ඔබට_මොනවද_හිතෙන්නේ....

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ඔබට_මොනවද_හිතෙන්නේ....

    ඔන්න එළකිරියේ සිංහලෙන්ම කොටන අයට
    (thread එකට මොකක්ද සිංහලෙන් කියන්නේ ??? :):):))

    නුලක් පටන් ගත්තා...

    Sinhala.JPG



    මෙතන ඔනෑම දෙයක් කතා කරන්න පුළුවන්...:):):).
    හැබැයි සිංහලෙන් විතරයි !!​
     
    Last edited:
    • Like
    Reactions: BLACK MONEY

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩේ නියමයි..
    සිංහලෙන් කොටන්නේ නැති උදවියත් ඉතින් අපිත් එක්ක එකතු වෙන හින්දා..
    වැඩේ නැගලා යනවා වගේ.. :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාතෘකා නම් ඕන තරම් තියෙනවා..
    ඒත් දැන් ම මට නම් පටන් ගන්න හිත නෑ..
    හේතුව මම තවම කාර්යාලයේ ඉන්න හින්දා.. :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අකුරු වල පොඩි වැරද්දක් තියනවා නේද
    යෞවන නේද වෙන්න ඕන
    :)

    ඔව්, ඉතින් වැරද්දක් කරලා හරි අපිත් එක්ක එකතු වෙන එකත් ලොකු දෙයක් නේ. :D
    හැබැයි ඒ තරම් ලොකු වැරද්දක් කරලා තිබ්බා නම් පෙන්නලා දෙන එක නම් අපේ යුතු කමක් තමයි.
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති

    ආදරය ගැන කතා කරනවා නම් ඉතින්..
    පිටු ගාණක් වුනත් කතා කරන්න දේවල් තියෙනවා.. :)
    ඒත් මම නම් තවම ගෙදර ආවේ නෑ.. :(

    ආව වේලාවක කියන පටන් ගන්නම්.. ආදරය ගැන..
    :D
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඔව්, ඉතින් වැරද්දක් කරලා හරි අපිත් එක්ක එකතු වෙන එකත් ලොකු දෙයක් නේ. :D
    හැබැයි ඒ තරම් ලොකු වැරද්දක් කරලා තිබ්බා නම් පෙන්නලා දෙන එක නම් අපේ යුතු කමක් තමයි.
    :)

    ඔව් සහභාගිත්වයයි වටින්නේ :yes: