මම දන්න විදියට එහෙම එකක් නෑ. ඕනෑම තැනකින් අලුත් ලයිසන් එකක් ගන්න පුළුවන්. (අලුතෙන්ම ගන්න කෙනෙකුට)






ප්රායෝගික පරීක්ෂණයේදී පරීක්ෂකවරයා එක එක ගැට දානවා,
උදා- වාහනයේ නැඟ යන ගමන් ක්ෂණිකව නවත්වන්න කියනවා, නැවැත්වුවොත් පරීක්ෂණය fail. එක අපි දකුණට සිග්නල් දමා නියමිත ලෙස කරන්න ඕනා.
රිවස් කරන්න කියනවා, දිගටම රිවස් එකට ගියොත් fail. ලංකාවේ නීතියෙන් මීටර් 20ට වඩා රිවස් යන්න බෑ...
ඒ වගේ ගැට තව තියෙනවා....
1)machan colombo ethulkotte inna kattiyath yanna ona werahara rmb ekatada....district office ekak nadda eyalata?
2)machan bloodgroup ekath danna ona medical certificate ekemada?nathnam eka wenama denna onada?![]()
3)mata hodata elwanna baha eth mama heta yanna inne [register wenna rmb eke 2700 yanne(sahalluwahana+motorcyle)]....mata passe learners ekakin purudu wenna puluwan neda?
machan menna me wage ewath damma nan hugak prayojanawath weiප්රායෝගික පරීක්ෂණයේදී පරීක්ෂකවරයා එක එක ගැට දානවා,
උදා- වාහනයේ නැඟ යන ගමන් ක්ෂණිකව නවත්වන්න කියනවා, නැවැත්වුවොත් පරීක්ෂණය fail. එක අපි දකුණට සිග්නල් දමා නියමිත ලෙස කරන්න ඕනා.
රිවස් කරන්න කියනවා, දිගටම රිවස් එකට ගියොත් fail. ලංකාවේ නීතියෙන් මීටර් 20ට වඩා රිවස් යන්න බෑ...
ඒ වගේ ගැට තව තියෙනවා....





ela ela machan
නියම පෝස්ට් එක. හැමෝටම වැදගත්.
දැන් බන් ලංකාවෙ ඔක්කොම ලයිශන් ගන්න ඔතනට එන්න ඕනෙද
ඉස්සර නම දිස්ත්රික් කාර්යාල වලින් ගන්න පුලුවන්.
apinam ata gahuwe patta wasse ..........ee madiwata ballekuth panna madata :S ......... gahuwenam 100cc ekakinda koheda ehen dena ....... e kiyanne 100cc walata ihala padinna puluwan neda ?![]()
macho mamanam bike sahallu vahana 2kama damma ......2ka pass hinda A,B kiyala liyanawa temporary license eke ......
A - sahallu vaahana
B - bike
B1 - three wheeler
oya bike eke 100cc ihala padinna be ara gaanu aya ehema padina ewain pennuwoth man hithanne .... cluth thiyennama one ekai scene eka
අම්මෝ.. මට exam තියෙන්නෙ ඊළඟ සතියෙ.. මට කවද trial හම්බවෙයිද දන්නෑ..![]()