ape janadipathithumage pihiten meda para lankawa world cup eka dinana eka mona sakkaraya awath nawaththanna baha.
podi podi problems thibbata ape team eka me para cup eka gannawa
1996 world cup eka ussapu apata aai sarayak world cup eka ussanna bari kamak naha. team ekata honda training parak dunnama wade hari.
ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගැනීම සැමගේ බලාපොරොත්තුවයි - ජනපති
![]()
ශ්‍රීලංකාව ලෝක කි‍්‍රකට් කුසලානය ජය ගැනීම සැමගේ බලාපොරොත්තුව වන බවත්, ඒ සඳහා ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම සැමගේ වගකීම බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. එක් එක් අයගේ අවශ්‍යතාවන් මත ක්‍රීඩකයන් ඉවත් නොකොට හොඳම ක්‍රීඩකයන් 15 දෙනා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කිරීම තේරීම් කමිටුවේ ප්‍රධාන වගකීම බව ද අවධාරණය කළේය.
පල්ලේකැලේ, ඛෙත්තාරාම හා සූරියවැව ක්‍රීඩාංගණවල ඉදිකිරීම් මෙන්ම ක්‍රීඩකයන්ගේ නවාතැන් පිළිබඳවද ජනාධිපතිතුමා, ක්‍රිකට් අතුරු කමිටු සභාපති ඩී. එස්. ද සිල්වා මහතාගෙන් කරුණු විමසූ විට දී ජනවාරි 15 වන විට එම ක්‍රීඩාංගණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට භාරදිය හැකි බව ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව මේ ක්‍රීඩාංගණවල නඩත්තු කටයුතු සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කරන ලෙස ද, 2012 දී විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය වී ඇති හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිතුමා ක්‍රිකට් නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ජනාධිපතිතුමා මේ බව පවසා සිටියේ ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ක්‍රිකට් අතුරු කමිටු නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය. මේ හමුවෙන් පසුව ජනාධිපතිතුමා ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ද ගියේය.
එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් හා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිතුමා ප්‍රශංසා කළේය

demalunta p*ka nodi ipadichcha rata wenuwen katha karapan. Ape kollo shakthimath wenna wachanayakin hari hoda deyak kiyapan

seellann nah... SF bat eken gahann.. sarath fonsekawa nathuwama baha wage lokkata

ethakota giyapara??![]()
A
Australia
New Zealand
Pakistan
Sri Lanka
Zimbabwe
Canada
Kenya
B
Bangladesh
England
India
South Africa
West Indies
Ireland
Netherlands
මෙන්න ඉන්දියන් කිරිකට් බෝඩ් එකයි ලංකාවේ කිරිකට් බෝඩ් එකයි කරල තියෙන වැඩ කොටස මේ ගෘප් දෙක බැලුවම හිතා ගන්න පුලුවන් ඉන්දියාව දැනටමත් දෙවෙනි වටයට සුදුසුකම් ලබල ඉවරයි
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
සැලකිය යුතුයි පොල් බූරැවනට මෙය අදාල නොවේ
seellann nah... SF bat eken gahann.. sarath fonsekawa nathuwama baha wage lokkata
kalin parata wada rata dan godak wenas. war eka iwara wela rate hama deyakma diyunu wela. me para team ekata labenna ona dewal siyalla kisudu aduwak nathuwa labenawa. janadipathithumatath adu padu hoya balanna puluwan wela thiyenawa. janadipathithuma kelinma madihath wela soyala balana eka ape team ekata loku shakthiyak.
ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගැනීම සැමගේ බලාපොරොත්තුවයි - ජනපති
![]()
ශ්‍රීලංකාව ලෝක කි‍්‍රකට් කුසලානය ජය ගැනීම සැමගේ බලාපොරොත්තුව වන බවත්, ඒ සඳහා ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම සැමගේ වගකීම බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. එක් එක් අයගේ අවශ්‍යතාවන් මත ක්‍රීඩකයන් ඉවත් නොකොට හොඳම ක්‍රීඩකයන් 15 දෙනා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කිරීම තේරීම් කමිටුවේ ප්‍රධාන වගකීම බව ද අවධාරණය කළේය.
පල්ලේකැලේ, ඛෙත්තාරාම හා සූරියවැව ක්‍රීඩාංගණවල ඉදිකිරීම් මෙන්ම ක්‍රීඩකයන්ගේ නවාතැන් පිළිබඳවද ජනාධිපතිතුමා, ක්‍රිකට් අතුරු කමිටු සභාපති ඩී. එස්. ද සිල්වා මහතාගෙන් කරුණු විමසූ විට දී ජනවාරි 15 වන විට එම ක්‍රීඩාංගණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට භාරදිය හැකි බව ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව මේ ක්‍රීඩාංගණවල නඩත්තු කටයුතු සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කරන ලෙස ද, 2012 දී විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය වී ඇති හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිතුමා ක්‍රිකට් නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ජනාධිපතිතුමා මේ බව පවසා සිටියේ ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ක්‍රිකට් අතුරු කමිටු නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය. මේ හමුවෙන් පසුව ජනාධිපතිතුමා ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ද ගියේය.
එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් හා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිතුමා ප්‍රශංසා කළේය

kalin parata wada rata dan godak wenas. war eka iwara wela rate hama deyakma diyunu wela. me para team ekata labenna ona dewal siyalla kisudu aduwak nathuwa labenawa. janadipathithumatath adu padu hoya balanna puluwan wela thiyenawa. janadipathithuma kelinma madihath wela soyala balana eka ape team ekata loku shakthiyak.

Habai machan Australia, New Zealand, Pakistan poddak dan cha nisa mama nam hitanne apita poddak wasiy wage 2nd round ekata yanna
mama nam hitanne api 2nd round enawa no.1 team eka widihata

adey oya umbalage janadipathiyada team ekata cricket gahanna uganwanneth.. ... ane yako.. thama grounds hadalath nah..ape un ekek wath ewala gahalath nah.. pitch kohoma hasirenawada kiyala danneth nah..
maha raja ge iti gediya pennawa dan..
ane gon harako SF kiyanne cricket items hadana brand name ekak.
nikan hama magulatama ahaka inna fonsiyo gawa ganna epa
ewa welawata hadala deyi. sangakkaratath nathi amaruwakne ubata thiyenne
me para team eka hama athinma shakthimath. apiwa paraddanna baha
Aniwa machan. ape eun me para gahanawa.
eth machan government eken aduma gane cricket pittani tika hadala dunnewath naha thama. tawa dawas 43i neda thiyenne. ape eun hambanthota gahaddi nikan wenin rataka gahanawa wage thiyei.
eth machan ape eun me para gahanawa.