම් ට්‍රයල් දවසට උප්පැන්නේ ඕනා උනේ නෑ. මම ගෙනිච්චෙත් නෑ. උඹට කීවා නම් අරගෙන පලයං.

    ayyo uppannada .......... gamak ne hariyei!​
     
    Similar threads