Ajantha Mendis Wedding Day

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ajanthawed24gossiplanka.jpg
     

    Kalana_65

    Well-known member
  • habai kella buddha gamen ain wela catholic una mendis nisa.ekanam cha


    ඒක අවුලක් නෑ බන් දෙන්නගෙන් එක්කෙනෙක්ට අනිවා එක ආගමක් තෝරගන්න වෙනවනෙ එහෙම නොවුනොත් ඉපදෙන පැටවු යාකාගෙ පැටවු වෙනව:):):)
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඒක අවුලක් නෑ බන් දෙන්නගෙන් එක්කෙනෙක්ට අනිවා එක ආගමක් තෝරගන්න වෙනවනෙ එහෙම නොවුනොත් ඉපදෙන පැටවු යාකාගෙ පැටවු වෙනව:):):)

    kohomada ban ahema kiyanne???mage yaluwo innawa amma,tatta agam 2.eka gedara budu pahanath tiyanawa,jesus pahanak tiyanawa.owa boru katha.
     

    Kalana_65

    Well-known member

  • kohomada ban ahema kiyanne???mage yaluwo innawa amma,tatta agam 2.eka gedara budu pahanath tiyanawa,jesus pahanak tiyanawa.owa boru katha.

    මට ඕකට මොකුත් කියන්න බෑ ඕක එක එක පවුල් වල හැටියට වෙනස් වෙනව හැබැයි ඉපදෙන දරුවන්ට අදහන්න පැහැදිලි දර්ශනයක් ආගමක් අතයවශයයි මොකද දෙන්නෙක් එකතු වෙලා අරම්භ කරන්නෙ පොඩි පවුලක් නෙමේ මහා පරම්පරාවක්:nerd::nerd::nerd: