Girls Virginity

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ow machan! umaba kiyana de aththak thiyenawa.

hari mama ehenam me prashne wena vidihakata ahannam.

api mohothakata hithamuko umba gahaniyakuge kanya patalaya kadala naha kiyala. ethakota umba kanya patalaya wena kenek visin kadagaththu kellekwa baragannawada ? onna ekai mage prashnaya.
ඔව් මට එක ප්‍රශ්නයක් නැහැ,,, මම කලින් එකට හේතුව කිව්වා හොදට
කියවපන් මචන්., මම අතිනුත් වෙලා තියෙනවා,, ඒත් ආමරුවේ දාල නෙමේ,,
ගැලපෙන්නේ නැති නිසා කතා කරලා අයින් උනා.
1.gif
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ඔව් මට එක ප්‍රශ්නයක් නැහැ,,, මම කලින් එකට හේතුව කිව්වා හොදට
කියවපන් මචන්., මම අතිනුත් වෙලා තියෙනවා,, ඒත් ආමරුවේ දාල නෙමේ,,
ගැලපෙන්නේ නැති නිසා කතා කරලා අයින් උනා.
1.gif

thanks for the answer machan :)
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් අනිවාර්යයෙන්ම ඒක බලාපොරොත්තු වෙනවා. කොල්ලෙක් සම්බන්ධතාවල යෙදුනේ නැත්නම් පිරීසිදු කෙල්ලෙක් බලාපොරොත්තු වෙන එක සාධාරණයි. හැබැයි ගොඩක් කොල්ලෝ කරන්නේ කෙල්ලෝ කීපදෙනෙක්ව අනාත කරලා කසාද බඳින්න පිරිසිදු කෙල්ලක් හොයන එකයි.අපේ සමාජය හැදිලා තියෙන්නේ විවාහයට පෙර සම්බන්ධතාවන් හෙලා දකින විදිහට. මම යහපත් චරිතයකින් ඉන්න නිසා තමන්ගේ ගෞරවය ආරක්ශා කරගත්තු ගෑනු ළමයෙක් බලාපොරොත්තු වෙනවා
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    previously i Care about that...bt My ex girl frnd slept with me (bcos im the one who gt her virginity). we're soo in love bt due to so many reasons it was ended. bt i still lov her.

    so now i dnt cre abt it. only thing is if (my next Girl) she suitable to me....if she lov me....if she cre abt me..........i dnt cre abt othr things

    උඹේ පොයින්ට් එකෙන් බලද්දි හරි...:yes: හැබැයි උඹව අතැ ඇරපු කෙල්ල වෙන කොල්ලෙක් බඳිද්දි ඒ කොල්ලා කෙල්ලගෙන් වර්ජින් බලා පොරොත්තු උනොත් ඒ කෙල්ල එදාට ගොළු වෙයි.උඹවත් මතක් වෙයි.මොකද උඹත් හවුල් කාරයෙක් නිසා.:confused: බට් කවදාවත් සෙක්ස් කරපු නැති කොල්ලෙක්ට එහෙම බලන්න අමාරුයි.මොකද ඌ දන්නවා තමන් පිරිසිදුයි කියලා... එහෙම තියාගෙන ලෝකේ කාලා වතුර බීපු එකියක් සෙට් උනොත්.......:baffled::shocked: අද කාලේ සමහරක් කෙල්ලොන්ගේ වර්ජින් නෑ.සමහරක් විට ඒක එයාලගේ උපතින් හෝ ක්‍රීඩා කටයුතු,යම් යම් විධියකින් ඒක නැති වෙන්න පුළුවන්.නමුත් තමා දැනුවත්ව වර්ජින් නැති උනා නම් කෙල්ලගේ යුතුකම ඒක කොල්ලට කෙලින් කියන්න.මගේ යාළුවෙකුගේ කෙල්ලෙක් එහෙම කෙලින් කිව්වා.බට් කොල්ලා ලව්.:cool: කොල්ලා අත අරී කියලා බොරුවට වහගෙන ඉන්න එකෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එකයි.බටහිර රටවල නම් ඕවා නෑ.බැන්දට පස්සේ ආතල් එකේ ඉන්නව නම් එච්චරයි.:)පිට රට නම් කෙල්ලො තමන්ම ඕක නැති කරගන්නවා.(masterbate) අපි වගේ ආදි කාලින සංස්කෘතියක් හෙබි ආසියා කරයේ රටවල් කිහිපයකයි ඕක බලන්නේ.කෙනෙක් මගෙන් අහන්න පුළුවන් අපෝ මොනවද බන්..?,උඹ තාම හන මිටි අදහස් වලනේ ඉන්නේ කියලා....:oo: ඕකේ එහෙනම් මං පාරේ ඉන්න බඩුවක් ආශ්‍රය කරලා ආදරය කරලා ගෙදර ගෙනත් කසාද බඳිනවනේ.:eek:දැන් ඔය පිරිසිදු බව බලන්නේ කෙල්ලොන්ගෙනේ.ඕක කොල්ලොන්ගේ බලන්න බැරි නිසා කොල්ලෝ බේරුනා.කොල්ලා වෙන කෙනෙක් එක්ක මොනවා කලත් හොයන්න බැහැ.ඒ නිසා වැදගත් වෙන්නේ තමා තමන්ට අවංක වෙන්න.තියෙන අමාරුකම් ඉවසගෙන ඉන්න වෙනවා.ඒවා පිට කරගන්න වෙන ක්‍රම තියෙන්නේ.. හි හි.:P :rofl:ඒ නිසා මම නම් කියන්නේ බඳිනකන් කිසිම කෙල්ලෙක් එක්ක එකතු වෙන්න යන්න එපා.:no:බැන්දට පස්සේ බැරියැ නාග සලං වෙන්න දෙන්න... ;)
     
    • Like
    Reactions: spgun and lmw

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල

    සෑහෙන්න වටිනා කමෙන්ට් එකක් සහෝ...මගේ අදහසත් ඕකම තමයි....!!
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720

    thawa deyak add karanna oni mekata.. batahira samajaye ape wage 1ke badala inne nane. un adum marukaranawa wage marriages kadagannawa...
    ethakota lamayita yana kala mokadda....??? ekai godak batahira ratawal wala child organizations godak thiyenne.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹේ පොයින්ට් එකෙන් බලද්දි හරි...:yes: හැබැයි උඹව අතැ ඇරපු කෙල්ල වෙන කොල්ලෙක් බඳිද්දි ඒ කොල්ලා කෙල්ලගෙන් වර්ජින් බලා පොරොත්තු උනොත් ඒ කෙල්ල එදාට ගොළු වෙයි.උඹවත් මතක් වෙයි.මොකද උඹත් හවුල් කාරයෙක් නිසා.:confused: බට් කවදාවත් සෙක්ස් කරපු නැති කොල්ලෙක්ට එහෙම බලන්න අමාරුයි.මොකද ඌ දන්නවා තමන් පිරිසිදුයි කියලා... එහෙම තියාගෙන ලෝකේ කාලා වතුර බීපු එකියක් සෙට් උනොත්.......:baffled::shocked: අද කාලේ සමහරක් කෙල්ලොන්ගේ වර්ජින් නෑ.සමහරක් විට ඒක එයාලගේ උපතින් හෝ ක්‍රීඩා කටයුතු,යම් යම් විධියකින් ඒක නැති වෙන්න පුළුවන්.නමුත් තමා දැනුවත්ව වර්ජින් නැති උනා නම් කෙල්ලගේ යුතුකම ඒක කොල්ලට කෙලින් කියන්න.මගේ යාළුවෙකුගේ කෙල්ලෙක් එහෙම කෙලින් කිව්වා.බට් කොල්ලා ලව්.:cool: කොල්ලා අත අරී කියලා බොරුවට වහගෙන ඉන්න එකෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එකයි.බටහිර රටවල නම් ඕවා නෑ.බැන්දට පස්සේ ආතල් එකේ ඉන්නව නම් එච්චරයි.:)පිට රට නම් කෙල්ලො තමන්ම ඕක නැති කරගන්නවා.(masterbate) අපි වගේ ආදි කාලින සංස්කෘතියක් හෙබි ආසියා කරයේ රටවල් කිහිපයකයි ඕක බලන්නේ.කෙනෙක් මගෙන් අහන්න පුළුවන් අපෝ මොනවද බන්..?,උඹ තාම හන මිටි අදහස් වලනේ ඉන්නේ කියලා....:oo: ඕකේ එහෙනම් මං පාරේ ඉන්න බඩුවක් ආශ්‍රය කරලා ආදරය කරලා ගෙදර ගෙනත් කසාද බඳිනවනේ.:eek:දැන් ඔය පිරිසිදු බව බලන්නේ කෙල්ලොන්ගෙනේ.ඕක කොල්ලොන්ගේ බලන්න බැරි නිසා කොල්ලෝ බේරුනා.කොල්ලා වෙන කෙනෙක් එක්ක මොනවා කලත් හොයන්න බැහැ.ඒ නිසා වැදගත් වෙන්නේ තමා තමන්ට අවංක වෙන්න.තියෙන අමාරුකම් ඉවසගෙන ඉන්න වෙනවා.ඒවා පිට කරගන්න වෙන ක්‍රම තියෙන්නේ.. හි හි.:P :rofl:ඒ නිසා මම නම් කියන්නේ බඳිනකන් කිසිම කෙල්ලෙක් එක්ක එකතු වෙන්න යන්න එපා.:no:බැන්දට පස්සේ බැරියැ නාග සලං වෙන්න දෙන්න... ;)

    Valuable comment machan....eth mama kawadawath mage kellawa atha ariye na...eya eyage parents lage patta aragena mawa atha ariya ban:(