යාල_වන_උද්‍යානය
අපේ රටේ සුන්දරත්වය බලන්න අපි මේ රටේ සංචාරය කරන්නම ඕන
.ඔන්න ඉතින් පහුගිය දිනක අපි ගියා යාල වන උද්‍යානය බලන්න.මේ දවස්වල නම් සත්තු ඉන්නව මාර විදියට.මම ඒ විනෝද චාරිකාව ගිය අතරෙදි ගත්ත පිංතූර ටිකක් ඔන්න මම අපේ එලකිරි යාළුවන්ට බලන්නගෙනාව.බලන්නකො කොහොමද කියල.බලල ඉතින් ඔයාලගෙ අදහසුත් දාලම යන්න හොදේ…
මෙතනින් තමයි යාළුවනේ උද්‍යාන ඇතුල් වෙන්නෙ.
මෙන්න මෙහෙමයි යාල වන උද්‍යානය.
වන උදයානය තුල ඉන්න මොණරෙක්.



















