යාල_වන_උද්යානය

Nivinda

Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    යාල_වන_උද්යානය

    අපේ රටේ සුන්දරත්වය බලන්න අපි මේ රටේ සංචාරය කරන්නම ඕන
    11.gif
    .
    ඔන්න ඉතින් පහුගිය දිනක අපි ගියා යාල වන උද්යානය බලන්න.මේ දවස්වල නම් සත්තු ඉන්නව මාර විදියට.මම ඒ විනෝද චාරිකාව ගිය අතරෙදි ගත්ත පිංතූර ටිකක් ඔන්න මම අපේ එලකිරි යාළුවන්ට බලන්නගෙනාව.බලන්නකො කොහොමද කියල.බලල ඉතින් ඔයාලගෙ අදහසුත් දාලම යන්න හොදේ…
    11.gif


    මෙතනින් තමයි යාළුවනේ උද්යාන ඇතුල් වෙන්නෙ.



    01.jpg


    මෙන්න මෙහෙමයි යාල වන උද්යානය.


    02.jpg


    03.jpg


    04.jpg


    වන උදයානය තුල ඉන්න මොණරෙක්.



    05.jpg

     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    06.jpg


    07.jpg


    මේ ඉන්නෙ යාල වනයේ ඉන්න අලි.


    08.jpg


    09.jpg


    10.jpg
     
    Last edited:

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    16.jpg

    17.jpg

    මෙතන කලින් හොටෙල් එකක් තිබුනළු.ඒත් 2004/12/26 දින සිදුවුසුනාමි විපතින් ඒ හොටලය සම්පූර්ණයෙන්ම විනාෂයට පත් වෙලා.මේ තියෙන්නෙ සුනාමි ස්මාරකය.



    18.jpg


    මෙන්න මෙතන විතරයි ආසාවට හරි වනාන්තරයෙ සංචාරය අතරතුරදි බහින්න දෙන්නෙ.මෙ ඈතින් පෙනෙන ගලට කියන්නෙ (පට්ටනංගල්ල)කියලළු.




    19.jpg



    හොදයි කියල හිතෙනවනම් දන්නවනේ මොකද්ද කරන්න ඕන කියල.
    11.gif
    11.gif



    රේප් දුන්නොත් වටිනව.
    11.gif
    11.gif
    11.gif


    7.gif


     
    Last edited:
    • Like
    Reactions: *maheshi*

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අම්මා ගහයි කිව්වා බැට් එකෙන්!:shocked:
    මැක්සා වැඩක්!
    එලකිරි ආ........
    11.gif

    ++++