~පෙරේරාගේ වන් හුන්~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හුටා :shocked: එහෙනම් එන්න ලැහැස්ති කට්ටියගේ ලිස්ට් එකක් එවපන්... :yes: වෙඩින් එක නම් ඉතින් පොළොන්නරුවේ නිසා එහේ එන්න බැහැනේ......:no: හැබැයි බස් එකක් යනවා..... :yes: :D :rofl: කැමැති අයට එන්න පුලුවන්.... :yes: දෙවනි දවසට එන කට්ටිය ලිස්ට් එකක් එවන්න... :D :) කුසපත් ඇදීමෙන් තමා කට්ටිය තෝර ගන්න වෙන්නේ .... :P ;)

    Ammata Uba Badinawada Ban :eek::eek:
    Mama Hithuwa Kalinma Bedala Wagei Kiyala
    Den Polonnaruwata Net Thiyenawada :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොච්චි පෙරෙරාත් එක්ක කොහොම හරි අවුරුදු 3 හිටපු එකට ඔන්න මගෙනුත් උනුසුම් සුබ පැතුම්

    3 ක් නෙමෙයි 4ක්. 4 සම්පුර්ණ උනේ.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හුටා :shocked: එහෙනම් එන්න ලැහැස්ති කට්ටියගේ ලිස්ට් එකක් එවපන්... :yes: වෙඩින් එක නම් ඉතින් පොළොන්නරුවේ නිසා එහේ එන්න බැහැනේ......:no: හැබැයි බස් එකක් යනවා..... :yes: :D :rofl: කැමැති අයට එන්න පුලුවන්.... :yes: දෙවනි දවසට එන කට්ටිය ලිස්ට් එකක් එවන්න... :D :) කුසපත් ඇදීමෙන් තමා කට්ටිය තෝර ගන්න වෙන්නේ .... :P ;)

    මාව ගත්තේ නැත්නම් කේක් එකේ නම වැරදියට ගහලා එවනවා:growl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හුටා :shocked: එහෙනම් එන්න ලැහැස්ති කට්ටියගේ ලිස්ට් එකක් එවපන්... :yes: වෙඩින් එක නම් ඉතින් පොළොන්නරුවේ නිසා එහේ එන්න බැහැනේ......:no: හැබැයි බස් එකක් යනවා..... :yes: :D :rofl: කැමැති අයට එන්න පුලුවන්.... :yes: දෙවනි දවසට එන කට්ටිය ලිස්ට් එකක් එවන්න... :D :) කුසපත් ඇදීමෙන් තමා කට්ටිය තෝර ගන්න වෙන්නේ .... :P ;)
    නියමයි නෙ පොලොන්නරුවෙ නම් ගෙදර වගෙ :) කුසපත් තමයි අවුල:baffled:

    CONGRATZ පෙරේරා:)
    දෙන්නගෙ LOVE එක කොච්චියක්:rolleyes: වගෙ නැගලම යන්න ඔනි:yes:
    486423.jpg
    ජය වෙවා
    11.gif