ලංකාවේ සාමාන්‍ය ජනයාට එක්කෝ විවෘත කේත මෘදුකාංග ඉගෙන ගැනීමට හෝ නැතිනම් සාධාරණ මිළකට මෘදුකාංග මිළ දී ගැනීමට රජය සලස්වා ඇති පහසුකම් මොනවා ද?
mrudukanga walata gahana tax eka dan hondatama adu karalai thiyenne

විද්‍යා හා තාක්ෂන ඇමති තිස්ස විතාරනයි උගෙ අමාතයන්සෙ ගෝලයො ටිකයි හිතාගෙන ඉන්නෙ උන්ට පඩි දෙන්නෙ microsoft එක කියල
අපිව අල්ලන්ඩ ආපු දවසට තමා බලා ගන්නෙඔහොම යන්කෝ
![]()

විද්‍යා හා තාක්ෂන ඇමති තිස්ස විතාරනයි උගෙ අමාතයන්සෙ ගෝලයො ටිකයි හිතාගෙන ඉන්නෙ උන්ට පඩි දෙන්නෙ microsoft එක කියල
![]()
Harakata punnaku dunnane dan gomath ahulapalla.![]()
එදා වේල අමාරුවෙන් පිරිමහගන්න අපිට තව දාස් ගණන් දීල software ගන්න ගියාම ආශ්චර්යය හොදටම පෙනෙයි.. bill gatezz ලෝකේ ලොකුම ධානපතියෝ අතරේ ඉන්නේ අපි සල්ලි දීල software ගත්ත නිසා නෙමයිනේ ඉතින් ඔයේ හිටිය වගේම හිටියනම් ලොකු දානමය පුණ්‍යකර්මය කර්මයක් කරගත්ත වෙනවනේ.. ඒ පින් වල බලයෙන් ලබන ආත්මෙත් ලෝකේ ලොකුම ධානපතියෝ අතරේ ඉන්න පුළුවන් වෙයිනෙ.. බිල් අයියාට නිවන් සැපම ලැබේවා...