Windws_7_Activate_කරමු

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කලින් පෝස්ට් එකේදි Windws 7 Activate කරගන්න විදිහ අහපු අය වෙනුවෙන් තමයි මේ පෝස්ට් එක. කලින් පෝස්ට් එකේ තිබුණ ක්‍රමයට Genuine කරන්න පුලුවන් XP විතරයි. Windws 7 Genuine කරන්න මේ ටූල් එක යොදාගන්න. මේක භාවිතා කරන්න හරිම ලේසීයි. ඔය සිප් ෆයිල් එක ඇතුලෙ තියන Windows 7 Loader.exe එක ඕපන් කරල Install බට්න් එක ක්ලික් කරන්න. ටිකකින් ඉබේම පරිගණකය රීස්ටාට් වේවි. දැන් ඩෙක්ස්ටොප් එකේ Computer (My Computer) අයිකන් එක රයිට්ක්ලික් කරල ප්‍රොපටීස් බලන්න. ඇක්ටිවේට් වී ඇති බව සඳහන්ව ඇති
    sdfgx.jpg


    41912027.jpg


    තත්පරෙන් වින්ඩෝස් XP 100%ක් Genuine_කරමුද?
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    එල... මගේ අදහසට ත්‍රෙඩ් එකක් දැම්ම එකට ස්තූතියි..
    ගොඩක් අයට ප්‍රයෝජනවත්

    ඔව් ගොඩක් අයට ප්‍රයෝජනවත් එකක් වේවි.ස්තූතියි අදහස දුන්නට
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    load king අයියගේ වෑඩ කොහොමද......විනාඩියෙන් Windws 7 Genuine උනා ගොඩක් ස්තුතියි ආ


    qqqqqqqq-1.jpg