කලින් පෝස්ට් එකේදි Windws 7 Activate කරගන්න විදිහ අහපු අය වෙනුවෙන් තමයි මේ පෝස්ට් එක. කලින් පෝස්ට් එකේ තිබුණ ක්‍රමයට Genuine කරන්න පුලුවන් XP විතරයි. Windws 7 Genuine කරන්න මේ ටූල් එක යොදාගන්න. මේක භාවිතා කරන්න හරිම ලේසීයි. ඔය සිප් ෆයිල් එක ඇතුලෙ තියන Windows 7 Loader.exe එක ඕපන් කරල Install බට්න් එක ක්ලික් කරන්න. ටිකකින් ඉබේම පරිගණකය රීස්ටාට් වේවි. දැන් ඩෙක්ස්ටොප් එකේ Computer (My Computer) අයිකන් එක රයිට්ක්ලික් කරල ප්‍රොපටීස් බලන්න. ඇක්ටිවේට් වී ඇති බව සඳහන්ව ඇති
තත්පරෙන් වින්ඩෝස් XP 100%ක් Genuine_කරමුද?
තත්පරෙන් වින්ඩෝස් XP 100%ක් Genuine_කරමුද?
Last edited:

