~Elakiri 31st Night @ Buba Beach~

RELOADED

Member
Oct 27, 2010
1,278
35
0
In your DREAM
t8n12s.jpg

OMFG gimme gimme meke original pic eka mata oooooooneeeeeeeeeeeee :D
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙහෙ එල ... රාහුගේ අපලේ කියල මුලින්ම කිව්වේ මම නම් නෙමේ ඕන් අපේ පෙරේ - රා :D .. හිකි හිකි බඩ ලොකු කොට මල්ලි තමා ලිකර් හොයා හොයා කැරකෙන්න ඇත්තේ ෂුවර් එකට :P .. මට මෑන්ස් ව එක පාරටම අන්දුගාගන්න බැරි උනත් එක්ක :D .. නටන්න ඇත්තේ අපේ කඩියා තමා ආයේ දෙකක් නෑ ...උඹත් හොඳ සුපිරි වැඩක් කරන්ඩ ඇති ලොවෙත් නැති ...

    ඔයාටත් එළකිරි සියලු දෙනාටමත් සුබ නව වසරක් වේවා !! :D
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    හෙහෙ එල ... රාහුගේ අපලේ කියල මුලින්ම කිව්වේ මම නම් නෙමේ ඕන් අපේ පෙරේ - රා :D .. හිකි හිකි බඩ ලොකු කොට මල්ලි තමා ලිකර් හොයා හොයා කැරකෙන්න ඇත්තේ ෂුවර් එකට :P .. මට මෑන්ස් ව එක පාරටම අන්දුගාගන්න බැරි උනත් එක්ක :D .. නටන්න ඇත්තේ අපේ කඩියා තමා ආයේ දෙකක් නෑ ...උඹත් හොඳ සුපිරි වැඩක් කරන්ඩ ඇති ලොවෙත් නැති ...

    ඔයාටත් එළකිරි සියලු දෙනාටමත් සුබ නව වසරක් වේවා !! :D

    uba sampurnayen waradee :P

    likar hewuwe Nic (ape mallith)
    dance kale Cj
    badu passe giye mai jk and ape ayyayi mallie :lol::lol: