PITIDUWE SIRIDHAMMA HIMI Lankawa heragos NETHA +++

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Macho Rata Jathiya Gana kata karana minissu Apahasayata Path karala Hina Kalakanni Sathutak labala Hina wenawada Umbalata puluwan
    Oka Umbage waradak nemei..:no::no::no:
    Mata Kiyanna tine sry kila tama..

    machan lankawata adare ubada mamada kiyala balapan
    mage jathiya eksesath karanna mama kiyapu dewal
    bala hodata..

    awilena ginnata piduru dala, rata beragannawa kiyala
    kiyana booruwek wela na mama kawadawath..
    ewa gana hoyala kiyapan jathiya bera ganna aththatama
    buddiyen wada kale kawda kiyala.
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    machan lankawata adare ubada mamada kiyala balapan
    mage jathiya eksesath karanna mama kiyapu dewal
    bala hodata..

    awilena ginnata piduru dala, rata beragannawa kiyala
    kiyana booruwek wela na mama kawadawath..
    ewa gana hoyala kiyapan jathiya bera ganna aththatama
    buddiyen wada kale kawda kiyala.

    Machan mn kiwe na gihilla maraganna one..kota ganna one..ape rate jiwath wena puluwan ratata haniyak nowenna..ape ratata pitin awith eke dewal winasa karanawanam eka waradi nada.
    machan boruwata nikan kiyawane natiwa hithapan..
    meta wada kiyanne na macho..
    math ekka taraha wenath epa..:)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Machan mn kiwe na gihilla maraganna one..kota ganna one..ape rate jiwath wena puluwan ratata haniyak nowenna..ape ratata pitin awith eke dewal winasa karanawanam eka waradi nada.
    machan boruwata nikan kiyawane natiwa hithapan..
    meta wada kiyanne na macho..
    math ekka taraha wenath epa..:)

    uba therum ganne na neda?
    hari mata nam awulak na ban.eth mathaka thiyaganin
    ubala oya banina minissu welama labana athma wala ubala ipadewi.edata therewi ubata gon kam..
    Suba anagathayak macha...:lol:
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    ඔය මඩේ ගැන නම් මම කියන්න දන්නෙ නැ..:dull:
    හැබැයි ඔය හාමුදුරුවෝ සල්ලි ගැන සැහෙන්න බලනව කියල නම් දන්නවා..:sorry:
    පැයකට මේට අවුරුදු දෙක තුනකට විතර කලින් රුපියල් 10.000ක් ගත්ත, දැන්නම් කොහොමද ගන්නෙ නැ ගනන් ..:oo:
    මම දන්නෙ දේ තාම්යි මම කිව්වෙ..බොරු නම් නෙවෙයි
    :frown:

    :shocked::shocked:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Banina Minissu..?
    Obatath Sumama Suba Anagatayak
    Thanks-Bro.jpg
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ආ... මේ ඉන්නෙ.... හොරා වගේ හැංගිලා හිටිය නේ???
    කෝ යාළුව??? එන්න කියන්න දැන් වෙන සෙල්ලමක් කරන්න.....
    සිරා කතාව මචන්.පිළිමේ දිහා බලන් ඇති මයේ හිතේ..:):P
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    ubata ona welama thuyenne insult karannamai.
    api danna hindai kiyanne
    uba kochchara pacha kiwuwath wadak naa.
    ek kattiya dannawa uba gena banz

    මන් ගැන දන්නව ඔක්කොම EK කොල්ලෝ, උබ එකක්ට බය වෙන්න එපා :lol:
    මමත් ඇත්ත තමයි කියන්නෙ උබ ඔන දෙය හිතාගනින් :oo:
    මම insult කරනව නෙවෙයි ඇත්ත කතව කිව්වෙ:frown: උබ හාමුදුරුවො දාගෙන් මොන කෙහෙල්මලක් නටනවද කියන මම දන්නෙ නැ:P ඒත් මම මගේ ඇස් පනාපිට දැකපු දේ තමයි කිව්වේ:rofl:
    හාමුදුරුවෙකුට සුදුසු විදිහට නෙවෙයි
    මෙතුමා හැසිරෙන්නෙ, හාමුදුරුවොන්ව හම්බවෙන්නත් Appointment දාන්න ඔනේ:baffled:
     
    Dileepa_J

    Active member
  • මන් ගැන දන්නව ඔක්කොම EK කොල්ලෝ, උබ එකක්ට බය වෙන්න එපා :lol:
    මමත් ඇත්ත තමයි කියන්නෙ උබ ඔන දෙය හිතාගනින් :oo:
    මම insult කරනව නෙවෙයි ඇත්ත කතව කිව්වෙ:frown: උබ හාමුදුරුවො දාගෙන් මොන කෙහෙල්මලක් නටනවද කියන මම දන්නෙ නැ:P ඒත් මම මගේ ඇස් පනාපිට දැකපු දේ තමයි කිව්වේ:rofl:
    හාමුදුරුවෙකුට සුදුසු විදිහට නෙවෙයි
    මෙතුමා හැසිරෙන්නෙ, හාමුදුරුවොන්ව හම්බවෙන්නත් Appointment දාන්න ඔනේ:baffled:

    බය වෙන්ට කාරි නෑ... බණක් තියෙනවනම් අපේ shenl කොලුවට කිව්වම ඇපොයින්මන්ට් නැතුවම හාමුදුරුවො බැහැදැකල පිළිම ටිකත් වැඳගෙනම ආවැහැකි...!!
    :P
     
    • Like
    Reactions: Po Di-Al

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මන් ගැන දන්නව ඔක්කොම EK කොල්ලෝ, උබ එකක්ට බය වෙන්න එපා :lol:
    මමත් ඇත්ත තමයි කියන්නෙ උබ ඔන දෙය හිතාගනින් :oo:
    මම insult කරනව නෙවෙයි ඇත්ත කතව කිව්වෙ:frown: උබ හාමුදුරුවො දාගෙන් මොන කෙහෙල්මලක් නටනවද කියන මම දන්නෙ නැ:P ඒත් මම මගේ ඇස් පනාපිට දැකපු දේ තමයි කිව්වේ:rofl:
    හාමුදුරුවෙකුට සුදුසු විදිහට නෙවෙයි
    මෙතුමා හැසිරෙන්නෙ, හාමුදුරුවොන්ව හම්බවෙන්නත් Appointment දාන්න ඔනේ:baffled:
    ඔව් මචන් ඔය චීවරදාරිය රට වටේ රවුම් ගහද්දි ඉන්නේ හර්ෂ නවරත්නගේ
    රට වටේ තියන බංගලා වල.ඒවගේ වෙන ඒවා මම මගේ ඇහැට දැකල තියනවා.
    බුදු දහම තව විදිහකට විකෘති කරපු තව කෙනෙක් තමා ඔය කෙනා.මේ ගව්තම
    බුදුන්ගේ ධර්මය පෙනී පෙනී, අපේ අහිංසක අයට කියනවා ම්‍යත්‍රී එකට වරෙල්ලලු..
    ඕක ගැන සම්පූර්ණ විස්තරයක් මම කලින් දීපු හින්ද ආයේ එක ගැන කියන්නේ නෑ.
     
    • Like
    Reactions: Po Di-Al

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කිඹුලා බනිස්;9185889 said:
    Now he takes 40,000 rupees for a BANA deshana.

    Is this what Lord Buddha preached ???

    Taking Money for BANA??

    oya karanawama thama machan man ahanneth...ubalata therunata ban
    anik unta therum ganna buddiyak na methana inna..:no:
    eka newe uba danma Oven eken eliyata awe?:)
    rasata athi neda?hapala dannada suttak...:P
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපේ ගමේ පන්සලක තිබ්බ බණකට මේ හාමුදුරැවෝ වැඩියා.
    ආපු ගමන් කලේ හොන්දට උනුවතුර නෑවා (මේ හාමුදුරුවන්ට කොහේ ගියත් උණු වතුර නාන්න ඕනිලු:-)lol::lol::lol: ඒකේ අවුලක් නෑ පිරිසිදු කම උතුම්:lol::lol:)
    ඊට පස්සේ පැය බාගයක් විතර මේක්අප් දැම්මා..(ශරිරයේ අනිත්‍ය බව සිහිකරන අයට මොකටද මේක්අප්)
    බණ දේසනා කරලා
    මේ හාමුදුරුවො පටන් ගත්තා පොත් විකුණන්න
    නෑ නෑ වැරදුණා:rofl::rofl:
    පොත් විකුණුවේ හාමුදුරුවෝ නෙවෙයි
    හාමුදුරුවොත් එක්ක ආපු ගෝලයෝ
    අවසන් වශයෙන් රුපියල් බර ගාණක් පන්‍සලෙනුත් ඉල්ලගෙන හාමුදුරුවො වැඩියා