Machan sinhala Type karanna menna me tool eka pawichchi karanna
https://addons.mozilla.org/en-US/firefox/addon/53146/
https://addons.mozilla.org/en-US/firefox/addon/53146/
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මගේ 3 වෙනි පාඩමේ මම පැහැදිලි කරා මොනවද අපිට සැටලයිට් එකකට අපේ ඇන්ටෙනාව
දිශා ගත කරද්දී දැනගන්න ඕන යෙදුම් ටික මොනවද කියල.ඒ වගේම ඒවා ගැන යම් මට්ටමක පැහැදිලි
කිරීම් ටිකකුත් මම කල.අද මම ඒ කරපු තැන ඉඳන් ඉස්සරහට යනවා.පරණ පාඩම් ටික බලාගන්න,
මම එදා කිව්වා ඇයි අපිට බැරි කෙලින්ම අපි ඉන්න තැනට ඉහලින් අංශක 10 පමණ වෙනසකින් තියන
සැටලයිට් එකකට අපේ ඇන්ටෙනාව අංශක 10 වෙනස් කෙරු පමණින් ගන්න බැරි සිග්නල් උපරිමව
කියල , කියනවා කියල.
පහත රූපය බලන්න.එකෙන් පැහැදිලි වේවි මම කියන දේ .
-------------------------------------------
![]()
-------------------------------------------
අපි ඉන්නේ පෘතුවියේ කේන්ද්‍රයට වෙන්න නෙවේ.අපි ඉන්නේ පෘතුවියේ මතුපිට.ඉතින් මං
මුල්ම පාඩම් වල කිව්වනේ මේ සැටලයිට් ටික ස්ථාන ගත කරලා තියන මිණීම් අරගෙන
තියෙන්නේ අංශක වලින් කියල පෘතුවිය අංශක 360 බෙදල.ඔතොකොට පෘතුවියේ කේන්ද්‍රයට
සාපේක්ෂව තමා ඔය මම කියපු අංශක ප්‍රමාණය සලකන්න ඕනේ.පෘතුවිය මතුපිටට
එද්දී ආනතව ඒ මිනුම් වෙනස් වෙනවා.දැන් පැහැදිලි ඇති කියල හිතනවා මම කියන දේ.
එකයි අවසාන පාඩමේදී මම කිව්වේ
(අපි සමකයෙන් ඈතට වෙන්න
ඉන්න හින්ද තව අංශක 0.5 - 2.4 විතර ප්‍රමානෙකින් වැඩිපුර හරවන්න.(එහෙම එකතු කරන්න වෙන හේතුව අනික් දවසේ නිදහසේ කතා
කරමු අපි ,ඔයාල පරණ ත්‍රිකෝණමිතිය ගණන් පාඩම් ටිකයි ,කැල් එකකුයි එක්ක රෙඩි වෙලා එන්න) කියල.
දැන් මේ කාරණාව පැහැදිලි ඇති හොදටම.දැන් මම කියන්න යන්නේ අර වෙනස් කරන්න වෙන අංශක
ප්‍රමාණය නිවැරදිම විදිහට හොයා ගන්න අපි පාවිච්චි කරන සමීකරණ ගැන කියන්න.


මචන් මම දාපු pic එක මට නම් පේනවා.උබ ආයේ පාරක් බලපන් Refresh කරලා.medaa paraa mokuth theruney naha
aith mula idala balanda oney bang
thanks eth photo eka attach wela naha

මචන් මම දාපු pic එක මට නම් පේනවා.උබ ආයේ පාරක් බලපන් Refresh කරලා.
උබට නොතෙරුනේ pic එක ආව නැති හින්ද තමා.දැන් බලල කියපන් නැත්නම් මම
ආයේ pic එක එවන්නම් උබට mail කරලා.මේකේ ඉතුරු ටික අද වැටෙනවා බොහෝ දුරට.
එත් දැන්ම මට කියපන් තේරුනේ නැත්නම්, මොකද තව ඉස්සරහට ගියොත් පටල ගන්නවා
උබ මෙච්චර කල් ලස්සනට ඇවිත්..![]()
ammiyooo sameekarane lokuuuuuuuuuoka poddak podi karala damma nam mokada wenne
![]()











300 dpi daalada haduwe
eka Resize karanna one.hadapu gaman upload kala gediya pitin..![]()

යකෝ මේ වගේ සමීකරනයක් ඒ/එල් වලවත් දැකල නෑ






mathbaluwe ekathamaban,
onna ehenam man nodanna hingaleta wada danna ingirisiya
hoda kiyala ingiris walin danawa sameekarana ok..?
uba kiyanne mata oya pic eka hada ganna, winadi 4o withara giya..
ai ban oka gahanna ba nikan google IME eke, meke ofiz na, anthimata paint wala pic ekak widihata haduwe..![]()
Kamathi nam kyanna mta..
Man hama dema mula indan kyala dennam
oyalage danuma thawa wadi wenna..
kamathi nam man wade patan ganna inne Mehemai...
01. The bassiczz
02. Sat walin ganna puluawan wada..
03. Wadi denek TV n Net walata asa hinda wenama a gana
Full kyala dennam..
How the TV works with Sat..
What r the channels..
The Footprints..
How to Get Eqpmnz..
How to Aim to a sat by proper Azimuth, elivation..
How do they Scramble our favorit channels...
How can v Unscramble...
What r d Special Eqp for that..
How to Get Pay TV By EMM keys..
How v calQ the encription keys...
How to get encrypted data stream from a sat..
Getting Internet..
Mobile Internet
04. How to Get High Speed Internet.
05. Smart card protocol
06. Card programming
07. CAM Programming
08. STB Port Jaming
09. Repair Dmgd Sat Recivers Using JTag..
Finally ur very own Sat Sys with over 5000 channels and high speed Internet
upto 6mbpz...
0776034846
0776034846