Galle-The Canceled Trip~ with ElaKiri Traveler

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    චාමිකයගෙ රා බීල උඹට වැඩිවුනා කියන්නෙ එහෙනම් :baffled:

    :eek: ඔක වෙන කාටහරි උනත් මට නම් වෙන්ඩ විදිහක් නෑ :rofl:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol::lol: kithula gahata nagga ekatath skashi thiyenawalu'ne tawa thiyenawa oneda ahapan

    ආයේ ඔනේ නෑ කියන්නේ ! :dull: පව් නේ අහින්සක ඩයල් එක ඔන්න ඔහේ ඔක අතැරලා දාමු නේ​
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    බණ්ඩෝ අන්න කට්ටිය සෙට් වෙලා, උඹ ගියේ නැත්ද....?

    නෑ අෆ්​ෆා.....පොඩි ගැටළු වගයකට මුණ දීලා ඉන්න හින්දා යන්ඩ බැරි උනා..​
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මම හිතාගෙන හිටියෙ ඌ නිර්මාංෂ කොල්ලෙක් කියලා:oo::oo:

    හෆොයි ! නිර්මාංෂ නම් ගාල්ලේ ගිහින් බඩ ගින්නේ තමා ඉන්ඩ වෙන්නේ....:dull:

    පොඩ්ඩක් විතර කන්ඩ පුළුවන්....අනිත් පිගන් දිහා බලාගෙන ඉන්ඩ වෙයි...ඔයත් ගාල්​ල පැත්තෙද ඉන්නේ​
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හෆොයි ! නිර්මාංෂ නම් ගාල්ලේ ගිහින් බඩ ගින්නේ තමා ඉන්ඩ වෙන්නේ....:dull:

    පොඩ්ඩක් විතර කන්ඩ පුළුවන්....අනිත් පිගන් දිහා බලාගෙන ඉන්ඩ වෙයි...ඔයත් ගාල්​ල පැත්තෙද ඉන්නේ​

    කට්ටියගෙ කෑම ගැන නම් කියන්න දෙයක් නෑනෙ :P:P
    මෙතන මාතෘකාව අනිත් එකනෙ බන්:rofl::rofl:
    මම හිතුවෙ කඩිය ඒවයින් තොර කොල්ලෙක් කියලා.
    අපිත් ගාල්ලෙ නෙවෙයි හරිය :P:P:P