එළකිරි Night Shift ...

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    silent ... මේ tags ටික උඹ කියල දාගත්තුවද බන් :lol::lol:


    [URL="http://www.elakiri.com/forum/tags.php"]Tags kawuda me silentsahan :p, saileshanamma, sailshanpuka, silentsahan balla, silentsahan gu betta, silentsahan p, silentsahan ponnaya, silentsahan taking a bath, silentsge ekata, silentsta hkanna [/URL]

    පට්ට ටැග ටික නේද බන්?:lol:අනේ මේවා දාපු හැමෝටම පින්.:)


    අහිතක් නෑ මයේ හිතේ...
    ඉන්න හැටි ඇත ඔබ අතේ
    දිව්වොත් දස අතේ
    වැටේ පහල පන්තියකට යලි හතේ
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    http://www.elakiri.com/forum/tags.phpTags kawuda me silentsahan :p, saileshanamma, sailshanpuka, silentsahan balla, silentsahan gu betta, silentsahan p, silentsahan ponnaya, silentsahan taking a bath, silentsge ekata, silentsta hkanna

    පට්ට ටැග ටික නේද බන්?:lol:අනේ මේවා දාපු හැමෝටම පින්.:)


    අහිතක් නෑ මයේ හිතේ...
    ඉන්න හැටි ඇත ඔබ අතේ
    දිව්වොත් දස අතේ
    වැටේ පහල පන්තියකට යලි හතේ

    හක හක ... සමහරවිට ඔය චාටර් ටැග් දාපු එවුන්ම තමයි උඹේ සැටලයිට් ත්‍රෙඩ් එකේ උදක් ඉල්ලගෙන එනව ඇත්තෙ ... සංසාරෙක හැටි :baffled::baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    amma waren waren, mama me ube joke baba bala
    hitiyee.ithin kohomei sapa duk? api nam me ithin
    tikak meka peera peera inne:P

    නියමයි හොදයි බන් වරදක් නැහැ මගේ විහිළු ටික හොදද??
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හක හක ... සමහරවිට ඔය චාටර් ටැග් දාපු එවුන්ම තමයි උඹේ සැටලයිට් ත්‍රෙඩ් එකේ උදක් ඉල්ලගෙන එනව ඇත්තෙ ... සංසාරෙක හැටි :baffled::baffled:

    මේක අපේ උන්ගේ හැටියක් බන්
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නියමයි හොදයි බන් වරදක් නැහැ මගේ විහිළු ටික හොදද??

    ඉතින් බොරුවක්වත් කියන්නකෝ
    නෑ නෑ මචන් ඒවා maxxa . බඩ පැලෙන්න හිනා ගියා.අහල පහල අයත් අහනවා
    ඇයි කියලා.මචන් මම මේ වෙන දෙයක් කරන ගමන් ඉන්නේ.ඒකයි පරක්කු
    වෙන්නේ.අවුලක් හිතන්ඩ එපෝ.........
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හක හක ... සමහරවිට ඔය චාටර් ටැග් දාපු එවුන්ම තමයි උඹේ සැටලයිට් ත්‍රෙඩ් එකේ උදක් ඉල්ලගෙන එනව ඇත්තෙ ... සංසාරෙක හැටි :baffled::baffled:

    ඔව් බන් ඒවා නම් ඉතින් එහෙම තමා.මම ගණන්ගන්නේ නෑ බන්.මට
    ජීවිතේ බඩට නොකා බත් පත දීපු මිනිස්සුම ඕවට වඩා ඒවා කියලා
    තියනවා.ඉතින් ඕව ගානක් නෑ මට.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආ ලොක්කා ... ඊට පස්සෙ හම්බුනේ නැද්ද අළුත් ඒව :shocked:


    එක දෙක තියෙනබන් දැම්ම බනිනවා බන් rep කපනවා එකී දැම්මේ නැත්තේ

    නෑ නෑ මචන් ඒවා maxxa . බඩ පැලෙන්න හිනා ගියා.අහල පහල අයත් අහනවා
    ඇයි කියලා.මචන් මම මේ වෙන දෙයක් කරන ගමන් ඉන්නේ.ඒකයි පරක්කු
    වෙන්නේ.අවුලක් හිතන්ඩ එපෝ.........

    ok මචන් වැඩේ වියර කරලා වරෙන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mekawath balaplla ninda yana handa

    A guy calls the hospital.
    He says, "You gotta send help! My wife's going into labor!"
    The nurse says, "Calm down. Is this her first child?"
    He says, "No! This is her fucking husband


    download9924264.gif
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    එක දෙක තියෙනබන් දැම්ම බනිනවා බන් rep කපනවා එකී දැම්මේ නැත්තේ



    ok මචන් වැඩේ වියර කරලා වරෙන්

    එළ එළ .... :P

    මූ බැඳපු එකෙක්නෙ බන් ... ඉතින් ගොඩක් වැඩ ඈති :rofl:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ඇයි මාත් ඉන්නවෝ........!!! මැක්ස සින්දුවක් ගෙන.....!!! මටත් join වෙන්න අවසරද ?? :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    Mona magulak hari kamak na machan
    onna oya sinhala and english 2 n ma
    hodata ahanna puluwan sindu tikak
    ඒ කිව්වේ song bank එකක් හදා ගන්නද?ලංකාවේ පරණ සින්දු 13000 විතර
    අපේ SL Old Hits section එකේ තියනවා මචන්.අලුත් බඩු තව 10,000
    විතර තියනවා New Music section එකේ.Remix ඒවා 3000 විතර තියනවා තව.
    English ගැන නම් ගානක් මිම්මක් කියන්න බෑ. ලක්ෂ 12 විතර ඇති.
    කැමති ඕන එකක් have මචෝ....දෙන්නද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    මචන්ල මම මේක site එකක තිබ්ලිල හොයගේත්තේ.... මේක අමු copyak හොදේ.... නිදිමත යන්න එක්ක කියවන්න ලොල්


    රත්තරන් පාට කොමොඩ් එක


    ඔන්න එක්තරා වැදගත් පහේ පොරක් හිටියලු හැබැයි බිව්වාම මෙමරිය ෆුල් අවුල් යන. බිව්වට පස්සේ ගෙදර යන්නවත් පාර අමතක වෙන නිසා යාලුවො ගෙදරට ගෙනත් දානවලු. පහුවෙනිදා වෙරි හිදුනාම මූට කලින් දවසෙ බිව්වෙ කොහෙ ඉඳන්ද කියලවත් හරියට මතක නෑ ලු.

    ඔන්න දවසක් පොර බීලා ගෙදර ඇවිත් පහුවෙනිදා උදේ බලනකොට අතේ බැඳන් හිටිය බොහොම වටිනා අත්ඔරලෝසුව නෑලු. ඒ විතරක් නෙමේ පොරට දැන් මතකත් නෑලු කොහෙදිද කලින් දවසෙ බිව්වෙ කියලා. මතක ඒරියා එකේ නම විතරලු. මෑන්ස් මේ ගැන ගෑණිටත් කිව්වාම ගෑණිත් පොඩ්ඩක් සුපුරුදු අඬෝවැඩියාව දාලා කිව්වලු මතක් කරලා බලන්න කියලා කොහෙදිහරි ගලවලා තිබ්බද කියලා. අපේ මෑන්සුත් දස අතේ කල්පනා කලාම අන්තිමට පොඩි හෝඩුවාවක් මතක් උනාලු.

    “මේ.. ඒයි.. මම ඊයෙ රෑ චූ කරන්න ඕනෙ වෙලා ඕක බාත්රූම් එකේදි ගලවලා තිබ්බා. මට නිකං මතකයි ඒකෙ තිබුනෙ රත්තරං පාට කොමොඩ් එකක්…“

    “රත්තරං පාට කොමොඩ් එකක්?.. ඔය වගේ එකක් හැමගෙදරම නැතුව ඇතිනේ.. ඒ නිසා පොඩ්ඩක් ආයෙ ගිහින් ගෙවල්වලින් අහලා බලනවා රත්තරං පාට කොමොඩ් එකක් තියෙන ගෙදර මොකක්ද කියලා. එතකොට හොයාගත්තෑකි“

    අපේ මෑන්සුත් ඒ කීම පිලිඅරගෙන ඔන්න ඉතිං අර කලින් දවසෙ බොන්න ගියා වගේ මතක ඒරියා එකට ගිහින් ගෙවල් වලින් අහ අහ යනවලු “මෙහේ තියෙන්නෙ රත්තරං පාට කොමොඩ් එකක්ද?“ කියලා.

    ඔය විදියට යනකොට එක ගෙදරක ගෑණු කෙනෙක් මිදුල අතුගගා ඉන්නවලු. අපේ මෑන්ස් වැට ගාවට ගිහින් සුපුරුදු ප්‍රශ්නෙ ඇහුවලු. ගෑණි අපේ බුවා දිහා ටිකක් බලං ඉඳලා එකපාරටම ඉදල බිම දාලා ගෙදර පැත්තට හැරිලා මෙන්න මෙහෙම කෑගැහුවලු.

    “ස්ටැන්ලී….. මෙන්න ඊයෙ ඔයාගෙ සෙක්සෆෝන් එකට චූ කරපු එකා ඇවිල්ලෝ……..“

    ප.ලි.: මේ කතාවේ ස්ටැන්ලි කියන්නේ ප්‍රවීණ සෙක්සෆෝන් වාදක ස්ටැන්ලි පීරිස් කියලයි මට අහන්න ලැබුනේ. :lol: :lol: