යාපනයට දවසක්

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    දැන් ඉතින් ගොඩක් අය යාපනේ යන කාලෙ නෙ..මාත් යන්තන් ගියා යාපනේ. ඉතින් මටත් හිතුනා ගොඩක් අයට දකින්න නොලැබෙන පින්තූර ටිකක් දාන්න.
    මන් මේකෙ පෙරෙරා අයියගෙ ට්‍රෙඩ් එකේ නැති එව්වා ටිකක් දාන්නම්..එකම දේ දාල ට්‍රෙඩ් දාන එක තේරුමක් නැති හින්දා ;)

    මේ පින්තූරෙ මන් ගොඩක් ආස එකක්..මේ පොඩි අයව දැක්කම ගොඩක් දුක හිතෙනවා
    33voz6u.jpg


    මේ තියෙන්නෙ ඉරණමඩු ජලාශය..
    j5ldg3.jpg

    ඉරණමඩු ජල විදුලිබලාගාරය
    htwbw0.jpg



    මේ තියෙන්නෙ එල්.ටී.ටී එකේ සෙටර් එක හොරකම් කල වාහන.:frown:
    hv7zx1.jpg


    මේ තියෙන්නෙ පතුලක් නෑයි කියල සැක කරන ලිද.. මේකෙ ගවේශණයක් කරන්න කියල ගිය විදේශ ජාතිකයො දෙන්නෙක් ගෙ මළ සිරුරු හමුවෙලා තියෙන්නෙ මාතලෙන් ලු:dull:
    n6b22g.jpg


    මේකට කියන්නෙ ඖෂධ පොකුණ කියලා... ලෙඩ දුක් තියෙන අයට මේකෙන් නෑවම සනීප වෙනවලු..:confused:
    2najl93.jpg

    මේ තියෙන්නෙ ප්‍රබා අයියගෙ පොඩි පුතා සහ එයා හිටිය ගෙදර..

    2vbtq83.jpg

    මේ ඒ ඩයල් එක සෙල්ලම් කල සෙල්ලම් බඩු
    6.gif


    2nitwuo.jpg


    මේ තියෙන්නෙ ප්‍රබා අයියගෙ කැරකෙන පුටුව:P මන් නම් ඉදගෙනත් බැලුවා.. කම්පියුටර් චෙයා එකට නම් මරු:lol:
    14ih89z.jpg


    මේ තියෙන්නෙ අඩි 8.5 කොන්ක්‍රීට් ගණකමෙන් යුත් බන්කර් එක..:dull:
    කොහොමද මොලෙ..:frown:
    6h85uc.jpg


    තමිල් චෙල්වම් ගෙ සුන්බුන් කරන ලද සුඛෝපබෝගී නිවහන..මේ උඩින් පස් වගේ පෙන්නෙ මේ මුලු ගෙයම පස් වලින් උඩින් වැහිලලු තිබ්බෙ එතකොට හෙලිකොප්ටර් වලින් එද්දි පේන්නෙ පස් කදක් වගේ නෙ:oo:

    2d858hi.jpg


    මේ ප්‍රබා ගෙ තට්ටු 4 ගෙදර ඇතුලෙ.
    bje8pj.jpg


    ඔන්න මන් 4 වෙනි තට්ටුවෙ. ඇතුලට ගිහින් හුස්ම ගන්න මාර අමරුයි වවුල් ගදේ බෑ.. පොලව යට තට්ටු 4ක කොහොම හිටියද මන්දා:dull:
    33jjo8l.jpg


    මෙන්න මේ විදියට තමා ගෙදර එලියට පේන්නේ.. බැලූ බැල්මට නම් තට්ටු 4ක් තියෙනවද කියලා හිතා ගන්න බෑ..
    vr4z1h.jpg

    මෙන්න මේකෙ තමා ප්‍රබාකරන් ව අල්ල ගත්තම ඉන්සුලින් දෙන්න ඉන්සියුලින් අරන් ගියා කියල කියන්නෙ.. ඒත් මේ අරන් ගිහින් තියෙන්නෙ එයාගෙ ලේ.. DNA පරීක්ශණ වලට..

    kd7vqh.jpg


    මේ පේන්නෙ මේ බන්කරේට එලියෙන් පිවිසෙන හොර පාර:frown:
    35l4yfl.jpg


    අවසන් සටනට හිටිය ප්‍රදාන සෙට් එක මේ. අවසන් ආහාරය ගත්තා කියන්නෙ මෙයාල එක්ක. මේකෙ එක්කෙන්ව කපලනෙ තියෙන්නෙ.. එයා තාම ජීවතුන් අතර කියල සැක කරනවලු..:nerd:
    9u8712.jpg


    බෝම්බ.

    1zdc12q.jpg


    මේ පේන්නෙ හමුදාවෙ සේනාන්ක දෙකක් එකට එකතු උනු තැන. (පුදුකුඩුයිරිප්පු)

    2qtk9wz.jpg


    මේ අලිමන්කඩ.. මෙතන හිටියනම් බලාගන්න තිබ්බා ඉර බහිනවා & ඉර නගිනව
    3.gif

    2i0dhtu.jpg


    .:rofl::rofl::rofl:

    2ryj048.jpg


    හොද වෙලාවට අපි වැස්සට අහු උනෙත් නෑ අව්වට අහු උනෙත් නෑ... එ හින්දා මේ හැම දෙයක්ම දවස් 2න් බලාගන පුලුවන් උනා..
    යාපනේට ගියාම තමා තේරරෙන්නෙ ඒ මිනිස්සු කොචර දුකක් විදින්න ඇද්ද කියල..:dull:


     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    නියම trip එකක් ගිහිල්ල තියෙන්නේ. ගොඩක් වැදගත් photo ගොඩක් තියෙනවා. මේවා දැක්කම අපිට යාපනේ යන්න හිතෙනවා :):):)
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    නයිස් ට්‍රෙඩ්.....:D:D:D

    ඒත් පුදුකුඩුඉරිප්පු තියෙන්නේ මුලතිව් වල නේද :rolleyes::rolleyes:

    ඖෂධ පොකුණෙ නාල දැන් ලෙඩ සනිපද:P:P:P
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    නියම trip එකක් ගිහිල්ල තියෙන්නේ. ගොඩක් වැදගත් photo ගොඩක් තියෙනවා. මේවා දැක්කම අපිට යාපනේ යන්න හිතෙනවා :):):)
    හිහි අනිවා යන්න මල්ලි.. හැබැයි දියුනු කරන්න කලින්..:)
    :D :P ela ela thanks for sharing kashu :P :rofl:
    thankuuu :P:rofl:
    නයිස් ට්‍රෙඩ්.....:D:D:D

    ඒත් පුදුකුඩුඉරිප්පු තියෙන්නේ මුලතිව් වල නේද :rolleyes::rolleyes:

    ඖෂධ පොකුණෙ නාල දැන් ලෙඩ සනිපද:P:P:P
    හිහි තැන්කූ..
    ඔව් ඔව් මුලතිව් තමා..
    good post
    thaks for sharing :P
    හිහි තැන්කූ..
    hoda post ekak :yes::dull:
    :lol::lol: thanxx
    gud wrk sis
    nice post:)
    thnxxx :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නියම පොස්ට් එකක් කසු නංගි.. මට තාම යන්න බැරි උනා අෆ්ෆා යාපනේ යන්න ... :( අම්මෝ අර පතුලක් නෑ කියන ලිඳේ සීන් එක ඇත්තද අෆ්ෆා ? :shocked::eek: ඉරණමඩු ජලාශයත් ලොකු එකක් වගේ නේද ? :eek: ළඟදීම යන්න ඕන .. :D REP+
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොඳ පින්තූර එකතුවක්.
    +5 මගෙන් ඔන්න.

    මේ අර බෝම්බ පින්තූරයක් තිබ්බේ. එතන ඔයත් හිටගත්තා නම් තමයි පින්තූරේ සම්පූර්ණ.

    :P:P:P