ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    John Wayne Gacy (Killings between 1972 and 1978)

    John_Wayne.jpg

    Gacy The United States Junior Chamber කියන business organization එකෙ සාමාජිකයෙක්, කුඩා ලමුන්ගෙ සාද වල විකටයාගෙ චරිත රග දක්වන ශිල්පියෙක් , contracting business එකක අයිතිකාරයෙක්.
    හරිම සාමන්‍ය මිනිහෙක් නේද ???:rofl:
    හැබැයි මේ ඉන්නෙ America වල හිටපු අති බිහිසුණු මිනීමරුවෙක්.:shocked:

    Gacy පිරිමි ලමයින්ව ප්‍රයෝගයකට ලක් කරලා ඒගොල්ලන්ගේ අතට මාන්චු දානවා. ඊට පස්සෙ එගොල්ලන්ව දුෂණය ( අපයෝජනය ) කරන ගමන් ලනුවකින් බෙල්ල හිර කරලා එගොල්ලන්ව මරලා දානවා.:frown:
    Gacy ඉපදුනේ 1942 . Gacyගේ තාත්තා බීමත් මිනිහෙක්. Gacy ට තව සහෝදරියෝ දෙන්නෙක් හිටියා. මේ තුන්දෙනාම එගොල්ලන්ගෙ තාත්ත අතින් ලින්ගික අපයෝජනයට ලක් උනා.:no:
    Gacy තාත්තට හුගක් අදරය කරපු හින්ද එයාට සමාව දෙන්න හැදුවත් , එයාට ඒක කරන්න බැරි උනා. ප්‍රතිපලය භයානක මිනී මරුවෙක්.:sorry:

    Gacy විවාහ වුනා. ඔහු දරුවන් දෙදෙනෙකුගෙ පියෙක්.ඒත් තම ගෙදර මෙහෙකරුවා සමග බලෙන් සම ලින්ගිකව හැසිරීමට උත්සහ දැරීමෙන් පොලිසිය Gacyව remand කරාට පස්සෙ ඔහුගේ බිරිද Gacy ව අත් ඇරියා. :frown:
    තවත් දෙයක් . අවුරුදු 11දී වැටුන හින්දා අවුරුදු 16 වෙනකම් , ඒ කියන්නෙ අවුරුදු 5ක්ම Gacy හිටියේ කෝමා තත්වයෙන්.:eek:

    Gacy දැන ගත්තා පොලිසිය එයාගෙ පස්සෙන් එනවා කියලා.ඒක හින්දා Gacyම පොලිසියට භාර උනා. ඒ වෙනකොට Gacy 28 දෙනෙක් විතර මරලා තිබ්බේ. :baffled:

    1994 , May 10 විෂ එන්නතක් ( lethal Injection ) විදලා Gacyව මරණයට පත් කලා. ඊට කලින් එයාගෙ කැමැත්ත විදියට අන්තිම කෑම් වේලට බැදපු මස් , coke , french fries , strawberry කේක් Gacy අනුභව කලා.
    එයාගේ අන්තිම වචන වෙලා තියෙන්නෙ " Kiss My Ass " :P
    ----------------------------------------------------------------
    Movies about Gacy - To Catch a killer , Gacy
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    umba sirawatamada epa kewe. mama echchara hitanne nethuwa damme. aulak nene. :dull:
    කමක් නෑ මචන් උබ මනුස්සය එක්ක ගැලපෙන විස්තරේකුත් කරන හින්ද අවුලක් නෑ.
    එයා මිනී මරුවෙක් උනේ ඇයි කියන හේතුව උබ කියලා තියනවා.අන්න ඒක වැදගත්.කිසිම කෙනෙක් නිකන්ම
    මිනී මරුවෙක් වෙන්නේ නෑ,ඒක වෙන්නේ ඒ කෙනා පොඩි කාලේ ඉඳන් විදපු දුක් හින්ද වැරදි මාර්ගයේ ගිය අය විතරයි.
    ඒ වගේම ගොඩ දෙනෙක් ඉන්නවා පොඩි කාලේ උනා දේවලින් ජීවිතය ලස්සන කරගෙන, අනිත් අයගෙත්
    ජීවිත ලස්සන කරගන්න උදව් කරන අය.උඹ ඕක දිගටම දාපන්. හැබැයි අර විස්තරේ ගැනත් දාන්න
    එහෙම වෙන්න හේතුව.මම ආස ඔයාගේ ඒ වචන වලට ගොඩක්ම....:eek:
     
    mama danna dewal dannam machan. Keep in touch with the updates. Thanks.
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Jeffrey Dahmer – Monster (Killings between 1978 and 1991)

    Jeffrey_Dahmer.jpg

    dahmermug.jpg

    Dhamer මැරුවෙ පිරිමි ලමයින්. ඒ කීවෙ ආසියාතික හෝ අප්‍රිකානු පෙනුමක් තියෙන අයව තමයි Dhamerගේ ගොදුරු උනේ :shocked: . මිලේච්ච වද හින්සා දීලා මිනී මරපු හරිම බිහිසුණු ඝාතකයෙක් විදිහට Dhamer හදුන්වන්න පුලුවන්. Necrophilia කියන මල මිනි වලට ඇති වන ආකර්ෂණය නැමැති මානසික රෝගයෙන් පීඩා විදි Dhamer මල මිනී වල අවයව ඉවත් කිරීමට නිතරම උත්සහ දරපු කෙනෙක්.
    :confused:

    Dhamerව ඉස්සෙල්ලම අත් අඩන්ගුවට ගත්තේ අවුරුදු 13ක කුඩ ලමයෙක්ව අනිසි විදියට හුරතල් කර කර ඉන්නකොට :P . හිරේ ඉද්දි Dhamerගෙ තිබ්බ හොද හැදියාව හින්ද අවුරුද්දකින් ඔහුව නිදහස් කරා. ඊට පස්සෙ Dhamer තමන්ගෙ අපරාධ ජීවිතය පටන් ගත්තා.:no:

    Dhamer ගෙ පලමු ගොදුර අවුරුදු 19 ක් තරුනයෙක්. එතකොට Dhamerට අවුරුදු 18යි.
    Dhamer විදයාඥයෙක්ගේ පුතෙක්.කුඩා කාලේ ඉදන්ම මැරුණු සත්තු කපා කොටා බලන්න Dhamer ආස කලා:oo: . අධික ලෙස බීමට පුරුදු උන හින්දා පාසලෙන් Dhamer ව අයින් කලා. පියාගෙ බල කිරීම හින්ද හමුදවට බැදුනත් ඔහුට නැවත ගෙදර ඒමට සිදු උනෙ තම බේබදු කම හින්දා :baffled: . තමන්ගෙ තත්තාගෙ මුහුණ බැලීමට කිසිදු අවශ්යතාවයක් තිබ්බෙ නැති හින්ද Dhamer ඔහුගෙ මිත්තණිය සමග වාසය කිරීමට ගියා. අවුරුදු 6 කට පසුව ඇය Dhamer ව ගෙදරින් එලියට දැම්මා.ඒ Dhamer නිරුවත්ව මහ මග ගමන් කරන බව අසන්නට ලැබීමෙන්.:rolleyes:

    පොලිසියෙන් Dhamerව කොටු කර ගත්තම Dhamer පිලි ගත්තා තමන් මිනී මැරුම් 15 කට වගකිවයුත්තා බව. හිරේදි Christopher Scarver නැමැති තවත් හිරකරුවෙක්ගෙන් දරුණු ලෙස පහර කෑම නිසා Dhamer හිර කුටියේම මිය ගියා . Christopher Scarver පසු කලෙක පැවසුවෙ මෙවැනි මිනිසෙක් මැරීමට ලැබීම තාමට සතුටක් බවයි :yes: .

    ----------------------------------------------------------------
    Movie about Damer - Jeffrey Dhamer - The Secret Life ( 1993)
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Thank you all for the comments and reputations. Wait for the new stories. :yes: :)
     
    • Like
    Reactions: emil
    Aug 10, 2010
    347
    11
    0
    කමක් නෑ මචන් උබ මනුස්සය එක්ක ගැලපෙන විස්තරේකුත් කරන හින්ද අවුලක් නෑ.
    එයා මිනී මරුවෙක් උනේ ඇයි කියන හේතුව උබ කියලා තියනවා.අන්න ඒක වැදගත්.කිසිම කෙනෙක් නිකන්ම
    මිනී මරුවෙක් වෙන්නේ නෑ,ඒක වෙන්නේ ඒ කෙනා පොඩි කාලේ ඉඳන් විදපු දුක් හින්ද වැරදි මාර්ගයේ ගිය අය විතරයි.
    ඒ වගේම ගොඩ දෙනෙක් ඉන්නවා පොඩි කාලේ උනා දේවලින් ජීවිතය ලස්සන කරගෙන, අනිත් අයගෙත්
    ජීවිත ලස්සන කරගන්න උදව් කරන අය.උඹ ඕක දිගටම දාපන්. හැබැයි අර විස්තරේ ගැනත් දාන්න
    එහෙම වෙන්න හේතුව.මම ආස ඔයාගේ ඒ වචන වලට ගොඩක්ම....:eek:
    :yes::yes::yes: