ලෝක ක්‍රිකට් කුසලානය

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
මේ ඩී.එස්. ගොබ්බයයි, නිශාන්ත රනතුංග ගොබ්බයයි තමයි ක්‍රිකට් කන්නේ. මුන්ට කිසිම දෙයක් හරියට කර ගන්න බෑ. BCCI එකට දෙකට නැමිලා පු* දෙනවා මොකද SLC එකට සල්ලි නැති නින්දා.

අනික් එකා අරවින්ද. ඌ තෝරන්නේ උගේ හිතුමතේට විතරයි. වාස් කොච්චර හොඳට සෙල්ලම් කළත් තැනක් නෑ. චන්දිමාල්ට, සචිත්‍ර සේනානායකට කිසිම තැනක් නෑ. හැබැයි දිගට හරහට ෆේල් වෙන කපුගෙදර නම් හැමදාම ටීම් එකේ.

ලංකාවේ ක්‍රිකට් හදන්න නම් මුන් ඔක්කොම පන්නලා සමාගමකට කළමනාකරණය භාර දෙන්න වෙයි.

:rofl::lol: sira kathawa machan mun cricket walin hamba karanwa mun hitapu cricket karayo kiyannath lajjai ara cricket bat ekakwath allala nathi Sumathipala and Darmadasalage kale board eka meta wada hodata thibuna

Mama nam podi kale edala sanage big fan kenek eth dan kale hari aien wenna.Vass nam aniwa 15 denage inna ona :)
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    kalin parata wada rata dan godak wenas. war eka iwara wela rate hama deyakma diyunu wela. me para team ekata labenna ona dewal siyalla kisudu aduwak nathuwa labenawa. janadipathithumatath adu padu hoya balanna puluwan wela thiyenawa. janadipathithuma kelinma madihath wela soyala balana eka ape team ekata loku shakthiyak.

    ජනාදිපති තුමා දන්න අහවල් රෙද්දක්. එකනේ world cup එක අස්සේ චන්දෙ තියන්ඩ ලෑස්ති උනේ. මොලයක් කියල දෙයක් නෑ. හොඳ වෙලාවට අර්ජුන කිව්වේ ඕක අස්සේ ඕවා දාලා ලංකාවේ නම කැත වෙනද දෙන්ඩ එපා කියලා. දැන් එක පිළිඅරගෙන චන්දෙ පස්සේට කල් දාලා. රජතුමා දන්න ඉටිගෙඩිය.
     
    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    ane manda
    laughing.gif
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    A
    Australia

    New Zealand

    Pakistan

    Sri Lanka

    Zimbabwe

    Canada

    Kenya

    B
    Bangladesh

    England

    India

    South Africa

    West Indies

    Ireland

    Netherlands
    මෙන්න ඉන්දියන් කිරිකට් බෝඩ් එකයි ලංකාවේ කිරිකට් බෝඩ් එකයි කරල තියෙන වැඩ කොටස මේ ගෘප් දෙක බැලුවම හිතා ගන්න පුලුවන් ඉන්දියාව දැනටමත් දෙවෙනි වටයට සුදුසුකම් ලබල ඉවරයි
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    සැලකිය යුතුයි පොල් බූරැවනට මෙය අදාල නොවේ:lol::lol::lol:

    :lol::lol::lol:
    :yes:
     
    Dileepa_J

    Active member
  • ජනාදිපති තුමා දන්න අහවල් රෙද්දක්. එකනේ world cup එක අස්සේ චන්දෙ තියන්ඩ ලෑස්ති උනේ. මොලයක් කියල දෙයක් නෑ. හොඳ වෙලාවට අර්ජුන කිව්වේ ඕක අස්සේ ඕවා දාලා ලංකාවේ නම කැත වෙනද දෙන්ඩ එපා කියලා. දැන් එක පිළිඅරගෙන චන්දෙ පස්සේට කල් දාලා. රජතුමා දන්න ඉටිගෙඩිය.

    රජා පු_ ‍දෙන්නෙ රගර් වලටනෙ.... පුත්තුන්ගෙ පු_වල් බේරගන්න!! :lol:
    අනේ රජා ගහන ක්‍රිකට්...! :rofl:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ජනාදිපති තුමා දන්න අහවල් රෙද්දක්. එකනේ world cup එක අස්සේ චන්දෙ තියන්ඩ ලෑස්ති උනේ. මොලයක් කියල දෙයක් නෑ. හොඳ වෙලාවට අර්ජුන කිව්වේ ඕක අස්සේ ඕවා දාලා ලංකාවේ නම කැත වෙනද දෙන්ඩ එපා කියලා. දැන් එක පිළිඅරගෙන චන්දෙ පස්සේට කල් දාලා. රජතුමා දන්න ඉටිගෙඩිය.

    Arjunaya kiwwa ekak naha
    Kohomath grounds thiyana pathi wala election eka kal dala thiyenne
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Cricket walata politic gawa ganna epa.
    Sanath Jayasuriya M P kiyana eka atha harala hithanna
    Sanath Jayasuriya kiyana player gana
    Sanath kiyanne lankawe hodama player. eya team eke inna eka mulu team ekatama sakthiyak. sanage experience eka bohoma wadagath
    eka nisa sanath anthima 15 ta select wenna ona.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    A
    Australia

    New Zealand

    Pakistan

    Sri Lanka

    Zimbabwe

    Canada

    Kenya

    B
    Bangladesh

    England

    India

    South Africa

    West Indies

    Ireland

    Netherlands

    මෙන්න ඉන්දියන් කිරිකට් බෝඩ් එකයි ලංකාවේ කිරිකට් බෝඩ් එකයි කරල තියෙන වැඩ කොටස මේ ගෘප් දෙක බැලුවම හිතා ගන්න පුලුවන් ඉන්දියාව දැනටමත් දෙවෙනි වටයට සුදුසුකම් ලබල ඉවරයි

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    සැලකිය යුතුයි පොල් බූරැවනට මෙය අදාල නොවේ:lol::lol::lol:

    Pissuda ban ubata un danuwathwa hari nodanuwathwa hari group hadapu eken apita tamai wasi wela tiyenne.England west indies supirima team dekak me para innawa.south africa team ekath hondai.india sure ekatama me para eliye aye dekak ne.apita chance wadi enna tiyena mokada austrailia ,newzealand dekma me para paradila inne hondatama.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මනින්දයාගේයි ක්‍රිකට් වලයි තියෙන සම්බන්දය මොකක්ද බොල?:shocked::baffled:
    කවදා හරි ලංකාවේ ක්‍රිකට් වලටත් කේල වෙන්නේ ඕකා නිසා තමයි:oo:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Cricket walata politic gawa ganna epa.
    Sanath Jayasuriya M P kiyana eka atha harala hithanna
    Sanath Jayasuriya kiyana player gana
    Sanath kiyanne lankawe hodama player. eya team eke inna eka mulu team ekatama sakthiyak. sanage experience eka bohoma wadagath
    eka nisa sanath anthima 15 ta select wenna ona.

    Ane banz ube mole koheda ban tiyenne.uba danne nedda ban dath natuwa happanna be kiyala.jayasooriyath a wage tamai ban.uta dan bole balala hariyata gaha ganna be ban.puluwan kale gahuwa eka api dannawa.dan uge kale ivarai.tawath kicha wenne natuwa u ain wenna ona.ara Gilchrist Hayiden kara wage.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    Ane banz ube mole koheda ban tiyenne.uba danne nedda ban dath natuwa happanna be kiyala.jayasooriyath a wage tamai ban.uta dan bole balala hariyata gaha ganna be ban.puluwan kale gahuwa eka api dannawa.dan uge kale ivarai.tawath kicha wenne natuwa u ain wenna ona.ara Gilchrist Hayiden kara wage.

    jayasuriyata thama cricket gahanna puluwan. ekayi inne. niyama welawata yayi. uba baya nathuwa inna
     
    Wal Bada

    Well-known member
  • ජයසූරිය දැන් ඉන්නේ ක්‍රිකට් ගහන වයසෙ නෙවී. ළමයින්ට බෝල් කරල උන්ට ක්‍රිකට් ගහන්න උගන්නන වයසේ. ජයාට හොඳ සමුඝනීම දෙන්න ඕනේ නම්, ලෝක කුසලානෙන් පස්සේ තියෙන එක්දින තරඟයක් ලබා දෙන්න පුළුවන්. නමුත් ලෝක කුසලානෙට නම් ජයා තෝරන එක කණ්ඩායමටම කරන අසාධාරණයක්.
     
    Wal Bada

    Well-known member
  • A
    Australia
    New Zealand
    Pakistan
    Sri Lanka
    Zimbabwe
    Canada
    Kenya

    B

    Bangladesh
    England
    India
    South Africa
    West Indies
    Ireland
    Netherlands

    මෙන්න ඉන්දියන් කිරිකට් බෝඩ් එකයි ලංකාවේ කිරිකට් බෝඩ් එකයි කරල තියෙන වැඩ කොටස මේ ගෘප් දෙක බැලුවම හිතා ගන්න පුලුවන් ඉන්දියාව දැනටමත් දෙවෙනි වටයට සුදුසුකම් ලබල ඉවරයි

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
    සැලකිය යුතුයි පොල් බූරැවනට මෙය අදාල නොවේ​

    මේක ලියල තියෙන්නේ පොල් බූරුවෙක් බව පේනවා. ලෝක කුසලානයේ කණ්ඩායම් තෝරන්නේ ඒ වෙනකොට ලෝකයේ එක්දින කණ්ඩායම් වල තිබුණු ශ්‍රේණිගත කිරීම අනුව. ඒකට බලපෑම් කරන්න ලංකාවේ හෝ ඉන්දියාවේ ක්‍රිකට් ආයතන වලට බැහැ. මේක අවුරුදු 2කට උඩදී කල හින්දා තමයි නවක කණ්ඩායම් වලට ඇෆ්ගනිස්ථානය ඇතුලත් වෙලා නැත්තේ.
     
    • Like
    Reactions: royweera