ADsl Speed Wede wela

Crazymat

Member
Dec 27, 2010
104
9
0
poddak oka balapan... :D :D.. mataanam FONT eka nethi nisa kiyawanna be. bt RADIO eke kiwwa...... :D :D UNLIMITED gaththa awunta awulak wena ekak nee SOME TIME.. bt Aluthin ganna beri case ekak. wage....
 

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    OmegaRED

    Member
    Dec 15, 2010
    41
    0
    0
    දැන් සති දෙකක් ඉඳල මගේ 2MB line එකේ ස්පීඩ් එක 512kbps වලට ලිමිට් කරලා.. කෝල් කලහම අද ok හෙට ok කියල බොරු කියන එක තමඊ ස්ල්ට් එකෙය් එවුන් කියන්නේ.. හැබැය් ඉතින් බිල එනකොට නම් එය් 2MB එකකටම bill කරලා.. කාලකන්නි හොරු.. :(
     

    Crazymat

    Member
    Dec 27, 2010
    104
    9
    0
    දැන් සති දෙකක් ඉඳල මගේ 2MB line එකේ ස්පීඩ් එක 512kbps වලට ලිමිට් කරලා.. කෝල් කලහම අද ok හෙට ok කියල බොරු කියන එක තමඊ ස්ල්ට් එකෙය් එවුන් කියන්නේ.. හැබැය් ඉතින් බිල එනකොට නම් එය් 2MB එකකටම bill කරලා.. කාලකන්නි හොරු.. :(

    ane FONT eka mata kiyawanna bene......... :sorry::sorry:
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Update
    Entree පැකේජයේ වේගය 1Mbps/128Kbps දක්වා වෙනස් වෙනව
    18GB ට පස්සෙ වේගය 64Kbps දක්වා අඩු වෙනව.
    ඉස්සර වගේම රු 3500/- න් පස්සෙ භාවියත නොමිලේ
    Home පැකේජයේ වේගයත් 1Mbps/128Kbps දක්වා වෙනස් වෙනව
    මාසික ගාස්තු රු 1500/- දක්වා අඩු වෙනව
    2Mbps/256Kbps පැකේජය රු 3500/- දක්වා අඩු කරල.
    ඉස්සර තිබ්බ Upload හා Download වේග අතර පරතරය තවත් වැඩි කරල
    වැඩි විස්තර
    http://www.trc.gov.lk/images/pdf/new_entree_package.pdf

     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ane FONT eka mata kiyawanna bene......... :sorry::sorry:

    repps.jpg
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ane manda ban mage nam. den 512 speed eka ada chack karana kota 1Mb paninawa...
    photo.php

    balapan ban.. mata thiyenne 512 concretion ekak.

    ammata siri ..maru ne machan
    mama gedara gihin balanna ona...
    eth wadak naha ne ban limit wenawa ne ....beep