windows8 ගැන ඇත්ත මෙන්න ........................

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චු විපුලේට හොඳටම රිදිලා වගේ :P

    say4g4.png
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පොල් විපුලේ;9137931 said:
    එළකිරි සහෝදර සහෝදරියනි මේ දවස් වල ඔෆිස් එකේදුමින්ද අයියගේ වැඩ ගොඩක් තියෙන නිසා වැඩිය එළකිරි එන්න වෙන්නේ නැහැ මම නැති නිසා දේශදෝහී කුමන්ත්‍රණ කාරයින්ට කඩේ යන අය මගේ ප්‍රතිරූපය විනාශ කරන්න පහත් වැඩ පිළිවෙලක් දියත් කරලා කියල මට මගේ fake id දැනුම් දුන්නා එළකිරි එකේ හැමෝම දන්නවා මම බය නැතුව ඇත්ත කතා කරන ර​ටේ අනාතය වෙනුවෙන් පෙනී සිටින චරිතයක් කියල ගොඩක් අය උත්සහ කරනවා මම ෆේක් වලින් එනවා කියල පෙන්නන්නත්, රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන සමහරක් අයට වෙලාවකට මගේ ෆේක් කියල අභූත චෝදනා කරපු වෙලාවලුත් තිබුනා. හැමෝම වගේ දන්නවා මම හැම තිස්සෙම පාවිච්චි කරන්නේ windows8පොල් විපුලේ කියන එක. මට වෙන ඒවා නැහැ. කලින් ඉස්සර එකක් තිබ්බා දුමින්ද අයිය ඔපරේෂන් එක කරල දුන්නට පස්සේ දැන් නැහැ. වෙන අය කරනවා වගේ හොර ඒවා මන් ලග නැහැ. මොකද මට කාට හරි බනින්න ඕන උනත් මම මගේ හොර එකෙන් ඇවිත් බනිනවා. එක නිසා මම කියල සැක හිතන එකක් තියෙනවානම් එක දුමින්ද අයියා වෙත දැනුම් දෙන්න. ගොඩක් අය චෝදනා කරනවා මම කුණුහරප කියනවා කියල. එත් මම දැන් ගොඩක් කාලෙක ඉදල එහෙම පහත් වචන පාවිච්චි කරන්නේ නැහැ. මොකද මටම තේරුණා මන් වගේ දැන උගත් පොල් ඉංජිනියර් පුද්ගලයෙක්ට සමහරක් කලවැද්දෝ වගේ හැසිරෙන මිනිස්සු පාවිච්චි කරන භාෂාව පාවිච්චි කරන එක නුසුදුසුයි කියල. සමහරක් අය කියනවා මම OL කරලා ඉන්න කෙනෙක්ලු. මගේ දෙවැනි පෝස්ට් එක ගැන මම මිට කලින් පැහැදිලි කරලා තියෙනවා. මම OL ෂේල් හැමෝගෙම දැනුවත් වීමට කියන්නේ මම OL කරේ 2001 AL 2004, 2009 පොල් උපාධිය සම්පුර්ණ කරා. දැන් ප්‍රධාන පෙලේ ආයතනයක විධායක මට්ටමේ කඩේයන තනතුරක් දරනවා. ඔන්ලයින් සමාජ වල අපේ තත්වය අදාල නැහැ කියල මම දන්නවා එත් මන් ගැන කිව්වේ සමහරක් අය මම ගැන වැරදි කතා පතුරන නිසා රටේ අනාගතය වෙනුවෙන් මම හැමදාම පෙනී සිටිනවා. මාත් එක්ක එළකිරි එකේ විශාල පිරිසක් එක් වෙලා ඉන්නවා. ඔයාල මට සුභ පතල එවන පණිවිඩ වගේම සුළු පිරිසක් මට බැනල එවන ඒවත් මට රට වෙනුවෙන් කතා කරන්න ලොකු ශක්තියක්. රට බාර ගන්න ඉන්න විශාල තරුණ පිරිසක් එළකිරි එකේ ඉන්නවා. දේශ දෝහි විජාතික කුහක බල ලෝබී බංකලොත් බලවේග මේකේ සංවිධානය වෙලා ඉතාම සුක්ෂම ලෙස ඔවුන්ව නොමග යවන්න හදන ක්‍රියා රටට සැබැ ලෙස ආදරය කරන අපි තව තවත් ශක්තිමත් වෙලා වලක්වමු. මන් ගැන මොනවා හරි පැහැදිලි කර ගන්න ඕන නම් අලුතෙන් ත්‍රෙඩ් ආරම්භ නොකර මේකේ විසදා ගන්න. මොකද දුමින්ද අයියගේ රාජකාරී වැඩ නිසා මටත් ඔය හැම එකක්ම බලන්න වෙලාව නැහැ. මීට ඔබේ හිතාදර පොල් විපුලේ

    fatta kathawa
     
    windows81

    Banned
    Dec 29, 2010
    5
    2
    0
    අයියේ,
    මට ආපහු එලකිරි එකට එන්නත් ආසයි.ඒත් බයයි. ලැජ්ජාවක්නම් අනේ මම දන්නෙත් නෑ.කවදාවත්ම හිතිලත් නෑ.අපේ අක්කිනම් කියන්නේ ටික දවසක් හැංගිලා ඉඳලා අයියලාට අමතක වුනාම එලකිරි යන්න කියලා.
    ඊයේ මහ රෑ කවුරුත් නැති වෙලාවේ ලොග්වෙන්න හදනකොටම , පස්සේ හූනෙක් චිකි චිකි ගාලා හිනාවෙනවා ඇහුනා. පස්සේ මම නිකං හිටියා.ඊට පැයකට පස්සේ ආපහු පස්සේ දැවිල්ලක් ආපු නිසා ආපහු ලොග් වෙන්න හැදුවා.එතකොට දඩස් ගාල වත්තේ ගහකින් පොල් ගෙඩියක් කඩාගෙන වහල උඩට වැ‍ටුනා.අනේ මම හොඳටම බය වුනා.හුජ්ජ බරකුත් ආවා. කක්කුස්සිය එලියේ තියෙන නිසා මහ රෑ යන්නත් බයයි.බෝතෙලේට හුජ්ජ් කරලා බුදියා ගත්තා.
    අයියලා මොනාද හිතන්නේ.ආපහු ලොග් වෙන්නද මොනව හරි පොල් ගෙඩි නිව්ස් එකක් ආවොත්.?පොල් නිව්ස් නැතිව ඔයාලට පාලු ඇති නේද? එන්නද?
    මීට අයියලාගේ
    පොල් විපුලේ
    චූ කොල්ලා
    :oo::oo::nerd::nerd:
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,042
    725
    113
    ඕන් පැකින් වත් නොකඩපු බඩු...චීනෙන් ගෙනාපු ගමන්.... :baffled:
    ifbc.jpg

    විපුලෙගේ චයිනා ටුවර් එකේදි..... :cool:
    1.1227261540.tonyxs-self-made-coconut-bra.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,042
    725
    113
    :sorry: :sorry: ane ne sudo.. :love:
    machan mama curtin karanne...gedara indan hamadama andinna amarui ban.... :baffled::oo:

    curtin karana 5k withara set wela thanak set kara gatta... :)

    ela machan hodata wedakarana set 1kak hoya ganin.. curtin amari putho.. 24/7 mahanse wenna weyi...!!:)
     
    LNW

    Member
    Apr 7, 2009
    559
    34
    0
    අයියේ,
    මට ආපහු එලකිරි එකට එන්නත් ආසයි.ඒත් බයයි. ලැජ්ජාවක්නම් අනේ මම දන්නෙත් නෑ.කවදාවත්ම හිතිලත් නෑ.අපේ අක්කිනම් කියන්නේ ටික දවසක් හැංගිලා ඉඳලා අයියලාට අමතක වුනාම එලකිරි යන්න කියලා.
    ඊයේ මහ රෑ කවුරුත් නැති වෙලාවේ ලොග්වෙන්න හදනකොටම , පස්සේ හූනෙක් චිකි චිකි ගාලා හිනාවෙනවා ඇහුනා. පස්සේ මම නිකං හිටියා.ඊට පැයකට පස්සේ ආපහු පස්සේ දැවිල්ලක් ආපු නිසා ආපහු ලොග් වෙන්න හැදුවා.එතකොට දඩස් ගාල වත්තේ ගහකින් පොල් ගෙඩියක් කඩාගෙන වහල උඩට වැ‍ටුනා.අනේ මම හොඳටම බය වුනා.හුජ්ජ බරකුත් ආවා. කක්කුස්සිය එලියේ තියෙන නිසා මහ රෑ යන්නත් බයයි.බෝතෙලේට හුජ්ජ් කරලා බුදියා ගත්තා.
    අයියලා මොනාද හිතන්නේ.ආපහු ලොග් වෙන්නද මොනව හරි පොල් ගෙඩි නිව්ස් එකක් ආවොත්.?පොල් නිව්ස් නැතිව ඔයාලට පාලු ඇති නේද? එන්නද?
    මීට අයියලාගේ
    පොල් විපුලේ
    චූ කොල්ලා
    :oo::oo::nerd::nerd:

    මල්ලි ඔයා චූ කොල්ලෙක් කියලා දැනගත්ත එක හොදයි. කොහොමත් ඔයා වැඩිය දැගලුවොත් දුමින්ද ගාව ඉන්න හොදම මැරයා ඔයා කියලා නිව්ස් එකක් දාලා දානව. එතකොට අපි ඔයාට ගහන්න ඔන නැහැ ආණ්ඩුවෙ පොලීසියම ඔයා ගැන බලාගනියි. ඒක හින්ද පාඩුවෙ ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න. කට්ටිය එක්ක රණ්ඩුවෙන්න යන්න එපා. ඔයා ඇතුලු පවුලේ සැමට සුභම සුභ නව වසරක් වෙවා.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    mehema naamak nam naanne nathuwa athi me loke wena kisima ekek :lol::lol:

    paw banzz

    pol vipule lide panii de danne na :sorry::(
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,042
    725
    113
    අයියේ,
    මට ආපහු එලකිරි එකට එන්නත් ආසයි.ඒත් බයයි. ලැජ්ජාවක්නම් අනේ මම දන්නෙත් නෑ.කවදාවත්ම හිතිලත් නෑ.අපේ අක්කිනම් කියන්නේ ටික දවසක් හැංගිලා ඉඳලා අයියලාට අමතක වුනාම එලකිරි යන්න කියලා.
    ඊයේ මහ රෑ කවුරුත් නැති වෙලාවේ ලොග්වෙන්න හදනකොටම , පස්සේ හූනෙක් චිකි චිකි ගාලා හිනාවෙනවා ඇහුනා. පස්සේ මම නිකං හිටියා.ඊට පැයකට පස්සේ ආපහු පස්සේ දැවිල්ලක් ආපු නිසා ආපහු ලොග් වෙන්න හැදුවා.එතකොට දඩස් ගාල වත්තේ ගහකින් පොල් ගෙඩියක් කඩාගෙන වහල උඩට වැ‍ටුනා.අනේ මම හොඳටම බය වුනා.හුජ්ජ බරකුත් ආවා. කක්කුස්සිය එලියේ තියෙන නිසා මහ රෑ යන්නත් බයයි.බෝතෙලේට හුජ්ජ් කරලා බුදියා ගත්තා.
    අයියලා මොනාද හිතන්නේ.ආපහු ලොග් වෙන්නද මොනව හරි පොල් ගෙඩි නිව්ස් එකක් ආවොත්.?පොල් නිව්ස් නැතිව ඔයාලට පාලු ඇති නේද? එන්නද?
    මීට අයියලාගේ
    පොල් විපුලේ
    චූ කොල්ලා
    :oo::oo::nerd::nerd:

    maXXa talka...:lol::lol:
     
    Status
    Not open for further replies.