යාල_වන_උද්යානය

Nivinda

Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    යාල_වන_උද්යානය

    අපේ රටේ සුන්දරත්වය බලන්න අපි මේ රටේ සංචාරය කරන්නම ඕන
    11.gif
    .
    ඔන්න ඉතින් පහුගිය දිනක අපි ගියා යාල වන උද්යානය බලන්න.මේ දවස්වල නම් සත්තු ඉන්නව මාර විදියට.මම ඒ විනෝද චාරිකාව ගිය අතරෙදි ගත්ත පිංතූර ටිකක් ඔන්න මම අපේ එලකිරි යාළුවන්ට බලන්නගෙනාව.බලන්නකො කොහොමද කියල.බලල ඉතින් ඔයාලගෙ අදහසුත් දාලම යන්න හොදේ…
    11.gif
    ​


    මෙතනින් තමයි යාළුවනේ උද්යාන ඇතුල් වෙන්නෙ.​



    01.jpg​


    මෙන්න මෙහෙමයි යාල වන උද්යානය.​


    02.jpg​


    03.jpg​


    04.jpg​


    වන උදයානය තුල ඉන්න මොණරෙක්.​



    05.jpg​

     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    06.jpg​


    07.jpg​


    මේ ඉන්නෙ යාල වනයේ ඉන්න අලි.


    08.jpg


    09.jpg


    10.jpg​
     
    Last edited:

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    16.jpg​

    17.jpg​

    මෙතන කලින් හොටෙල් එකක් තිබුනළු.ඒත් 2004/12/26 දින සිදුවුසුනාමි විපතින් ඒ හොටලය සම්පූර්ණයෙන්ම විනාෂයට පත් වෙලා.මේ තියෙන්නෙ සුනාමි ස්මාරකය.​



    18.jpg​


    මෙන්න මෙතන විතරයි ආසාවට හරි වනාන්තරයෙ සංචාරය අතරතුරදි බහින්න දෙන්නෙ.මෙ ඈතින් පෙනෙන ගලට කියන්නෙ (පට්ටනංගල්ල)කියලළු.​




    19.jpg​



    හොදයි කියල හිතෙනවනම් දන්නවනේ මොකද්ද කරන්න ඕන කියල.
    11.gif
    11.gif
    ​



    රේප් දුන්නොත් වටිනව.
    11.gif
    11.gif
    11.gif
    ​


    7.gif
    ​


     
    Last edited:
    • Like
    Reactions: *maheshi*

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අම්මා ගහයි කිව්වා බැට් එකෙන්!:shocked:
    මැක්සා වැඩක්!
    එලකිරි ආ........
    11.gif

    ++++
    ​