ලෝකයේ මිනිසුන් ඕනෑම දෙයකින් ප්රයෝජනයක් ගන්න වානේ..

මේකත් එක්තරා අකාරයක කලාවක්..

බලන්නකෝ වැලි වලින් කරලා තියෙන මේ නිර්මාණ ටික...

නැරඹු සැමට ස්තුතිය....

මමත් ගිය ඉරිදා නුවර බීච් එකේ මාලිගාවක් හැදුවා.... ලොකු රැල්ලක් ඇවිත් ඒක එක පාරටම ගහගෙන ගියා බන්![]()
![]()

මචන් නුවර කොහෙද මුහුදු තියෙන්නේ ? 
Wow....harima lassanai aiya...
Thanks for sharing

වෙරලේ හදන මාලිගා ගහගෙන යනවා මචන්...![]()

මමත් ගිය ඉරිදා නුවර බීච් එකේ මාලිගාවක් හැදුවා.... ලොකු රැල්ලක් ඇවිත් ඒක එක පාරටම ගහගෙන ගියා බන්![]()
![]()
නුවර කොහෙද බන් බීච් තියෙන්නෙ
වැලි ඇටයක්වත් නෑ ... ස්තූතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට![]()