මේ ඩී.එස්. ගොබ්බයයි, නිශාන්ත රනතුංග ගොබ්බයයි තමයි ක්රිකට් කන්නේ. මුන්ට කිසිම දෙයක් හරියට කර ගන්න බෑ. BCCI එකට දෙකට නැමිලා පු* දෙනවා මොකද SLC එකට සල්ලි නැති නින්දා.
අනික් එකා අරවින්ද. ඌ තෝරන්නේ උගේ හිතුමතේට විතරයි. වාස් කොච්චර හොඳට සෙල්ලම් කළත් තැනක් නෑ. චන්දිමාල්ට, සචිත්ර සේනානායකට කිසිම තැනක් නෑ. හැබැයි දිගට හරහට ෆේල් වෙන කපුගෙදර නම් හැමදාම ටීම් එකේ.
ලංකාවේ ක්රිකට් හදන්න නම් මුන් ඔක්කොම පන්නලා සමාගමකට කළමනාකරණය භාර දෙන්න වෙයි.

sira kathawa machan mun cricket walin hamba karanwa mun hitapu cricket karayo kiyannath lajjai ara cricket bat ekakwath allala nathi Sumathipala and Darmadasalage kale board eka meta wada hodata thibuna Mama nam podi kale edala sanage big fan kenek eth dan kale hari aien wenna.Vass nam aniwa 15 denage inna ona




