හල්ලෝ මෂ්ෂ, කොටන්න බා බන් සිංහලෙන් මට![]()
මදුරයා කොටන්න මෙකෙන්..
http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
හල්ලෝ මෂ්ෂ, කොටන්න බා බන් සිංහලෙන් මට![]()
අපි මගුලක් කතකොරන්න සෙට් වෙනවා.එනවද?
සිංහලෙන් විතරලු කොටන්න පුළුවන්...
මමත් මේ දැන් ආවේ...![]()
උතුම් කාර්යයක්... එසේනම් මමත් මේ කාර්යය සඳහා සහභාගී වන්නෙමි

මල්බබා කොට්ටෝරුවෙක් වන්නෙහිද..?මම නම් කොටන්නෙ අර මල් බබා දුන්න ඇඩෝනයෙන්

තවත් මාමන්ඩියෙක්![]()
මල් බබාගෙන් සින්ග්ලිශ් ඇඩෝනය ගන්න
මොකද්ද සහෝ ඒ ? දෙන්න කෝ අපිටත්..සුභ රාත්රියක් මොසිල්ලමම සුව නින්දක පහස පතන්න යන්නේ.සුබ රාත්රියක් වේවා හැමෝටම![]()

කෙටීම සිදුකරන්නේ කොට්ටෝරුවන් නොවෙයිද..?


මල්බබා කොට්ටෝරුවෙක් වන්නෙහිද..?![]()

හොයල දෙන්නම්මොකද්ද සහෝ ඒ ? දෙන්න කෝ අපිටත්..
ඉන්න