John Wayne Gacy (Killings between 1972 and 1978)
Gacy The United States Junior Chamber කියන business organization එකෙ සාමාජිකයෙක්, කුඩා ලමුන්ගෙ සාද වල විකටයාගෙ චරිත රග දක්වන ශිල්පියෙක් , contracting business එකක අයිතිකාරයෙක්.
හරිම සාමන්ය මිනිහෙක් නේද ???
හැබැයි මේ ඉන්නෙ America වල හිටපු අති බිහිසුණු මිනීමරුවෙක්.
Gacy පිරිමි ලමයින්ව ප්රයෝගයකට ලක් කරලා ඒගොල්ලන්ගේ අතට මාන්චු දානවා. ඊට පස්සෙ එගොල්ලන්ව දුෂණය ( අපයෝජනය ) කරන ගමන් ලනුවකින් බෙල්ල හිර කරලා එගොල්ලන්ව මරලා දානවා.
Gacy ඉපදුනේ 1942 . Gacyගේ තාත්තා බීමත් මිනිහෙක්. Gacy ට තව සහෝදරියෝ දෙන්නෙක් හිටියා. මේ තුන්දෙනාම එගොල්ලන්ගෙ තාත්ත අතින් ලින්ගික අපයෝජනයට ලක් උනා.
Gacy තාත්තට හුගක් අදරය කරපු හින්ද එයාට සමාව දෙන්න හැදුවත් , එයාට ඒක කරන්න බැරි උනා. ප්රතිපලය භයානක මිනී මරුවෙක්.
Gacy විවාහ වුනා. ඔහු දරුවන් දෙදෙනෙකුගෙ පියෙක්.ඒත් තම ගෙදර මෙහෙකරුවා සමග බලෙන් සම ලින්ගිකව හැසිරීමට උත්සහ දැරීමෙන් පොලිසිය Gacyව remand කරාට පස්සෙ ඔහුගේ බිරිද Gacy ව අත් ඇරියා.
තවත් දෙයක් . අවුරුදු 11දී වැටුන හින්දා අවුරුදු 16 වෙනකම් , ඒ කියන්නෙ අවුරුදු 5ක්ම Gacy හිටියේ කෝමා තත්වයෙන්.
Gacy දැන ගත්තා පොලිසිය එයාගෙ පස්සෙන් එනවා කියලා.ඒක හින්දා Gacyම පොලිසියට භාර උනා. ඒ වෙනකොට Gacy 28 දෙනෙක් විතර මරලා තිබ්බේ.
1994 , May 10 විෂ එන්නතක් ( lethal Injection ) විදලා Gacyව මරණයට පත් කලා. ඊට කලින් එයාගෙ කැමැත්ත විදියට අන්තිම කෑම් වේලට බැදපු මස් , coke , french fries , strawberry කේක් Gacy අනුභව කලා.
එයාගේ අන්තිම වචන වෙලා තියෙන්නෙ " Kiss My Ass "
----------------------------------------------------------------
Movies about Gacy - To Catch a killer , Gacy

Last edited:

Great post Bro..keep posting .R++ 

.