මේක-කොහොමද

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ආදරය කල Girlfriend 5.0 Wife 1.0 ලෙස තම යාවත්කාලීන කරගත් පුද්ගලයෙකුට එම Wife 1.0 හි යම් යම් දෝශ ඇතිබව දැනුනි. ඒ සඳහා කාර්මික සහය ගැනීම සඳහා මාමා කොම්පැනිය වෙත ලියූ ලිපියක්.



    මාමා ආයතනය වෙත

    Wife 1.0 හි දෝෂ නිරාකරණය කරගැනීම සඳහා

    මා මීට මාස කීපයකට පමන පෙර යාවත්කාලීන කරගත් Wife 1.0 හි පහත සඳහන් ආකාරයේ දෝශ කීපයක් පැන නැගී ඇත.

    01 – මට දැනගන්නට ලැබුනා මා බලාපොරොත්තු නොවූ ආකාරයේ දරු උපතක් සිදුවීමට යන බව



    02 – ඊට අමතරව මෙම වැඩසටහන තමා විසින්ම මාගේ අනෙකුත් වැඩසටහන් තුලට බාගත වී ඇති අතර දැන් ඒවායේද දෝශ හටගෙන ඇත. ඒවා අතර මා ප්‍රිය කරන වැඩසටහන් වන BachelorNights

    10.3 , Cricket 5.0 සහ BeerWithBuddies 7.5 තුල දෝශ ඇතිවී ඇත. එමෙන්ම Outings 3.6 සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇත. මා භාවිතා කල බොහෝමයක් වැඩසටහන් තෝරන විටම දෝෂ පණිවිඩ ලබාදෙයි.



    03 – මට මේ ආකාරයට Wife 1.0 ඉදිරියට භාවිතා කිරීමට නොහැකි නිසා එය Uninstall කරන්නට ගිය විට can not uninstall. please read the manual යයි කියමින් පනිවුඩයක් පෙන්වා එය නැතිවී යයි.

    කරුණාකර මට උදව් කරන්න
    මීට
    බෑනා


    පිළිතුරු ලිපිය :
    සාදර බෑනා,

    මේක හැමෝටම තිඛෙන සාමාන්‍ය ප්‍රශ්ණයක්. බොහෝ අය Girlfriend 5.0 WIfe 1.0ට යාවත්කාලීන කරන්නෙ එය විනෝදජනක හා ප්‍රයෝජනවත් යයි සිතමින්.

    නමුත් Wife 1.0 යනු මෙභෙයුම් පද්ධතියක් වන අතර එය අන් සියළුම වැඩසටහක් ඉබේම පාලනය කිරීමට හැකි පරිදි සකසා ඇත. එමෙන්ම එය කිසිසේත්ම නැවත Girlfriend 5.0 වෙත Downgrade කරන්න තියා Delete කරන්නවත් බැහැ. ඔබට වැඩිවිස්තර බලාගැනීමට අවශ්‍ය නම් විවාහ නීති ගැන සඳහන් ලිපියක් කියවා බලන්න.

    මා සිතන ආකාරයට ඔබ Wife 1.0 දිගටම භාවිතා කරන එක නුවණට හුරුයි.

    ඔබට වැඩකටයුතු පහසු කරගැනීමට අවශ්‍ය නම් ”Yes Dear” බොත්තම එබීමට අමතක නොකරන්න.

    ඔබගේ යම්කිසි වැරදි විධානයක් නිසා දෝෂ මතු වුවහොත් “APOLOGIZE” බොත්තම භාවිතාකරන්න. එවිට යම් කාලයක් ගෙන එය නැවත යතා තත්වයට පත්වෙයි.

    Wife 1.0ඉතාමත් හොඳ මෙභෙයුම් පද්ධතියකි. නමුත් එය භාවිතා කිරීමට වඩා නඩත්තු කිරීම ඉතාම අපහසු වන අතර එහි වූ අතුරු මෘදුකාංග වන Sweep 3.0, Cook 1.5, DoLaundry 4.2 යන ඒවා ඔබ භාවිතා කිරීමට සැරසෙන සෑම විටකම NagNag 9.5 මෘදුකාංගය ඉබේම ක්‍රියාත්මක වෙයි. මෙවැනි අවස්තා වලදී එම මෘදුකාංගයෙන් මිදීමට නම් තවත් අමතර මෘදුකාංග වන Sarees 2.1 සහ Jewellery 5.0 වැනි මෘදුකාංග මිලදී ගැනීමට ඔබට සිදුවෙයි.

    අනතුරු ඇඟවීමයි.

    කිසිදිනක SecretaryWithShortSkirt 3.3 මෘදුකාංගය පිහිටුවාගැනීමෙන් වලකින්න. එය Wife 1.0 තුල විශාල දෝශ ඇති කිරීමට හැක.

    සුභ අනාගතයක් !

    මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය atලංකා සතුය
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Wife 1.0 හට මෙසේ සිදුවීමට හේතුව Husband 1.0 වන Djwathila තුල Penis වැඩසටහනේ කිසිම යාවත්කාලීනයක් සිදුනොවන බැවිනි:lol:
    අඩො බලු කතා කියන්න එපා............. ඒක නිතරම යාවත්කාලීන කරනව.... ගෙදර එකෙන් බැරිනම්... අල්ලපු ගෙදර මැෂින්‍ එකෙන් හරි....:oo::oo:
     
    • Like
    Reactions: Chooty malli

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    Wife 1.0 හට මෙසේ සිදුවීමට හේතුව Husband 1.0 වන Djwathila තුල Penis වැඩසටහනේ කිසිම යාවත්කාලීනයක් සිදුනොවන බැවිනි:lol:

    නෑනෑ බන් ඒක ෆුල් අප්ඩේට්.ඔය ඒලිච්චියෙකුට කියලත් අප්ඩේට් කොරවගෙන තිබුනෙ.:lol::lol::lol::lol:

    මිනිස්-එලුවෙක් - Today, 12:11 PM



    මේ දවස්වල නව පාසල් වාරයත් එක්ක.... ටිකක් බිසි... එලකිරි එක පැත්තෙ එන්න වෙලාව බොහොම අඩුයි ඒත්... මේක කියලම යන්න ඕන හිනද පොඩි වෙලාවක් යොදා ගත්තෙ...

    අපේ ගෙවල් ලග ගෙදරක එලු පට්ටියක් තියෙනව ඒකෙ එලිච්චියකට ඊයෙ පැටියෙක් හම්බ වෙලා... මිනිස් මූනක් තියෙන අසාමාන්‍ය එකෙක්... ඌ හම්බ වෙලා ටිකකින් මැරිල

    මම කැමරා කට්ටත් අරන් ඒ පැත්තට දීව. උඹලව මතක් වෙලා.. ඒ යද්දිත් ගෙදර එවුන් ඒකව වලදාල.....

    මට ප්‍රශ්නෙ ඒ එලු පැටියට මිනිස් මූනක් ආවෙ කොහොමද කියන එක.... දැකපු පොරක් කීවෙ... හරිම ස්වභාවික මිනිස් මූනක්ලු තිබ්බෙ...

    අවදානය පිනිසයි - වතිල වෙද මහතාගේ වැඩක් නොවේ.
    .:P:P:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1039924
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Wife 1.0 හට මෙසේ සිදුවීමට හේතුව Husband 1.0 වන Djwathila තුල Penis වැඩසටහනේ කිසිම යාවත්කාලීනයක් සිදුනොවන බැවිනි:lol:
    na na penis wedasatahana sakreeya wenne naa lu :P