මේ එකනේ මටත් අදුරගන්ඩ නම් බෑ......හොයා ගන්ඩත් එක්කමයි ඔක දැම්මේ
![]()
JK දන්නවාද ?
සැහෙන්න මහන්සි වෙලා තියනව ත්රේඩ් එක වෙනුවෙන්. සෑහෙන්න කියන වචනයත් මදි වගේ මහන්සිය ගැන කියන්නනම්. ඉතා ම අපූරුයි. හැම විස්තරයක් ම වගේ අඩංගු කරල දාල තියන එකෙන් ඒ ගමනට සහභාගි නොවුන අයට වුණත් ගියා කියන හැඟීමක් දැනෙනව. ඒ තරම් කරුණු විස්තරාත්මකව හා සිතුවම් සහිතව දක්වල තියනව.
ඒ වගේ ම ඉතාම කලාත්මක පින්තූරත් තියනව ඒ අතර. බෝට්ටුවෙදි ගත්ත ඒව එහෙම අපූරුයි. නැවතත් ස්තූතියි මේ වගේ දේවල් හැමදාම අපේ කට්ටියට බලන්නට මහන්සිවෙලා අරගෙන එන එකට.
වටේ හිටියෙ නංගිල ද දන්නෙ නෑ නේද චොකලට් බෙදා දුන්නේ?එ වගේ ම අර ඡායාගෙ ඡායාව පෙන්වන්න බෑ කියල රතුපාටින් තිබුණ තැන්වල වුණ දේවල් එහෙම හිතගන්න පුළුවන් වගේ.

api hoda lamai....api dance karana tikak dapan ehenan.......ewa awlak naneethana una eka photo ekak witharak oone num penwannum![]()
uba kohomada ban hariyatama kiwwe e api karapu dewal okkoma???![]()
ඔය බහු වචනෙන් කතා කරාට අපි එහෙම නෑ ඔවට 
ow ow ahinsaka kamata kola wadak gana thama danna haduwe![]()
ඒ මෙකක්ද ඒ මම පොරගෙන් ඒ ගැන ඈහුව පොරටත් මතක නැලු
karana dewal okkoma api hamoma kala ne ithin...
ඔය බහු වචනෙන් කතා කරාට අපි එහෙම නෑ ඔවට

ඒ මෙකක්ද ඒ මම පොරගෙන් ඒ ගැන ඈහුව පොරටත් මතක නැලු

ඇයි සයිකල් ටුවර් එක.![]()

uba kohomada ban hariyatama kiwwe e api karapu dewal okkoma???![]()

dan mathakada balapan

කවුරුත් වැටුනේ නෑ නේ බන්

මචන්ල මේකට පෝස්ට් කරාට මේක home page එකට එන්නෙ නෑ නේද.
එහෙම වුනාම අනිත් උන්ට මේක බලන්න තියෙන චාන්ස් එක අඩු වෙනවා.
මම රිපෝර්ට් කරා.බලමු.

ආ ඔක මම පොරගෙන් ඈහුවා....මෑන්ස් කියන්ඩ කිව්වා බස් එකේ යද්දි ආන්ටි කෙනෙක් ලග ඉද ගත්තට මක් කරන්නද කියල

kithula gahata nagga ekatath skashi thiyenawalu'ne tawa thiyenawa oneda ahapan