ජනාධිපති

Nov 27, 2010
248
36
0
ජනාධිපතිවරයා, කතරගම පුදබිමට ආශිර්වාද ලබා ගැන්මට පැමිණි මවකගේ අතේ සිටි බිලිඳකුට සිය ආශිර්වාදය පුද කළ අයුරු. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු
මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙහි සිටිති.

:yes::yes:
166472_171313799576917_110921785616119_343342_1790680_n.jpg
 
Nov 27, 2010
248
36
0
මේ පහනම නොවෙද ගම රට දැල්වෙන්නේ
මේ සිළුවම නොවෙද රට වටලෙළදෙන්නේ
මේ එළියම නොවෙද දස අත බබළන්නේ
මේ පැතුමම නොවෙද මගෙ රට දිනවන්නේ

...සංකල්පනාව- කසුරි
 
  • Like
Reactions: udithag

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ පහනම නොවෙද ගම රට දැල්වෙන්නේ
    මේ සිළුවම නොවෙද රට වටලෙළදෙන්නේ
    මේ එළියම නොවෙද දස අත බබළන්නේ
    මේ පැතුමම නොවෙද මගෙ රට දිනවන්නේ

    ...සංකල්පනාව- කසුරි

    ane oya kasuri mata hambunanang honda dekak kiyanawa.. :rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජනාධිපතිවරයා, කතරගම පුදබිමට ආශිර්වාද ලබා ගැන්මට පැමිණි මවකගේ අතේ සිටි බිලිඳකුට සිය ආශිර්වාදය පුද කළ අයුරු. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු
    මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙහි සිටිති.

    :yes::yes:
    166472_171313799576917_110921785616119_343342_1790680_n.jpg

    මෙයා බලන් ඉන්නෙ ලමය දිහාද නැත්තන් මව් පාර්ශවය දිහාද??:rofl:
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්දට මේ කාන්තාවට හිත ගිහිල්ලා වගේ.
    කොහොම වුනත් මේවා අවංකව සිදුවෙන සිදුවීම් නෙවෙයි.මේක ජනප්‍රියතාවය වැඩි කරගන්න ගත්ත ෆොටෝ එකක්. සමහරවිට මේ ලමයා මේ කාන්තාවගේ නොවෙන්නත් පුලුවන්. හුඟක් වෙලාවට මේ අය මොඩෙල් කෙනෙක් මේ වගේ තැනකට ගෙනෙල්ලා දක්ෂ ඡායාරූපී ශිල්පියෙකුට කියලා ෆොටෝ ගන්නවා. මොකද ඉලෙක්ෂන් එකත් ලඟ එනවනේ.අපේ අය මේවට ‍රැවටිලා තමයි අද මලයාලි පොල් කන්නේ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :lol: