ආදරය කල Girlfriend 5.0 Wife 1.0 ලෙස තම යාවත්කාලීන කරගත් පුද්ගලයෙකුට එම Wife 1.0 හි යම් යම් දෝශ ඇතිබව දැනුනි. ඒ සඳහා කාර්මික සහය ගැනීම සඳහා මාමා කොම්පැනිය වෙත ලියූ ලිපියක්.
මාමා ආයතනය වෙත
Wife 1.0 හි දෝෂ නිරාකරණය කරගැනීම සඳහා
මා මීට මාස කීපයකට පමන පෙර යාවත්කාලීන කරගත් Wife 1.0 හි පහත සඳහන් ආකාරයේ දෝශ කීපයක් පැන නැගී ඇත.
01 – මට දැනගන්නට ලැබුනා මා බලාපොරොත්තු නොවූ ආකාරයේ දරු උපතක් සිදුවීමට යන බව
02 – ඊට අමතරව මෙම වැඩසටහන තමා විසින්ම මාගේ අනෙකුත් වැඩසටහන් තුලට බාගත වී ඇති අතර දැන් ඒවායේද දෝශ හටගෙන ඇත. ඒවා අතර මා ප්‍රිය කරන වැඩසටහන් වන BachelorNights
10.3 , Cricket 5.0 සහ BeerWithBuddies 7.5 තුල දෝශ ඇතිවී ඇත. එමෙන්ම Outings 3.6 සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇත. මා භාවිතා කල බොහෝමයක් වැඩසටහන් තෝරන විටම දෝෂ පණිවිඩ ලබාදෙයි.
03 – මට මේ ආකාරයට Wife 1.0 ඉදිරියට භාවිතා කිරීමට නොහැකි නිසා එය Uninstall කරන්නට ගිය විට can not uninstall. please read the manual යයි කියමින් පනිවුඩයක් පෙන්වා එය නැතිවී යයි.
කරුණාකර මට උදව් කරන්න
මීට
බෑනා
පිළිතුරු ලිපිය :

සාදර බෑනා,
මේක හැමෝටම තිඛෙන සාමාන්‍ය ප්‍රශ්ණයක්. බොහෝ අය Girlfriend 5.0 WIfe 1.0ට යාවත්කාලීන කරන්නෙ එය විනෝදජනක හා ප්‍රයෝජනවත් යයි සිතමින්.
නමුත් Wife 1.0 යනු මෙභෙයුම් පද්ධතියක් වන අතර එය අන් සියළුම වැඩසටහක් ඉබේම පාලනය කිරීමට හැකි පරිදි සකසා ඇත. එමෙන්ම එය කිසිසේත්ම නැවත Girlfriend 5.0 වෙත Downgrade කරන්න තියා Delete කරන්නවත් බැහැ. ඔබට වැඩිවිස්තර බලාගැනීමට අවශ්‍ය නම් විවාහ නීති ගැන සඳහන් ලිපියක් කියවා බලන්න.
මා සිතන ආකාරයට ඔබ Wife 1.0 දිගටම භාවිතා කරන එක නුවණට හුරුයි.
ඔබට වැඩකටයුතු පහසු කරගැනීමට අවශ්‍ය නම් ”Yes Dear” බොත්තම එබීමට අමතක නොකරන්න.
ඔබගේ යම්කිසි වැරදි විධානයක් නිසා දෝෂ මතු වුවහොත් “APOLOGIZE” බොත්තම භාවිතාකරන්න. එවිට යම් කාලයක් ගෙන එය නැවත යතා තත්වයට පත්වෙයි.
Wife 1.0ඉතාමත් හොඳ මෙභෙයුම් පද්ධතියකි. නමුත් එය භාවිතා කිරීමට වඩා නඩත්තු කිරීම ඉතාම අපහසු වන අතර එහි වූ අතුරු මෘදුකාංග වන Sweep 3.0, Cook 1.5, DoLaundry 4.2 යන ඒවා ඔබ භාවිතා කිරීමට සැරසෙන සෑම විටකම NagNag 9.5 මෘදුකාංගය ඉබේම ක්‍රියාත්මක වෙයි. මෙවැනි අවස්තා වලදී එම මෘදුකාංගයෙන් මිදීමට නම් තවත් අමතර මෘදුකාංග වන Sarees 2.1 සහ Jewellery 5.0 වැනි මෘදුකාංග මිලදී ගැනීමට ඔබට සිදුවෙයි.
අනතුරු ඇඟවීමයි.
කිසිදිනක SecretaryWithShortSkirt 3.3 මෘදුකාංගය පිහිටුවාගැනීමෙන් වලකින්න. එය Wife 1.0 තුල විශාල දෝශ ඇති කිරීමට හැක.
සුභ අනාගතයක් !
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය atලංකා සතුය

muge oluwa kohe hari wedila wage