ජනාධිපති

aits

Junior member
  • Nov 7, 2010
    191
    7
    18
    ane yakoooo,manussayek gen ashirwadayak ganna nam e manussaya uthum manussa gathi thiyana kenek wenna one.horunge ashirwada wedak ne buruwo
     

    dmadushanka

    Member
    Mar 22, 2010
    532
    18
    0
    kate diha

    මු වලස්තය..
    පවු පොඩි එකාට අම්ම නෑති වෙනවා..

    ජනාදිපතිගෙ දෑත ශක්තිමත් කරන්න ලගදිම REQUEST එකක් එවි..
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    mata oka dakkama Idi ameen mathak wenawa... minihath oya daruwo hurathal karala thama ehe president wune....
     

    Kalana_65

    Well-known member
  • මහින්දට මේ කාන්තාවට හිත ගිහිල්ලා වගේ.
    කොහොම වුනත් මේවා අවංකව සිදුවෙන සිදුවීම් නෙවෙයි.මේක ජනප්‍රියතාවය වැඩි කරගන්න ගත්ත ෆොටෝ එකක්. සමහරවිට මේ ලමයා මේ කාන්තාවගේ නොවෙන්නත් පුලුවන්. හුඟක් වෙලාවට මේ අය මොඩෙල් කෙනෙක් මේ වගේ තැනකට ගෙනෙල්ලා දක්ෂ ඡායාරූපී ශිල්පියෙකුට කියලා ෆොටෝ ගන්නවා. මොකද ඉලෙක්ෂන් එකත් ලඟ එනවනේ.අපේ අය මේවට ‍රැවටිලා තමයි අද මලයාලි පොල් කන්නේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: