ඔබට_මොනවද_හිතෙන්නේ....

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම නම් කොටන්නෙ අර මල් බබා දුන්න ඇඩෝනයෙන්
    මල්බබා කොට්ටෝරුවෙක් වන්නෙහිද..?:shocked:
    තවත් මාමන්ඩියෙක් :lol:

    මා හට තවමත් දුවෙක් නැති බැවින් ඔබට මා හට මාමන්ඩිය කිව නොහැකිය
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කෙටීම සිදුකරන්නේ කොට්ටෝරුවන් නොවෙයිද..?

    කොට්ටෝරුව කෙටුවත් ඌට දිගටම කෙටීමට බැරිය..කවද හෝ උගේ හොට පැටලේ...නමුත් මෙහි එසේ පැටලීමක් නොමැත....:rofl::rofl:
     
    මල්බබා කොට්ටෝරුවෙක් වන්නෙහිද..?:shocked:

    අහල බලමු ගුටි කන්න වෙයිද දන්නෙ නැහ:rofl:
    :eek: මොකද්ද සහෝ ඒ ? දෙන්න කෝ අපිටත්..
    හොයල දෙන්නම්:) ඉන්න