උඹේ පොයින්ට් එකෙන් බලද්දි හරි...

හැබැයි උඹව අතැ ඇරපු කෙල්ල වෙන කොල්ලෙක් බඳිද්දි ඒ කොල්ලා කෙල්ලගෙන් වර්ජින් බලා පොරොත්තු උනොත් ඒ කෙල්ල එදාට ගොළු වෙයි.උඹවත් මතක් වෙයි.මොකද උඹත් හවුල් කාරයෙක් නිසා.

බට් කවදාවත් සෙක්ස් කරපු නැති කොල්ලෙක්ට එහෙම බලන්න අමාරුයි.මොකද ඌ දන්නවා තමන් පිරිසිදුයි කියලා... එහෙම තියාගෙන ලෝකේ කාලා වතුර බීපු එකියක් සෙට් උනොත්.......


අද කාලේ සමහරක් කෙල්ලොන්ගේ වර්ජින් නෑ.සමහරක් විට ඒක එයාලගේ උපතින් හෝ ක්රීඩා කටයුතු,යම් යම් විධියකින් ඒක නැති වෙන්න පුළුවන්.නමුත් තමා දැනුවත්ව වර්ජින් නැති උනා නම් කෙල්ලගේ යුතුකම ඒක කොල්ලට කෙලින් කියන්න.මගේ යාළුවෙකුගේ කෙල්ලෙක් එහෙම කෙලින් කිව්වා.බට් කොල්ලා ලව්.

කොල්ලා අත අරී කියලා බොරුවට වහගෙන ඉන්න එකෙන් වෙන්නේ නැති ප්රශ්න ඇති වෙන එකයි.බටහිර රටවල නම් ඕවා නෑ.බැන්දට පස්සේ ආතල් එකේ ඉන්නව නම් එච්චරයි.

පිට රට නම් කෙල්ලො තමන්ම ඕක නැති කරගන්නවා.(masterbate) අපි වගේ ආදි කාලින සංස්කෘතියක් හෙබි ආසියා කරයේ රටවල් කිහිපයකයි ඕක බලන්නේ.කෙනෙක් මගෙන් අහන්න පුළුවන් අපෝ මොනවද බන්..?,උඹ තාම හන මිටි අදහස් වලනේ ඉන්නේ කියලා....

ඕකේ එහෙනම් මං පාරේ ඉන්න බඩුවක් ආශ්රය කරලා ආදරය කරලා ගෙදර ගෙනත් කසාද බඳිනවනේ.

දැන් ඔය පිරිසිදු බව බලන්නේ කෙල්ලොන්ගෙනේ.ඕක කොල්ලොන්ගේ බලන්න බැරි නිසා කොල්ලෝ බේරුනා.කොල්ලා වෙන කෙනෙක් එක්ක මොනවා කලත් හොයන්න බැහැ.ඒ නිසා වැදගත් වෙන්නේ තමා තමන්ට අවංක වෙන්න.තියෙන අමාරුකම් ඉවසගෙන ඉන්න වෙනවා.ඒවා පිට කරගන්න වෙන ක්රම තියෙන්නේ.. හි හි.

ඒ නිසා මම නම් කියන්නේ බඳිනකන් කිසිම කෙල්ලෙක් එක්ක එකතු වෙන්න යන්න එපා.

බැන්දට පස්සේ බැරියැ නාග සලං වෙන්න දෙන්න...